ගෑනුන්ගේ driving ගැන මොකට කියනවද![]()
ඇයි මොකෝ???පිරිමින්ගේ ඩ්රයිවින් නිසා තමයි මෙච්චර මිනිස්සු මැරෙන්නේ..

ගෑනුන්ගේ driving ගැන මොකට කියනවද![]()

ඉතින් ඒකට බස් වලට විතරක් ඒ නීතිය ගේන්න තිබ්බනේ..![]()

ඔව් බන් ...මගේ ඇඟේ ලේ කෝප වෙනවා ඔය බස් බිජ්ජෝ නිසා උදේට ... 120 හොරණ පිළියන්දල බස් රේස් යන්නෙත් ඔහොමයි මම කරන්නේ ඉස්සර කරලා කන්දක් වගේ තැනකින් වාහනේ පාර මද නවත්තන එකඊට පස්සේ ලොට ලොට එනවා හෙමින්
![]()

ඇයි මොකෝ???පිරිමින්ගේ ඩ්රයිවින් නිසා තමයි මෙච්චර මිනිස්සු මැරෙන්නේ..![]()

අවුලක් නෑ වැලා ඇන්ඩ් ඔයා දාපු සින්දු අහනවා දැනට![]()
ඉතින් කෝ අහපු එකට උත්තරයක් දුන්නෑනේ..ඔව් ලේලන්ඩ් ස්ලෝව් උනොත් ආය මුල ඉඳන් ගියර් දාගෙන කට්ට කාගෙන එන්න ඕනෙනේ
ඕකත් එක හේතුවක් උන ස්ලෝ නොකර කඩාගෙන යන්න

ඉක්මනටම එවන්නන්..ඉතින් කෝ අහපු එකට උත්තරයක් දුන්නෑනේ..

එලකිරි, දෙමු ගේමක්.....මොකෝ ඔයා තරහා?මාවත් ලිඳේ දාලා..ඔයාව විතරක් නෙමෙයි,,,චාන්ස් එකක් හම්බෙනකන් ඉන්නේ මමත් කිඹුලයියව වගා ලිඳකටම තල්ලු කරන්න..
![]()

ඇයි මොකෝ???පිරිමින්ගේ ඩ්රයිවින් නිසා තමයි මෙච්චර මිනිස්සු මැරෙන්නේ..![]()

කව්රු උනත් ලේන් මාරු කරද්දී හරියට සිග්නල් දාල මාරු කරන්න ඕනේ......නැත්තම් අනික් මිනිස්සු ෆුල් හොල්මන් වෙනවනේ
ප්රශ්නේ මෙහෙ හෙමින් යන ය එළියේ ලේන් එකට දාල අනික් අය මැද ලේන් එකේ යන්නේ නෑනේ.....හිතෙන හිතෙන ලේන් වල යනවා
ඔව් ලේලන්ඩ් ස්ලෝව් උනොත් ආය මුල ඉඳන් ගියර් දාගෙන කට්ට කාගෙන එන්න ඕනෙනේ
ඕකත් එක හේතුවක් උන ස්ලෝ නොකර කඩාගෙන යන්න
ඉස්සරහින් යන කෙනා හෙමින් ගියොත් යන්න ඕනේ ගමන හෙට තමයි යන්න වෙන්නේ..අනික ට්රැෆික් එක තවත් වැඩිවෙන එකයි ඔය නීතියෙන් වෙන්නේ..
එලකිරි, දෙමු ගේමක්.....![]()


???
මම යනවා සුබ රාත්රියක් වේවා හැමෝටමමහන්සියි මේ ටිකේ
![]()

ඉස්සරහෙන් යන කෙනා හෙමින් යනවනම් හරි විදිහට සිග්නල් දාල ලේන් එක මාරු කරන්න

ඔව් බන් ඉස්සරහ බෆෙර් එක ගෑවී නොගෑවී යන්නේ ඔකුන් ලේන් මාරු කරන විදියට....![]()


එහෙම තමයි බොල යන්නේ..දැන් මේ මගුල් නීතිය ගෙනාවම කොහොමද එහෙමවත් කරන්නේ ඈ..මොනවා කියෝනවද මන්දා..![]()
