නයි වගේ යන්නේ නැතුව හරි තැනදී ලේන් මාරු කරන්න පුළුවන් මම හිතන්නේ
මැදින් එහාට මෙහාට දාන්න බැරි
මොකෝ වෙන්න නෝනා හරියට පදින්නේ නැද්ද.....අපෝ ගෑණුන්ගේ ඩ්රයිවින් නම්....![]()

තට්ට මාමිලා... බැරල් නැන්දලා...![]()
Good Morning Chickens.....
Gm All...![]()

මොකෝ වෙන්න නෝනා හරියට පදින්නේ නැද්ද.....![]()

බොලව් කුකුළණි!
මට කුලියට වාහනයක් හොයල දීපියව් මගේ වාහන කටුව හදන්න දාන්න ඕන හෙට නැත්තං අනිද්දට............
DX Wagon එකක් තියෙනවා..... හැබැයි ඔටෝ නම් නෙවේ....... තෙල් ගහගෙන පදින්න දෙන්නම්..... මග නැවතුනොත්..... ඔහේ දාලා පලයන්.... අවුලක් නෑ..... 
DX Wagon එකක් තියෙනවා..... හැබැයි ඔටෝ නම් නෙවේ....... තෙල් ගහගෙන පදින්න දෙන්නම්..... මග නැවතුනොත්..... ඔහේ දාලා පලයන්.... අවුලක් නෑ.....
![]()