EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    INuPwNL.gif

    hariduwa koheda me amudeth gahagena kadagena yanne awurudu dawas wala :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :rofl::rofl:

    අර මල් තියෙන ලෑම්ප් එක හරිම ලස්සනයි හරිඳුවෝ...ඔයා හරි දක්ශයෙක් මල්ලි..තව තවත් ඔය වගේ ඒවා කරන්න..:yes::)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    allapu gedara akka thamai hondatama danne mama gana :)

    awuruddata serama lasthi da?

    Mona lasthida halo..heta kokis hadanna one..cake hadanna one..kawum tikakuth hadanna one..:sorry:thawa achcharuwak hadannath one..wada godai..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl:

    අර මල් තියෙන ලෑම්ප් එක හරිම ලස්සනයි හරිඳුවෝ...ඔයා හරි දක්ශයෙක් මල්ලි..තව තවත් ඔය වගේ ඒවා කරන්න..:yes::)

    තැන්කූ. :) ඒක ගොඩක් ඉස්සර හදපු එකක්.. ඒකෙ මල් කැඩිලා තිබ්බා.. ඒ පෙති වලට දාපුවා ටිකක් වැඩිපුර තියල තිබ්බ හොයාගන්න බැරිවුනා.. ලඟදි අපේ එක්කෙනා අස්කරද්දි අස්සක තිබිලා හම්බවුනා ඒ ටික.. ඉතින් හැදුව ආපහු..:yes:

    මංනම් වැඩකාරයෙක් නෙමේ. නියම වැඩ කාරයෙක් ඉන්නවා මගෙ යාලුවෙක්. පොරගෙන් තමා මං වැඩිපුර වැඩක් කරන්න පුලුවන් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගත්තේ අපේ මහලොකු ඩිග්‍රියට වඩා.. යුරාජ් බඩා චමිතා එහෙම දන්නව පොරව.:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry:අනේ මේ..මමනන් අවංකවමයි කිව්වේ..:yes:
    වැඩියා අවන්ක වෙන්න එපා....
    අවන්ක ගෑනි හැමදාම බඩින්ද මොකක්දකියල කතාවක් අහලතියෙනවා....:baffled:;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mona lasthida halo..heta kokis hadanna one..cake hadanna one..kawum tikakuth hadanna one..:sorry:thawa achcharuwak hadannath one..wada godai..
    අද අපේ නෝනා පැනිවලලු හැදුවා.....:cool::cool:
    පින්තූරයක් දාන්නද.....:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහෙද හත් ඉලව්වේ අමුඩයක් තියෙන්නේ...:angry:

    :) amudayak wath nadda :)

    umbe oya electrical danumen aluth nirmana karapan, business ekak hatiyata diyunu karapan. aluth deyak hadanna hadapan.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: ඊ සාටා වල එන සීන් එකක් තියේ...... C850 එකෙත් තියෙනවා මතක හැටියට...... Sleep Charge ද මොකක්ද කියලා එන්නේ බයෝස් එකේ..... :yes:

    esata තමයි ගොඩක් වෙලාවට power share පෝට් එක වෙන්නේ :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) amudayak wath nadda :)

    umbe oya electrical danumen aluth nirmana karapan, business ekak hatiyata diyunu karapan. aluth deyak hadanna hadapan.

    එහෙම දෙයක් තියනව ඔලුවෙ. බලමු එන විදියට..:yes:
     
    Status
    Not open for further replies.