EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Oyage biriyani eka nam meeta penumai :D

Na na..oyage ekath niyamai..:D wifeta pennuwada sriboysl ayiyage video eka?eka balanda haduwe?okkoma dewal hoya ganna labunada?mama chicken curry ekak witharai haduwe thawa egg boil karala fry kala..mata gravy eka hadanna bari una..eka dala thiyenawa dakke passei..:sorry:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Na na..oyage ekath niyamai..:D wifeta pennuwada sriboysl ayiyage video eka?eka balanda haduwe?okkoma dewal hoya ganna labunada?mama chicken curry ekak witharai haduwe thawa egg boil karala fry kala..mata gravy eka hadanna bari una..eka dala thiyenawa dakke passei..:sorry:

    Wife neme okkoma haduwe mama....grevy eka nam fatta rasai...thawa chicken fry kara...egg boil karanna eggs genawata kammali nisa haduwe naa mama...video eka baluwe na thread eka balala haduwe...minchi kola and koththamalli kola thamaa hoyaganna bari une
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Wife neme okkoma haduwe mama....grevy eka nam fatta rasai...thawa chicken fry kara...egg boil karanna eggs genawata kammali nisa haduwe naa mama...video eka baluwe na thread eka balala haduwe...minchi kola and koththamalli kola thamaa hoyaganna bari une

    Oya maara dakshayekne aa..kattiya hondata kanna athi neda?ape gedarath ehemai..:D:love:
    Colombo awama koththamalli,mint dala try karala balanna..thawath rasa wadiwei..:yes:

    Mamanan youtube videoth 10-15 k baluwa me tike..hithata hariyanna thibbe sriboysl ayiyage video eka..ekata haduwa..:yes::D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිත් පොඩි පහේ පාටියක් දැම්මා සිංහලූ.. වැඩි දෙයක් නම් නෑ හැබැයි පට්ට රසට ආවා...:cool::cool:

    ෆොටෝ එකක් දාන්නම්..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිත් පොඩි පහේ පාටියක් දැම්මා සිංහලූ.. වැඩි දෙයක් නම් නෑ හැබැයි පට්ට රසට ආවා...:cool::cool:

    ෆොටෝ එකක් දාන්නම්..:yes:

    Ko ko dannako..:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි යාලුවො කට්ටිය පොඩි ගෙට් ටුගෙදර් එකක් දැම්මා..:cool: උයලා කෑවේ..:yes: වැඩි දෙයක් නම් නෑ හැබැයි පට්ට රසට ආවා...:cool::cool:

    WPTwl7j.jpg

    HyidbHJ.jpg

    dZmvLHE.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක අර LED පැනල් එකේ දාමුද?:rolleyes:
    උඹ එවපු එක විතරයි වැඩ කරන්නේ....
    මගේ ෆොන්ට් වෙනස් වෙලා මැශිමේ, පවර්led අන්ඉන්ස්ටෝල් කරත් මැශිම හරියන්නේ නෑ මලයෝ.මල හුයන්නක් මේක....:eek::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ එවපු එක විතරයි වැඩ කරන්නේ....
    මගේ ෆොන්ට් වෙනස් වෙලා මැශිමේ, පවර්led අන්ඉන්ස්ටෝල් කරත් මැශිම හරියන්නේ නෑ මලයෝ.මල හුයන්නක් මේක....:eek::(

    මගෙ එකටහ් ඔය කෙලියම වුනා..අන්තිමට රීස්ටෝ කලා.. ඊට පස්සෙ හරිගියා..:yes: මල පයන්නේ සොෆ්ට්වෙයා එකක් ඒක..:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගෙ එකටහ් ඔය කෙලියම වුනා..අන්තිමට රීස්ටෝ කලා.. ඊට පස්සෙ හරිගියා..:yes: මල පයන්නේ සොෆ්ට්වෙයා එකක් ඒක..:growl:

    ආ..මැලේ අච්චාරුත් තියෙන්නේ මෙ..නියමයි හරිඳුවෝ..අපි එන්නද ඔය පැත්තේ දවල් කෑමකට..කටට කෙල උනනවා අප්පා..නියමයි ආ..:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි යාලුවො කට්ටිය පොඩි ගෙට් ටුගෙදර් එකක් දැම්මා..:cool: උයලා කෑවේ..:yes: වැඩි දෙයක් නම් නෑ හැබැයි පට්ට රසට ආවා...:cool::cool:

    WPTwl7j.jpg

    HyidbHJ.jpg

    dZmvLHE.jpg
    :yes::cool::cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගෙ එකටහ් ඔය කෙලියම වුනා..අන්තිමට රීස්ටෝ කලා.. ඊට පස්සෙ හරිගියා..:yes: මල පයන්නේ සොෆ්ට්වෙයා එකක් ඒක..:growl:
    අලුතින් වින්ඩෝස් දැම්මද....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ..මැලේ අච්චාරුත් තියෙන්නේ මෙ..නියමයි හරිඳුවෝ..අපි එන්නද ඔය පැත්තේ දවල් කෑමකට..කටට කෙල උනනවා අප්පා..නියමයි ආ..:D

    අච්චාරුව අපේ එක්කෙනා හැදුවේ..:yes: සැර නෑ ගානට තිබ්බා...:cool:

    කෑමත් අරගෙන එනවනම් කමක් කෑ..:P

    මාමිලා කට්ටියට එන්න කියල තියෙන්නේ නාලා එහෙම යන්න... :yes:

    හෙට ඇලට බහින්න ට්‍රයි එකක් දෙන්න ඕනේ.. එතනට හෙන පල්ලමක් බහින්න ඕනේ ඒකයි අවුල. වතුරට බැහැපු කාලයක් මතක නෑ..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලුතින් වින්ඩෝස් දැම්මද....

    නෑ නෑ.. කන්ට්‍රෝල් පැනල් එකට ගියා..සිස්ටම් රීස්ටෝ එකක් දුන්නා..:yes:

    ඒකෙන් වෙන්නේ සිස්ටම් එක කලින් අවස්තාවකට තිබ්බ තත්වෙකට පත්වෙන එක. එතකොට ලඟදි ඉන්ස්ටෝල් කරපු ඇප්ලිකේෂන් එහෙම අයින් වෙන්න පුලුවන් සමහරවෙලාවට. මටනම් කේස් එකක් වුනේ නෑ..:yes:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අච්චාරුව අපේ එක්කෙනා හැදුවේ..:yes: සැර නෑ ගානට තිබ්බා...:cool:

    කෑමත් අරගෙන එනවනම් කමක් කෑ..:P

    මාමිලා කට්ටියට එන්න කියල තියෙන්නේ නාලා එහෙම යන්න... :yes:

    හෙට ඇලට බහින්න ට්‍රයි එකක් දෙන්න ඕනේ.. එතනට හෙන පල්ලමක් බහින්න ඕනේ ඒකයි අවුල. වතුරට බැහැපු කාලයක් මතක නෑ..:sorry:
    හෙට එහෙනම් විසට ඇලේ මාලු මැරෙයි..:(
     
    :):rolleyes:
     
    Status
    Not open for further replies.