Ane mata therenne na appa..mama tinypic ekata upload karala eke link eka danne me..mona welada manda..![]()
Maath tinypic danne kisin awlak nane

Ane mata therenne na appa..mama tinypic ekata upload karala eke link eka danne me..mona welada manda..![]()

Oyage biriyani eka nam meeta penumai![]()
wifeta pennuwada sriboysl ayiyage video eka?eka balanda haduwe?okkoma dewal hoya ganna labunada?mama chicken curry ekak witharai haduwe thawa egg boil karala fry kala..mata gravy eka hadanna bari una..eka dala thiyenawa dakke passei..
Na na..oyage ekath niyamai..wifeta pennuwada sriboysl ayiyage video eka?eka balanda haduwe?okkoma dewal hoya ganna labunada?mama chicken curry ekak witharai haduwe thawa egg boil karala fry kala..mata gravy eka hadanna bari una..eka dala thiyenawa dakke passei..
![]()
Wife neme okkoma haduwe mama....grevy eka nam fatta rasai...thawa chicken fry kara...egg boil karanna eggs genawata kammali nisa haduwe naa mama...video eka baluwe na thread eka balala haduwe...minchi kola and koththamalli kola thamaa hoyaganna bari une








අපිත් පොඩි පහේ පාටියක් දැම්මා සිංහලූ.. වැඩි දෙයක් නම් නෑ හැබැයි පට්ට රසට ආවා...
ෆොටෝ එකක් දාන්නම්..![]()

උයලා කෑවේ..
වැඩි දෙයක් නම් නෑ හැබැයි පට්ට රසට ආවා...

උඹ එවපු එක විතරයි වැඩ කරන්නේ....ඕක අර LED පැනල් එකේ දාමුද?![]()


උඹ එවපු එක විතරයි වැඩ කරන්නේ....
මගේ ෆොන්ට් වෙනස් වෙලා මැශිමේ, පවර්led අන්ඉන්ස්ටෝල් කරත් මැශිම හරියන්නේ නෑ මලයෝ.මල හුයන්නක් මේක....![]()
මල පයන්නේ සොෆ්ට්වෙයා එකක් ඒක..
මගෙ එකටහ් ඔය කෙලියම වුනා..අන්තිමට රීස්ටෝ කලා.. ඊට පස්සෙ හරිගියා..මල පයන්නේ සොෆ්ට්වෙයා එකක් ඒක..
![]()

අපි යාලුවො කට්ටිය පොඩි ගෙට් ටුගෙදර් එකක් දැම්මා..උයලා කෑවේ..
වැඩි දෙයක් නම් නෑ හැබැයි පට්ට රසට ආවා...
![]()
![]()
![]()




අලුතින් වින්ඩෝස් දැම්මද....මගෙ එකටහ් ඔය කෙලියම වුනා..අන්තිමට රීස්ටෝ කලා.. ඊට පස්සෙ හරිගියා..මල පයන්නේ සොෆ්ට්වෙයා එකක් ඒක..
![]()
ආ..මැලේ අච්චාරුත් තියෙන්නේ මෙ..නියමයි හරිඳුවෝ..අපි එන්නද ඔය පැත්තේ දවල් කෑමකට..කටට කෙල උනනවා අප්පා..නියමයි ආ..![]()
සැර නෑ ගානට තිබ්බා...



අලුතින් වින්ඩෝස් දැම්මද....


හෙට එහෙනම් විසට ඇලේ මාලු මැරෙයි..අච්චාරුව අපේ එක්කෙනා හැදුවේ..සැර නෑ ගානට තිබ්බා...
කෑමත් අරගෙන එනවනම් කමක් කෑ..
මාමිලා කට්ටියට එන්න කියල තියෙන්නේ නාලා එහෙම යන්න...
හෙට ඇලට බහින්න ට්රයි එකක් දෙන්න ඕනේ.. එතනට හෙන පල්ලමක් බහින්න ඕනේ ඒකයි අවුල. වතුරට බැහැපු කාලයක් මතක නෑ..![]()

නෑ නෑ.. කන්ට්රෝල් පැනල් එකට ගියා..සිස්ටම් රීස්ටෝ එකක් දුන්නා..
ඒකෙන් වෙන්නේ සිස්ටම් එක කලින් අවස්තාවකට තිබ්බ තත්වෙකට පත්වෙන එක. එතකොට ලඟදි ඉන්ස්ටෝල් කරපු ඇප්ලිකේෂන් එහෙම අයින් වෙන්න පුලුවන් සමහරවෙලාවට. මටනම් කේස් එකක් වුනේ නෑ..![]()

