EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරිදුවෝ....... UPS එකකට වඩා පවර්ෆුල් විදිහට දුවන්න..... (කාර් බැටරියකට සෙට් කරලා වගේ) ගැජට් එකක් හදමුද CCTV වලට දාන්න........ කරන්ට් එක ගියත්..... හොද වෙලාවක් CCTV සිස්ටම් එක දුවවන්න ඕනා...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අවුරුදු කෙසේ වෙතත් තවමත් ගෙවල් අස් පස් කරනවා..... හෙටවත් ශොප් එක අරින්නත් ඕනා.... අර..... අ.හු.වේ. හොරා ව අල්ලගන්න CCTV එකක් අටවගන්නත් ඕනා බං දැන් ඉතින්..... :baffled: :dull:

    ඌ කොහෙන්ද පනින්න හදලා තියෙන්නේ... ඇයි හත් ඉලව්වේ බල්ලො ගංජා ගහලද ඉඳලා තියෙන්නේ...:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ....... UPS එකකට වඩා පවර්ෆුල් විදිහට දුවන්න..... (කාර් බැටරියකට සෙට් කරලා වගේ) ගැජට් එකක් හදමුද CCTV වලට දාන්න........ කරන්ට් එක ගියත්..... හොද වෙලාවක් CCTV සිස්ටම් එක දුවවන්න ඕනා...... :yes:

    ඕකට ඉන්වර්ටර් එකක් දාලා දාන්න පුලුවන් 230 ගන්න නම්.. නැත්නම් ඕක පොඩ්ඩක් බලමු වෝල්ට් කීයක් අරගෙනද දුවන්නෙ කියලා.. ඕවගෙ නැද්ද වෙනම DC සප්ලයි එකක් දෙන්න හරි පවර් සප්ලයි එකක් හරි ගහන්න කෑල්ලක්...:rolleyes:

    අපේ ගෙදාටත් ඕනෙ වෙයි ඉස්සරහට CCTV කැම් ටිකක්.. වැඩේට ලෑස්තිවෙලා හිටූ...;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    12v 2A wage thamai cctv cam valata ona wenne..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කස්ටියම ඉන්නේ...තරි මාමි දොදොල් හැදුවද දන්නේ නෑ...:D:D කඹ කෑලි ටික මිසින් වගේ....:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    12v 2A wage thamai cctv cam valata ona wenne..

    DVR එකටත් DC දෙන්න පුලුවන්නම් ලේසියෙන්ම බැට්‍රි බැකප් එකක් දෙන්න පුලුවන්නෙ එහෙනම්.. 230 හදලා නිකම් නාස්ති කරගන්න ඕන්නෑ එහෙනම්..:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කස්ටියම ඉන්නේ...තරි මාමි දොදොල් හැදුවද දන්නේ නෑ...:D:D කඹ කෑලි ටික මිසින් වගේ....:P:P
    Thaama pol gedi 24 gaanawa athi.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    DVR එකටත් DC දෙන්න පුලුවන්නම් ලේසියෙන්ම බැට්‍රි බැකප් එකක් දෙන්න පුලුවන්නෙ එහෙනම්.. 230 හදලා නිකම් නාස්ති කරගන්න ඕන්නෑ එහෙනම්..:yes:
    Dvr eketh athule use wenne 12v ma thamai
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dvr eketh athule use wenne 12v ma thamai

    එල. වෙනම දෙන්න ඉන්පුට් එකක් තියන එකක්නම් වටිනවා..:yes: ඇතුලට සෙල්ලම් දාන්නේ නැතුව කරන එක වඩා හොඳයි..;)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එල. වෙනම දෙන්න ඉන්පුට් එකක් තියන එකක්නම් වටිනවා..:yes: ඇතුලට සෙල්ලම් දාන්නේ නැතුව කරන එක වඩා හොඳයි..;)
    ආ..එහෙමත් පුළුවන්ද....:shocked::shocked: අල්ලන සෙල්ලම් වෙන්න ඇති...:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කොහෙන්ද පනින්න හදලා තියෙන්නේ... ඇයි හත් ඉලව්වේ බල්ලො ගංජා ගහලද ඉඳලා තියෙන්නේ...:shocked:

    :baffled: බල්ලගේ කූඩුව එහා පැත්තේ........ බල්ලත් කූඩුව කඩාගෙන එලියට ඈවිත් තියේ....... හේතුව හොයා ගන්න බෑ..... බලමුකෝ එන අ.හු.වේ.පු. මොකාද කියලා...... මූණ බලාගත්තහම.... සම්බෝල හදාගන්න පුලුවන් උගේ....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට ඉන්වර්ටර් එකක් දාලා දාන්න පුලුවන් 230 ගන්න නම්.. නැත්නම් ඕක පොඩ්ඩක් බලමු වෝල්ට් කීයක් අරගෙනද දුවන්නෙ කියලා.. ඕවගෙ නැද්ද වෙනම DC සප්ලයි එකක් දෙන්න හරි පවර් සප්ලයි එකක් හරි ගහන්න කෑල්ලක්...:rolleyes:

    අපේ ගෙදාටත් ඕනෙ වෙයි ඉස්සරහට CCTV කැම් ටිකක්.. වැඩේට ලෑස්තිවෙලා හිටූ...;)

    :cool: 12V තමා කැම් වලට.... DVR එකට ඔක්කොටම යන්නේ........ :yes:

    DVR එකට සාමාන්‍යයෙන් ගහන්නේ 2A පවර් සප්ලයි එකක්...... කැම් වලට නම් 1A ත් ඈති..... වැඩි හොද ඉතින් 2A තමා.... නැත්නම් නයිට් විෂන් වලදි පොඩ්ඩක් කේස් එනවා...... :dull:

    DVR එකටත් DC දෙන්න පුලුවන්නම් ලේසියෙන්ම බැට්‍රි බැකප් එකක් දෙන්න පුලුවන්නෙ එහෙනම්.. 230 හදලා නිකම් නාස්ති කරගන්න ඕන්නෑ එහෙනම්..:yes:

    DC ..... :yes: DC :yes:
     
    Status
    Not open for further replies.