හරිදුවෝ....... UPS එකකට වඩා පවර්ෆුල් විදිහට දුවන්න..... (කාර් බැටරියකට සෙට් කරලා වගේ) ගැජට් එකක් හදමුද CCTV වලට දාන්න........ කරන්ට් එක ගියත්..... හොද වෙලාවක් CCTV සිස්ටම් එක දුවවන්න ඕනා...... 


අවුරුදු කෙසේ වෙතත් තවමත් ගෙවල් අස් පස් කරනවා..... හෙටවත් ශොප් එක අරින්නත් ඕනා.... අර..... අ.හු.වේ. හොරා ව අල්ලගන්න CCTV එකක් අටවගන්නත් ඕනා බං දැන් ඉතින්.....
![]()
![]()

හරිදුවෝ....... UPS එකකට වඩා පවර්ෆුල් විදිහට දුවන්න..... (කාර් බැටරියකට සෙට් කරලා වගේ) ගැජට් එකක් හදමුද CCTV වලට දාන්න........ කරන්ට් එක ගියත්..... හොද වෙලාවක් CCTV සිස්ටම් එක දුවවන්න ඕනා......![]()


Gotham, Arrow, The flash & Constantine.උබ කියක් බලනවද බ0 ?![]()
12v 2A wage thamai cctv cam valata ona wenne..ඕකට ඉන්වර්ටර් එකක් දාලා දාන්න පුලුවන් 230 ගන්න නම්.. නැත්නම් ඕක පොඩ්ඩක් බලමු වෝල්ට් කීයක් අරගෙනද දුවන්නෙ කියලා.. ඕවගෙ නැද්ද වෙනම DC සප්ලයි එකක් දෙන්න හරි පවර් සප්ලයි එකක් හරි ගහන්න කෑල්ලක්...
අපේ ගෙදාටත් ඕනෙ වෙයි ඉස්සරහට CCTV කැම් ටිකක්.. වැඩේට ලෑස්තිවෙලා හිටූ...![]()
12v 2A wage thamai cctv cam valata ona wenne..

Thaama pol gedi 24 gaanawa athi..කස්ටියම ඉන්නේ...තරි මාමි දොදොල් හැදුවද දන්නේ නෑ...කඹ කෑලි ටික මිසින් වගේ....
![]()

Dvr eketh athule use wenne 12v ma thamaiDVR එකටත් DC දෙන්න පුලුවන්නම් ලේසියෙන්ම බැට්රි බැකප් එකක් දෙන්න පුලුවන්නෙ එහෙනම්.. 230 හදලා නිකම් නාස්ති කරගන්න ඕන්නෑ එහෙනම්..![]()
Dvr eketh athule use wenne 12v ma thamai
ඇතුලට සෙල්ලම් දාන්නේ නැතුව කරන එක වඩා හොඳයි..
ආ..එහෙමත් පුළුවන්ද....එල. වෙනම දෙන්න ඉන්පුට් එකක් තියන එකක්නම් වටිනවා..ඇතුලට සෙල්ලම් දාන්නේ නැතුව කරන එක වඩා හොඳයි..
![]()

අල්ලන සෙල්ලම් වෙන්න ඇති...

ඌ කොහෙන්ද පනින්න හදලා තියෙන්නේ... ඇයි හත් ඉලව්වේ බල්ලො ගංජා ගහලද ඉඳලා තියෙන්නේ...![]()
බල්ලගේ කූඩුව එහා පැත්තේ........ බල්ලත් කූඩුව කඩාගෙන එලියට ඈවිත් තියේ....... හේතුව හොයා ගන්න බෑ..... බලමුකෝ එන අ.හු.වේ.පු. මොකාද කියලා...... මූණ බලාගත්තහම.... සම්බෝල හදාගන්න පුලුවන් උගේ....... 
ඕකට ඉන්වර්ටර් එකක් දාලා දාන්න පුලුවන් 230 ගන්න නම්.. නැත්නම් ඕක පොඩ්ඩක් බලමු වෝල්ට් කීයක් අරගෙනද දුවන්නෙ කියලා.. ඕවගෙ නැද්ද වෙනම DC සප්ලයි එකක් දෙන්න හරි පවර් සප්ලයි එකක් හරි ගහන්න කෑල්ලක්...
අපේ ගෙදාටත් ඕනෙ වෙයි ඉස්සරහට CCTV කැම් ටිකක්.. වැඩේට ලෑස්තිවෙලා හිටූ...![]()
12V තමා කැම් වලට.... DVR එකට ඔක්කොටම යන්නේ........
DVR එකටත් DC දෙන්න පුලුවන්නම් ලේසියෙන්ම බැට්රි බැකප් එකක් දෙන්න පුලුවන්නෙ එහෙනම්.. 230 හදලා නිකම් නාස්ති කරගන්න ඕන්නෑ එහෙනම්..![]()
DC 
Ten wheel eka enawa unbata pene
Duwapan koto dewiyo umbata bani![]()
නුවර එලියේ ග්‍රෙගරි වැවට ජබොක් සීතලේම....... 
මේක මැරීඩ් ක්ලබ් එකද
නැත්තං වෙන මොකක් හරි විශ්වීය දැනුම ගැන හොයන විද්වත් උගත් අංකල්ලා ඉන්න තැනක් ද ?

