EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo:
    බොක්කටම සිංහල දාන ක්‍රමයක්නම් තියේ.
    ඒත් මටනම් මර බයයි.:sorry:
    මේක කරන්න කලින් තව කාගෙන් හරි අහනවනම් හොඳයි.
    අපේ ඉසුරුගෙන් කෝකටත් අහන්න
    https://yugeek.wordpress.com/2013/03/25/how-to-root-micromax-a54-smartyninja-3-5-easy-way/

    එහෙම නැත්නම් මේ apps 2 දාගෙන ට්‍රයි කරලා බලන්න
    සියළු බ්‍රවුසර්
    https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu

    හෙලකුරු
    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru
    බොට බය නම් මට කොහොම ඇති ද කුකුලෝහ්....
    අර රිදිලා කොල්ල මේ පැත්තේ එන දවසක් වෙනකං ඉදල දා ගන්නවා....
    කෙලව ගන්න බෑ බං......:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    චමිතෝ මේක හෙන ප්‍රොජෙක්ට් එකක්නේ බොල..... :oo::oo::oo:
     
    ඔච්චර කට්ට කන්නේ මොකටද ඕක දීලා ගමු මාමේ සංස්කෘත හිටං සිංහලෙන් පේන සැම්සුන් ෆෝන් එකක්.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo:
    බොක්කටම සිංහල දාන ක්‍රමයක්නම් තියේ.
    ඒත් මටනම් මර බයයි.:sorry:
    මේක කරන්න කලින් තව කාගෙන් හරි අහනවනම් හොඳයි.
    අපේ ඉසුරුගෙන් කෝකටත් අහන්න
    https://yugeek.wordpress.com/2013/03/25/how-to-root-micromax-a54-smartyninja-3-5-easy-way/

    එහෙම නැත්නම් මේ apps 2 දාගෙන ට්‍රයි කරලා බලන්න
    සියළු බ්‍රවුසර්
    https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu

    හෙලකුරු
    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru

    රූට් කරලා system/fonts වලට දාල XML එක එඩිට් කරන එක ෂුවර් වැඩේ........මම කරෙත් එහෙමයි සිංහල rendering එහෙම perfect

    හැබැයි ඉතින් ඕක නොදැන කරන එක අවදානම් :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොට බය නම් මට කොහොම ඇති ද කුකුලෝහ්....
    අර රිදිලා කොල්ල මේ පැත්තේ එන දවසක් වෙනකං ඉදල දා ගන්නවා....
    කෙලව ගන්න බෑ බං......:dull:

    ඒක හොඳා මාමේ.........එතකන් ඔය කුප්ප චමිත දීපු browser වත් ට්‍රයි කොරන්ට
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රූට් කරලා system/fonts වලට දාල XML එක එඩිට් කරන එක ෂුවර් වැඩේ........මම කරෙත් එහෙමයි සිංහල rendering එහෙම perfect

    හැබැයි ඉතින් ඕක නොදැන කරන එක අවදානම් :sorry:

    මයික්කරෝමැක්ස්, සිගෝ වගේ ඔය වගේ වැඩ දාන්න පුලුවනිද බං.....?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මයික්කරෝමැක්ස්, සිගෝ වගේ ඔය වගේ වැඩ දාන්න පුලුවනිද බං.....?

    පුළුවන් මාමේ ඒකට බලපාන්නේ Android Version එක විතරයි :)

    Lollipop වලනම් සිංහල අකුරු විතරක් නෙවෙයි ෆෝන් එක සිංහලට හරවන්නම පුළුවන් නේ.........හැබැයි එතකොට පාවිච්චි කරන්න පුළුවන් කිඹුලා වගේ සිංහල විශාරදයොන්ට විතරයි :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුළුවන් මාමේ ඒකට බලපාන්නේ Android Version එක විතරයි :)

    Lollipop වලනම් සිංහල අකුරු විතරක් නෙවෙයි ෆෝන් එක සිංහලට හරවන්නම පුළුවන් නේ.........හැබැයි එතකොට පාවිච්චි කරන්න පුළුවන් කිඹුලා වගේ සිංහල විශාරදයොන්ට විතරයි :lol:

    තව ටිකෙන් තේ එක ස්ප්‍රේ වෙනවා මොනිටරේට..... :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුළුවන් මාමේ ඒකට බලපාන්නේ Android Version එක විතරයි :)

    Lollipop වලනම් සිංහල අකුරු විතරක් නෙවෙයි ෆෝන් එක සිංහලට හරවන්නම පුළුවන් නේ.........හැබැයි එතකොට පාවිච්චි කරන්න පුළුවන් කිඹුලා වගේ සිංහල විශාරදයොන්ට විතරයි :lol:
    පෝන් කට්ටෙ තියෙන්නේ මේං මෙහෙමයි කොලුවෝ....

    Modle # - Micromax A091
    hardware version - HWV2.0
    Android version - 4.4.2
    kernel version - 3.10.17 root@sever2#131
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බොට බය නම් මට කොහොම ඇති ද කුකුලෝහ්....
    අර රිදිලා කොල්ල මේ පැත්තේ එන දවසක් වෙනකං ඉදල දා ගන්නවා....
    කෙලව ගන්න බෑ බං......:dull:
    හි හි ඒක තමා මම කලින්ම බයයි කිව්වේ.
    පොඩ්ඩක් හරි ගැස්සුනොත් මොකද කරන්නේ කියලා ඔක්කොටම කලින් හොයන්න වෙනවා.
    ඕවට සපෝර්ට් එක ඇත්තෙම නැති තරම්නේ එක නිසා බයයි.විශේෂයෙන් 4න් එක ළඟ නැතිව තියෙද්දී
    චමිතෝ මේක හෙන ප්‍රොජෙක්ට් එකක්නේ බොල..... :oo::oo::oo:

    ඔව් මගේ 4න් එකත් root කලේ ඔය වගේ වහුකුනු මෙතඩ් එකකින්
    adb දාලා හෙන විකාරයක් කලා.
    S3 root කලා වගේ ලේසියෙන් කරගන්න බැරිවුණා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හි හි ඒක තමා මම කලින්ම බයයි කිව්වේ.
    පොඩ්ඩක් හරි ගැස්සුනොත් මොකද කරන්නේ කියලා ඔක්කොටම කලින් හොයන්න වෙනවා.
    ඕවට සපෝර්ට් එක ඇත්තෙම නැති තරම්නේ එක නිසා බයයි.විශේෂයෙන් 4න් එක ළඟ නැතිව තියෙද්දී

    ඔව් මගේ 4න් එකත් root කලේ ඔය වගේ වහුකුනු මෙතඩ් එකකින්
    adb දාලා හෙන විකාරයක් කලා.
    S3 root කලා වගේ ලේසියෙන් කරගන්න බැරිවුණා

    අර රේඩියෝ එක වැඩකරන්න සුපර් යූසර් ඉල්ලනවා..... එදා රොම් එක ගහද්දි සුපර් යුසර් දම්මේනම් නෑ...... මොකෝ කරන්නේ.....? :oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මයික්කරෝමැක්ස්, සිගෝ වගේ ඔය වගේ වැඩ දාන්න පුලුවනිද බං.....?
    :yes:
    පුළුවන් මාමේ ඒකට බලපාන්නේ Android Version එක විතරයි :)

    Lollipop වලනම් සිංහල අකුරු විතරක් නෙවෙයි ෆෝන් එක සිංහලට හරවන්නම පුළුවන් නේ.........හැබැයි එතකොට පාවිච්චි කරන්න පුළුවන් කිඹුලා වගේ සිංහල විශාරදයොන්ට විතරයි :lol:
    :lol::lol::lol:

    තව ටිකෙන් තේ එක ස්ප්‍රේ වෙනවා මොනිටරේට..... :lol::lol::lol::lol:

    :lol::lol:
    දාලා බැලුවේ නැද්ද?
    ආතල් එකටත් එක්ක language එක සිංහල දාලා බලන්නකෝ :lol: