ඒක මචං ඉතිං පිනක් නේහ්.....
අඩේ උඹල උස්මුරුත්තෙට එනකං කාලා මෙතන කියවන ඒව කියවිල්ල තරං ආතල් එකක් කෙහෙන් ද බං?
පිනක් දත් අහනවා

ඇක්සිඩන්ට් වෙලා අතරමග නතර කරපු එක ආයි කරන්න පටත් ගත්තා.. අද ගියා ආපහු සිමෙස්ටර් එක මුල ඉඳන් කරන්න..
ජයවේවා!!!මාමිලා...ඇක්සිඩන්ට් වෙලා අතරමග නතර කරපු එක ආයි කරන්න පටත් ගත්තා.. අද ගියා ආපහු සිමෙස්ටර් එක මුල ඉඳන් කරන්න..
![]()

ube maru post ekak dakka ban
loka winashe thread eke![]()

ජයවේවා!!!![]()
හැබැයි ඉතින් මැත්ස් නම් බලන්න වෙනවා අම්බානක.. 

ෆෝන් වලට සල්ලි වියදම් නොකරමි.
සල්ලි වියදම් කරන ප්‍රෙයා්රිටි ලිස්ට් එක වන්නේ
දරුවන් ගේ අධ්‍යාපනය
දන්ත වෛද්‍ය විද්‍යාව සම්බන්ධ තාක්ෂණය
ගේ දොර අලංකරණය

මාමිලා...ඇක්සිඩන්ට් වෙලා අතරමග නතර කරපු එක ආයි කරන්න පටත් ගත්තා.. අද ගියා ආපහු සිමෙස්ටර් එක මුල ඉඳන් කරන්න..
![]()

![]()
congratz.....

මාමිලා...ඇක්සිඩන්ට් වෙලා අතරමග නතර කරපු එක ආයි කරන්න පටත් ගත්තා.. අද ගියා ආපහු සිමෙස්ටර් එක මුල ඉඳන් කරන්න..
![]()

සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!කියලා පතනවා අපේ හරිඳුවට..![]()

ඔබ තුමාගේ කැමැත්තක් ඉතින්. ඒ උනාට ලොකු ලොකු පුදගලයින්ගේ දත් ගලෝන කෙනෙක් හැටියට නරකද හොඳ ෆෝන් එකකුත් ගත්තනම්.![]()

මම පොඩි මනුස්සයෙක් බං............ඔබ තුමාගේ කැමැත්තක් ඉතින්. ඒ උනාට ලොකු ලොකු පුදගලයින්ගේ දත් ගලෝන කෙනෙක් හැටියට නරකද හොඳ ෆෝන් එකකුත් ගත්තනම්.![]()

ගූගල් වල සිංහල කියල පෙනුනා බ්‍රව්සරේ....
කිරියේ තියන පෝස්ට් වල හංගල පෙන්නේ නෑ කුකුලෝහ්!![]()

ඔය දීපු ලින්ක් එකේ තියන බ්‍රව්සරෙන්?![]()

yeahඅනේ පල පල කූඩැල්ලාබඩ නම් පොඩි නෑ...![]()

මාමිලා...ඇක්සිඩන්ට් වෙලා අතරමග නතර කරපු එක ආයි කරන්න පටත් ගත්තා.. අද ගියා ආපහු සිමෙස්ටර් එක මුල ඉඳන් කරන්න..
![]()

මේ කතාවනන් ඇත්ත..අපි එච්චර හිතන්නේ නැති වුනාට හොඳ ෆෝන් එකක් තියෙන එකත් සමාජයේ කැපී පේන්න බලපාන දෙයක් වෙලා අද..![]()

ඒකනේ අපිත් නැන්දට කියන්නේ ඔය 5C (C for Cheap) එක විසි කරලා හරි හමන් ෆෝන් එකක් ගන්න කියල![]()

තැන්කූ..
වයර් මාරු කලාද මාමේ...
සල්ලි දීලා ගත්ත් බඩු ටිකට නිකම් කෙලවගන්න හදන හින්දා කියන්නේ... කෙලවෙලා ගිනි අරන් එක විකාරයක් වෙන්න කලින් මාරු කලොත් හොඳා...![]()

ෆෝන් විසි කරන්න තරන් සල්ලි කාරයෝ නෙමෙයි තාම කොල්ලෝ..![]()