EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek::eek: මේ කවුද මේ....?

    සිරාවට අයියේ අපරාදේ ඈ කොලබ ගියේ....බස් යන පාරවල් හොයාගන්නත් බැහැ...අමර කට්ටක් කෑවේ....පයින් ගියා හෙන දුරක්...:dull: මට නිකන් කරකවලා අතෑරියා වගේ...වන් වේ නේද...ඒක බස් එකකට නැගලා ඒක කොහේදෝ ගිහින් බැස්සුවා...වැඩක් නැහැ කියලා....:rofl: අප්පෝ මන්ද ...මතක් වෙද්දී හිනා යනවා....බස් ඔක්කොම එකසිය ගණන් නිසා මට පැටලුනා....:lol::lol::lol:

    kalu kota kannadi dana mittek ape :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::eek: මේ කවුද මේ....?

    සිරාවට අයියේ අපරාදේ ඈ කොලබ ගියේ....බස් යන පාරවල් හොයාගන්නත් බැහැ...අමර කට්ටක් කෑවේ....පයින් ගියා හෙන දුරක්...:dull: මට නිකන් කරකවලා අතෑරියා වගේ...වන් වේ නේද...ඒක බස් එකකට නැගලා ඒක කොහේදෝ ගිහින් බැස්සුවා...වැඩක් නැහැ කියලා....:rofl: අප්පෝ මන්ද ...මතක් වෙද්දී හිනා යනවා....බස් ඔක්කොම එකසිය ගණන් නිසා මට පැටලුනා....:lol::lol::lol:
    බන්ඩා කොළඹ ආ හැටි සිහිවී :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බන්ඩා කොළඹ ආ හැටි සිහිවී :dull:

    බණ්ඩා හොදයි අනේ....:rofl::rofl: මට උගන්නලා එවුවේ ...මට පැටළුනා..මමත් සැලුනේ නැහැ...බැහැලා පයින් ආවා වීරයා වගේ.....:rofl::rofl: කොහොම හරි එක්සෑම් සෙන්ටර් එකට මන් 7 වෙද්දී ආවා....මමයි එකට ආවේ....:rofl::rofl: අපි එහෙමයි....:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් පිස්සු පුසා වගේ මිඩියම් "සිංහල" දැම්මා....අමතක උනා IT පේපර් ඒක ගැන....මට ඉතින් ලියන්න බැරි උනා...IT කොහොමද සිංහලෙන් ලියන්නේ....:rofl: බැරිම තැන සිංග්ලිෂ් වලින් ලියලා ආවා....:rolleyes: :oo: අපරාදේ ඈ....මන් එමින් ගමන් කල්පනා කලේ පේපර් ඒක හදපු කෙනා කොහෙන් ඒ වචන හොයාගත්තද කියලා.....:rofl: මන් හිටියේ ටැමිල් සෙට් එකක් එක්ක..උන් ලියනවා ඔලුව උස්සන්නේ නැතුව....:dull: මන් මානසිකව වැටිලා හිටියේ....:rofl: ඒක නම් ඩෙෆා ෆේල්....:rolleyes:

    ඔය කරගෙන තියෙන්නේ ෂෝයි එකට........ :oo::oo::oo::oo::dull: