යේ..යේ..යේ..යේ.........
මගේ ෆස්ට් වික්ටිම් උඹ නේහ්!
උඹ අමසියගේ ෆාස්ට් වික්ටීම් නෙහ් ?

යේ..යේ..යේ..යේ.........
මගේ ෆස්ට් වික්ටිම් උඹ නේහ්!

V8වල යන අයට එහෙම කියනවා ඇති..අපිට කොහෙන්ද V8සිංහළු..
![]()

ඔව්. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ බං TV එකට ගෙන්නන්නේ , සෑහෙන ලොකු චැනලින් ගාස්තු ගන්නේ හොඳම උන් කියලා. මම නම් දන්න හැටියට එහෙම ගන්නේ මිනිස්සු ප්‍රසිද්ධ කරගෙන ඉන්න අය සහ, ඒ අදාල ක්ශේත්‍රයේ විශේෂඥයින් දෙකක් තුනක් විතරක් ඉන්නවනම්. ඔය අති දක්ෂ වෛද්‍යය වරුන්ට ටීවී එකේ රස්තියාදු වෙන්න තරම් වෙලාවක් නෑ බං.
උඹ අමසියගේ ෆාස්ට් වික්ටීම් නෙහ් ?![]()

සහතික ඇත්ත කතාව..අපේ පඬිතුමා කියනවා කාට පෙන්නුවත් අන්තිමට එයා හාවට තමයිලු යන්න වෙන්නේ..එයාට ඊට වඩා කෙනෙක් නෑ මල්ලි..ලැජ්ජත් නෑ..ඉමජන්සි පෙන්නලා සැරයක් රිපෝර්ට්ස් ගන්න කිව්වා..රිපෝර්ට්ස් පෙන්නන්න ගියාම උඩින් පල්ලෙන් බැලුවෙ..

ඔව්. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ බං TV එකට ගෙන්නන්නේ , සෑහෙන ලොකු චැනලින් ගාස්තු ගන්නේ හොඳම උන් කියලා. මම නම් දන්න හැටියට එහෙම ගන්නේ මිනිස්සු ප්‍රසිද්ධ කරගෙන ඉන්න අය සහ, ඒ අදාල ක්ශේත්‍රයේ විශේෂඥයින් දෙකක් තුනක් විතරක් ඉන්නවනම්. ඔය අති දක්ෂ වෛද්‍යය වරුන්ට ටීවී එකේ රස්තියාදු වෙන්න තරම් වෙලාවක් නෑ බං.

අපේ රෙපා මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉඳල තියෙනවා ඌ බෙහෙතක් කිව්වා BELCID ගත්තා බොන්න බයයි බන්![]()

අපේ රෙපා මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉඳල තියෙනවා ඌ බෙහෙතක් කිව්වා BELCID ගත්තා බොන්න බයයි බන්![]()

අපෝ එහෙමනන් යන්නේ නෑ බන්..පොරිසිදුව පිළිවෙලට යනවා..හැබැයි කොටට බාගෙටනන් අඳින්නේ නෑ කවදාවත්..![]()

ගොඩක් වෙලාවට බං හොඳම දොස්තරලා ගැන දන්නේ ෆීල්ඩ් එකට සම්බන්ද අය විතරයි........![]()