EK Married Club-16

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය මියුසිකල් ෂෝ වල එහෙම එන්නේ...:P

    :D

    sankeerna widyathmaka sansiddiyak athi wenawa othanadi. sangeetha swara wisin kalambana chiththa tharangayoo ekineka gati gati kalalokitha wibandayak pragamanaya wemin raga darashmitha gini athi kaloth. ewan gini pundu pathula nowanu was dum kandak pamanak saheya lesa nikuthu wei wa thala gaba wetha.....

    (kimbula ayya grammer check karai passe)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක්ගේ ලැපක් රිපෙයාර් කරන්න බඩා ලඟට යවලා හොඳ කට්ටක් කෑවා!!:dull:

    සොරිවෙන්න ඕනේ බඩෝ බක පන්ඩිතයින්ට තනියම හදාගනින් කියන්නෙ නැතුව එව්ව එකට.

    කෙලෝගෙන හත්පොලේ ගාගෙන කියයි. මට හොඳටම මල පැනලා හිටියෙ ඌ දුන්න ටෝක් ටිකට. හැම එකා එක්කම හිත හොඳින් කතාකරන්න යන්න එපා.:no:

    :P ගණන් ගන්න එපා බං.... ඕනා මගුලක් කරගත්තදෙන්..... ඕනාවට වඩා දන්න උන් එක්ක කරන්න ටිකක් අමාරුයි...... වටේ ගිහින් කැරකිලා ආයේ එයි.... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අපේ එකා ඉතින් විරවිලා ද හිටියේ ඌ සද්දේ දානකන්....... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D

    sankeerna widyathmaka sansiddiyak athi wenawa othanadi. sangeetha swara wisin kalambana chiththa tharangayoo ekineka gati gati kalalokitha wibandayak pragamanaya wemin raga darashmitha gini athi kaloth. ewan gini pundu pathula nowanu was dum kandak pamanak saheya lesa nikuthu wei wa thala gaba wetha.....

    (kimbula ayya grammer check karai passe)

    අඩෝ දෙමලෙන් ජාතක පොත කියෙව්වා වගේනේ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P ගණන් ගන්න එපා බං.... ඕනා මගුලක් කරගත්තදෙන්..... ඕනාවට වඩා දන්න උන් එක්ක කරන්න ටිකක් අමාරුයි...... වටේ ගිහින් කැරකිලා ආයේ එයි.... :lol:

    වටේ යන්න..... වෙනස සසඳන්න....... බඩා ළඟටම නැවත එන්න....... // :P:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P ගණන් ගන්න එපා බං.... ඕනා මගුලක් කරගත්තදෙන්..... ඕනාවට වඩා දන්න උන් එක්ක කරන්න ටිකක් අමාරුයි...... වටේ ගිහින් කැරකිලා ආයේ එයි.... :lol:

    ගන්න එපා...:dull:

    මේක දැක්කත් කමක්නෑ.. :frown: ඌ ඇවිල්ල කියනව ලෙඩක් හරියට කියන්නෙත් නෑලු. මනුස්සයෙක් ජීවත් වෙන මැරෙන එක හරියට කියන්න බැරි එකේ මං කොහොමද කියන්නෙ කියනවලු.මාර කතාලු කියන්නෙ.(ඔහොම හිතවත්ව කතාකරන්න එපා ඔය වගේ එවුන් එක්ක) ලෙඩ ඇති කියන ජාතියෙ චිප් එකක් ඇත්තෙත් නෑලු ලැප් එකේ. අලි ටෝක් ටිකක් දුන්න එවෙලෙ. ඉතින් එහෙනම් ගිහින් ලැප් එක ගනින්කො කිව්වම ඒකටත් ඇඹරෙනව. :growl:

    ඕන එකක් කරගන්නෙ නැතෑ.. උදේ දුන්නම හවස දෙන තැනකුත් තියනව කිව්ව.:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුරේ මගේ සැකය හරි :rofl::rofl::rofl:
    ලොල් පතායා මෑන්:P:P

    :baffled: දැන් කෝල් කරා... මම හිතුවේ පෝස්ට් එක දැකලා කියලා..... දැකලා නැති නිසා පෝස්ට් එක කිව්වා.... දැන් දූවගෙන ඈවිත් ලොග් වෙලා සමයන් දොඩවයි..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D

    sankeerna widyathmaka sansiddiyak athi wenawa othanadi. sangeetha swara wisin kalambana chiththa tharangayoo ekineka gati gati kalalokitha wibandayak pragamanaya wemin raga darashmitha gini athi kaloth. ewan gini pundu pathula nowanu was dum kandak pamanak saheya lesa nikuthu wei wa thala gaba wetha.....

    (kimbula ayya grammer check karai passe)

    කන්ෆියුස්ඩ් මෝඩ් ඔන්.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් ඕකට ලගදීම බැදගන්න වෙයි..... :baffled:

    කියන එකාට තුන සෙට්වෙය එකපාර.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගන්න එපා...:dull:

    මේක දැක්කත් කමක්නෑ.. :frown: ඌ ඇවිල්ල කියනව ලෙඩක් හරියට කියන්නෙත් නෑලු. මනුස්සයෙක් ජීවත් වෙන මැරෙන එක හරියට කියන්න බැරි එකේ මං කොහොමද කියන්නෙ කියනවලු.මාර කතාලු කියන්නෙ.(ඔහොම හිතවත්ව කතාකරන්න එපා ඔය වගේ එවුන් එක්ක) ලෙඩ ඇති කියන ජාතියෙ චිප් එකක් ඇත්තෙත් නෑලු ලැප් එකේ. අලි ටෝක් ටිකක් දුන්න එවෙලෙ. ඉතින් එහෙනම් ගිහින් ලැප් එක ගනින්කො කිව්වම ඒකටත් ඇඹරෙනව. :growl:

    ඕන එකක් කරගන්නෙ නැතෑ.. උදේ දුන්නම හවස දෙන තැනකුත් තියනව කිව්ව.:rofl:

    :rofl: අපෝ වටේ ගිහින් එන ඒවා ගන්නේ නෑ....... :no:

    :frown: ඌ එහෙමත් කිව්වද.....?? :angry: යකෝ හිතවත් කමට එහෙම කිව්වේ...... :yes: ඌ මගෙන් ඈහුවා මේක දැන් හැදුවට පස්සේ අවුරුද්දක් දෙකක් දුවාගන්න පුලුවන්ද කියලා...... ඉතින් මම කිව්වා එහෙම ගැරන්ට් කරන්න බෑ..... අපිට අපේ ජීවිතවත් විශ්වාස නැති එකේ මේ පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් කොච්චර කල් තියේද කියලා විශ්වාස කරතහැකිද කියලා...... :baffled: අපරාදේ එහෙම හොදට කතා කරේ........ :angry:

    උදේ දුන්නහම හවස දෙතහැකි එක එක කැප් එක ගානේ ගලවලා..... එහෙන් මෙහෙන් බයි පාස් ඈදලා..... මාසයක් විතර වැඩ කරගන්න නම්...... :yes: :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගන්න එපා...:dull:

    මේක දැක්කත් කමක්නෑ.. :frown: ඌ ඇවිල්ල කියනව ලෙඩක් හරියට කියන්නෙත් නෑලු. මනුස්සයෙක් ජීවත් වෙන මැරෙන එක හරියට කියන්න බැරි එකේ මං කොහොමද කියන්නෙ කියනවලු.මාර කතාලු කියන්නෙ.(ඔහොම හිතවත්ව කතාකරන්න එපා ඔය වගේ එවුන් එක්ක) ලෙඩ ඇති කියන ජාතියෙ චිප් එකක් ඇත්තෙත් නෑලු ලැප් එකේ. අලි ටෝක් ටිකක් දුන්න එවෙලෙ. ඉතින් එහෙනම් ගිහින් ලැප් එක ගනින්කො කිව්වම ඒකටත් ඇඹරෙනව. :growl:

    ඕන එකක් කරගන්නෙ නැතෑ.. උදේ දුන්නම හවස දෙන තැනකුත් තියනව කිව්ව.:rofl:

    කවුද ඔය උඹලට උගන්වන ප්‍රොෆෙසර් කාරයාද ඔහොම බ්‍රහ්ම ටෝක් දෙන්නේ...... :rofl::rofl::rofl: