සමහර මිනිසුන්ගේ වයසත් එක්ක මොලේ පරිනත වෙනවා තවත් සමහරුන්ගේ එහෙම වෙන්නේ නෑ බං. ඒකට මොනවා කරන්නද. වරදක් උනාම ඒ වැරැද්ද නිහතමානීව පිලිගන්න එක වෙනම කතාවක්. (වරද ප්රිස්ක්රිප්ශන් දාපු එක සීල් එකත් එක්කම නම පේන්න)
හැමෝටම නිහතමානී වෙන්න බෑ සහෝ. වී කරල් අතරේ අහස දිහා බලාගෙන ලොකුවට ඔලුව උදුම්මගෙන ඉන්න බොල් වී කරලුත් තිබ්බේ නැත්නම් අනික් වී කරල් වල අගයක් නෑනේ බං.







