EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සූටික්කි බිස්කට් පුඩිං හදනවා ඇති මන්චි ගෝල්ඩ් මාරි වලින්. :D:D

    දැන් හවසට දූවගෙන එයි වැඩේ හරි ගිහිල්ල නම් ,,, නැත්තන් ඉඳි පාඩුවේ කෙල උනොත් :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් හවසට දූවගෙන එයි වැඩේ හරි ගිහිල්ල නම් ,,, නැත්තන් ඉඳි පාඩුවේ කෙල උනොත් :lol:

    දතාගේ අලුත් ත්‍රෙඩ් එකට පෝස්ට් එක දානවා කිය කියා ඉඳලා ගියේ හදපු ගමන් ඇවිත්. අදම දාගත්තෙත් මෙගා ත්‍රෙඩ් එක ඔය පුඩිම නිසා තමා බං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    10480218_832631803517761_4811152507790790593_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දතාගේ අලුත් ත්‍රෙඩ් එකට පෝස්ට් එක දානවා කිය කියා ඉඳලා ගියේ හදපු ගමන් ඇවිත්. අදම දාගත්තෙත් මෙගා ත්‍රෙඩ් එක ඔය පුඩිම නිසා තමා බං.

    ෂුවර් එකට තඩි නන්දා වැඩේ අල කරගෙන ඇත්තේ :lol: නැත්තන් මෙලහකට දාලා :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෂුවර් එකට තඩි නන්දා වැඩේ අල කරගෙන ඇත්තේ :lol: නැත්තන් මෙලහකට දාලා :lol:
    දැං ඉතිං ඩැඩීස් එකෙං හරි කන්ට්‍රි අවන් එකෙං හරි එක්ක අරං ඇවිත් ෆොටෝ දාලා පෙන්වයි :yes::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහල පහල ගෙවල් වල වීදුරු හෙලවෙනවා ඇති :lol:

    බ්‍රෝකන් ග්ලාස් පුඩින් එතකොට :lol:


    මම කාල එන්නම් බන් ..බනිනවා ගෙදරින් තාම ඇඳේ :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෂුවර් එකට තඩි නන්දා වැඩේ අල කරගෙන ඇත්තේ :lol: නැත්තන් මෙලහකට දාලා :lol:

    :yes:දාමු දාමු..හවස බටර් එකක් ගෙනත් හදන්න ඉන්නේ..ලඟ පාත කඩවල් වහලා..පන්සල් ගිය ගමන් ගෙනත් හදලා ෆොටෝ එක්ක දාමු..:D

    තවම බටර් හොයනවද දන්නේනෑ. :(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සූටික්කි හැදුවට පස්සේ ඔයාත් හදනවා නේ..
    මේක පට්ට යකෝ..
    දෙපාරක් හිනා වේන නුපලුවං අපිට හැම එකේදිම :cool::yes::lol:

    ඔව් 1 .අශ්මි සුටික්කි....2.චාමලී සුටික්කි.....3... කවුද???:cool::cool:

    හෑ....හිනා වෙන්නේ මොකෝ??:eek::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ‍කොස් මාමාගේ අදහස හරි.. හැබැයි මේ කියන සූටික්කා ගැන සින්දුව මේ වගේ වෙන්න ඕනේ..
    රූප සමග අහන්න
    lindata watuna sadda aapu paththa thaama nichchi ne.. :lol: