මැවිලා පෙනුනා යකෝසුටික්කි අද ඇති පුඩිම් නාගෙන ...ගෙදර අය ඇති පෝලිමේ අසමෝදගම් අරගෙන ඒක වළඳන්න![]()

මැවිලා පෙනුනා යකෝසුටික්කි අද ඇති පුඩිම් නාගෙන ...ගෙදර අය ඇති පෝලිමේ අසමෝදගම් අරගෙන ඒක වළඳන්න![]()

සූටික්කි බිස්කට් පුඩිං හදනවා ඇති මන්චි ගෝල්ඩ් මාරි වලින්.![]()

දැන් හවසට දූවගෙන එයි වැඩේ හරි ගිහිල්ල නම් ,,, නැත්තන් ඉඳි පාඩුවේ කෙල උනොත්![]()
මැවිලා පෙනුනා යකෝ![]()

කොස් මාමාගේ අදහස හරි.. හැබැයි මේ කියන සූටික්කා ගැන සින්දුව මේ වගේ වෙන්න ඕනේ..
දතාගේ අලුත් ත්‍රෙඩ් එකට පෝස්ට් එක දානවා කිය කියා ඉඳලා ගියේ හදපු ගමන් ඇවිත්. අදම දාගත්තෙත් මෙගා ත්‍රෙඩ් එක ඔය පුඩිම නිසා තමා බං.
නැත්තන් මෙලහකට දාලා 
අහල පහල ගෙවල් වල වීදුරු හෙලවෙනවා ඇතිකොහොමද දාර පන්චස්කන්දේ හොල්ල හොල්ල මාරි දාල පුඩිම හදනකොට ?![]()

දැං ඉතිං ඩැඩීස් එකෙං හරි කන්ට්‍රි අවන් එකෙං හරි එක්ක අරං ඇවිත් ෆොටෝ දාලා පෙන්වයිෂුවර් එකට තඩි නන්දා වැඩේ අල කරගෙන ඇත්තේනැත්තන් මෙලහකට දාලා
![]()


අහල පහල ගෙවල් වල වීදුරු හෙලවෙනවා ඇති![]()


ෂුවර් එකට තඩි නන්දා වැඩේ අල කරගෙන ඇත්තේනැත්තන් මෙලහකට දාලා
![]()
දාමු දාමු..හවස බටර් එකක් ගෙනත් හදන්න ඉන්නේ..ලඟ පාත කඩවල් වහලා..පන්සල් ගිය ගමන් ගෙනත් හදලා ෆොටෝ එක්ක දාමු..
![]()


සුටික්කි අද ඇති පුඩිම් නාගෙන ...ගෙදර අය ඇති පෝලිමේ අසමෝදගම් අරගෙන ඒක වළඳන්න![]()

නෑ...ෆට්ටේට ඒවි.....

සූටික්කි හැදුවට පස්සේ ඔයාත් හදනවා නේ..නෑ...ෆට්ටේට ඒවි.....
![]()



සූටික්කි හැදුවට පස්සේ ඔයාත් හදනවා නේ..
මේක පට්ට යකෝ..
දෙපාරක් හිනා වේන නුපලුවං අපිට හැම එකේදිම![]()




lindata watuna sadda aapu paththa thaama nichchi ne..කොස් මාමාගේ අදහස හරි.. හැබැයි මේ කියන සූටික්කා ගැන සින්දුව මේ වගේ වෙන්න ඕනේ..
රූප සමග අහන්න

lindata watuna sadda aapu paththa thaama nichchi ne..![]()

