EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek: සිරාද? මන් ගිහින් නැහැ..මට හොනට් එක්ක යන්න ඕන ....:)

    හොනට්....... හම්මේ..... ඊයේ පෙරේදා මම CBR 250 එකක් පැද්දා........ හම්මේ අපි මේ පදින්නේ මොනවද මෙව්වා බයික්ද කියලා හිතුනා.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්කුටී වල යනවා බං සමහර ගෑණු අපිට ඇඩ්‍රස් නැති වෙන්නම....... :sorry:
    මං හිතන්නේ ගොඩක් ගෑනු අයට වේගය සහ තිරිංග යෙදීමේ දුරවල් ගැන හරි දැනුමක් නෑ..
    උදාහරණයක් කියන්නං. ඔන්න මං ඉන්නවා කිරිබත්ගොඩ කලර් ලයිට් එක ලග. ඇන්ටි කෙනෙක් කිරි ටොයියා ස්කූටියක මට එහා පැත්තේ. (මං වෑන් එකේ) කොල වැටුනා විතරයි ඇන්ටි පිකප් කලා.. මෙන්න යනවා බයික් එක කෙලගෙන.. දැං මේ ඉස්සරහා පාර ක්ලියර් නෑ.. තිලකවර්ධන සුපර් එක හරියේ පාර ට්‍රැෆික්.. මේ යෝදි ඒ ලගටම වෙනකං ඇස්ලේටර් එකේ නැගල ඉදලා එක පාර බ්‍රේක් කලා.... ඇයවත් බයිසිකලයත් ඩොල්පින් එකක පිටිපස්සේ දොර ආදරයෙන් සිප ගත්තා
    9.gif
    දඩොං :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං හිතන්නේ ගොඩක් ගෑනු අයට වේගය සහ තිරිංග යෙදීමේ දුරවල් ගැන හරි දැනුමක් නෑ..
    උදාහරණයක් කියන්නං. ඔන්න මං ඉන්නවා කිරිබත්ගොඩ කලර් ලයිට් එක ලග. ඇන්ටි කෙනෙක් කිරි ටොයියා ස්කූටියක මට එහා පැත්තේ. (මං වෑන් එකේ) කොල වැටුනා විතරයි ඇන්ටි පිකප් කලා.. මෙන්න යනවා බයික් එක කෙලගෙන.. දැං මේ ඉස්සරහා පාර ක්ලියර් නෑ.. තිලකවර්ධන සුපර් එක හරියේ පාර ට්‍රැෆික්.. මේ යෝදි ඒ ලගටම වෙනකං ඇස්ලේටර් එකේ නැගල ඉදලා එක පාර බ්‍රේක් කලා.... ඇයවත් බයිසිකලයත් ඩොල්පින් එකක පිටිපස්සේ දොර ආදරයෙන් සිප ගත්තා
    9.gif
    දඩොං :eek:

    :lol::lol::lol: කරකවපු ගමන් විදිනවනේ....... ආතල් එකේ ඔහේ කරකවගෙනම ඉන්නවා.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ අෆ්ෆේ..අහිංසක අන්කල්....පව් මොනා උනත් බැහැ නොකියා මාව ඇන්න යනවා ඉස්සර.:cool::cool:..උන්ද මළා මන් හිතන්නේ....:dull:

    ඔව් ඉතින් සත විසිපහට වෙරලු කඩා ගන්න පුලුවන්නේ රබර් කිරි තේ හැඳි දෙකක් එක්ක. :shocked::shocked:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් ඉතින් සත විසිපහට වෙරලු කඩා ගන්න පුලුවන්නේ රබර් කිරි තේ හැඳි දෙකක් එක්ක. :shocked::shocked:

    mokakda? :eek: මෙහෙ කොහෙද හලෝ රබර්....පොල් පමණි....:cool: පොල් ත්‍රිකොනේ අපි ඉන්නේ...:yes: