EK Married Club-16

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් වේවා සිංහලු.......දැන් ලැස්ති වෙමු , අලුත් බොකු ටික පුරවන්න , වැඩියෙන් වැඩි කරමු
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් වේවා සිංහලු.......දැන් ලැස්ති වෙමු , අලුත් බොකු ටික පුරවන්න , වැඩියෙන් වැඩි කරමු
    mepaara wadi wadiyen koranna wenne demalluyi thambi tikatai.. :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් වේවා සිංහළු.......

    චන්දෙ විස්තර ඔන්ලයින් බලන්න විදියක් කියහල්ලකෝ......
    හිරු ඔන් ලයින් බලපං....
    උන් තමා කලින් ම දෙන්නේ රිසල්ට්ස්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඒක ටිකක් කම්ප්ලිකේටඩ් වගේ...... :oo:

    හිරු ඔන් ලයින් බලපං....
    උන් තමා කලින් ම දෙන්නේ රිසල්ට්ස්

    හම්මෝ...... ඔන්ලයින් බලන්න බෑ ලිමිට් පැන්නොත් මම ගස්....... මිනියා දුන්නා http://adaderana.lk/general-election-2015/index.php මේකෙන් බලහන් කියලා........ දෙරණ......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක ටිකක් කම්ප්ලිකේටඩ් වගේ...... :oo:

    හම්මෝ...... ඔන්ලයින් බලන්න බෑ ලිමිට් පැන්නොත් මම ගස්....... මිනියා දුන්නා http://adaderana.lk/general-election-2015/index.php මේකෙන් බලහන් කියලා........ දෙරණ......
    mokakda complicated ?? main page eke udinma aluthma result eka pennawa, yatin okkoma districts wala results pennanawa.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන විදිය හොද නෑ.....
    මීළග ආණ්ඩුවට අනිවාර්යෙන් ම බෙදුම්වාදීන්ට කප්පම් ගෙවන්න වේවි.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යන විදිය හොද නෑ.....
    මීළග ආණ්ඩුවට අනිවාර්යෙන් ම බෙදුම්වාදීන්ට කප්පම් ගෙවන්න වේවි.......
    oka thamai kalinma kiwwe wikiyage post ekatath..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අවස්ථාවේ මම ප්‍රාර්ථනා කරන්නේ එක ම එක දෙයක් පමණි. ඒ රට බෙදන්නට ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ම එකග වී ඇති උන්ට ආණ්ඩු බලය යන්නට නොදී ජනාධිපතිවරයාට ඔහු ගේ අභිමතය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලැබේවා යන්න පමණි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ අවස්ථාවේ මම ප්‍රාර්ථනා කරන්නේ එක ම එක දෙයක් පමණි. ඒ රට බෙදන්නට ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ම එකග වී ඇති උන්ට ආණ්ඩු බලය යන්නට නොදී ජනාධිපතිවරයාට ඔහු ගේ අභිමතය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලැබේවා යන්න පමණි.

    බොහෝ විට ජාතික ආණ්ඩුවකට යයි , නැත්නම් අනික් පැත්තට පෙරලෙන්න බලයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ අවස්ථාවේ මම ප්‍රාර්ථනා කරන්නේ එක ම එක දෙයක් පමණි. ඒ රට බෙදන්නට ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ම එකග වී ඇති උන්ට ආණ්ඩු බලය යන්නට නොදී ජනාධිපතිවරයාට ඔහු ගේ අභිමතය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලැබේවා යන්න පමණි.

    :yes::yes::yes::yes::yes::yes:

    ඒ වගේම ජනාධිපති තුමාට රටට ජාතියට හොඳක් වෙන යහපත් ක්‍රියාවන් මගින් ඔහුට එල්ල වෙලා තියෙන කොන්ද පන නැති මිනිහෙක් යන මතය බොරු කරන්නත් හැකි වේවා කියල පතනවා......