EK Married Club-16

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)

අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා

හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11337134_1487001544951627_1683349202_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... සංජියා අළුත් ජොබට ගියත් හරි මේකේ එකෙක්වත් නෑ..... අර චීත්ත කෑලි දෙකත් නෑ නේ පේන්න..... :dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආ කුකුළණේ...... සංජියා අළුත් ජොබට ගියත් හරි මේකේ එකෙක්වත් නෑ..... අර චීත්ත කෑලි දෙකත් නෑ නේ පේන්න..... :dull:

    :)

    cheeththe awoth mata message ekak dapan honde :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කළකිරුණා බං......
    ෂිට්..
    මේ රට දාල යන්න තරං අවංකව ම කළකිරුණා.....

    :rolleyes: මොනවද මාමේ මේ යෝදයා දොඩවන්නේ..... සමයන් දොඩවනවා ඈරෙන්න වෙනත් දෙයක් නම් තිබ්බේ නෑ...... අපරාදේ මගේ ඩේටා ටික....... :angry: :angry:
     
    • Like
    Reactions: mldarshana

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Sanjiyata durakathana amathumak dunnewath Nadda maame?:)

    :frown: මේ අපි දුරකථන ඈමතුම් දී ගන්නම්....... නිකමට විස්තර අහන්නවත් ඈමතුමක් නොදෙන උන් පනින්නේ නැතුව ඉන්නවා නම් හොදා....... :yes: :angry: