EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yata andum gana liyawechcha sindu hari adui, velonawe sita triumph dakwa yata andume arumaya gana sinduwak liwwoth moko :)
    ‍කොන්ඩම් ගැනත් ලියවිලා නෑ නේද..
    සණී ලියොන් අක්කාගෙ මෑන් ෆෝර්ස් කොන්ඩම් ඇඩ් එක දැක්කම හිතුනා කොන්ඩම් ජිංගල් එකක් ලියන්ඩ :lol: ටිකක් පරණයි ඈ.. දාන්නද දා්න්නද :cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ‍කොන්ඩම් ගැනත් ලියවිලා නෑ නේද..
    සණී ලියොන් අක්කාගෙ මෑන් ෆෝර්ස් කොන්ඩම් ඇඩ් එක දැක්කම හිතුනා කොන්ඩම් ජිංගල් එකක් ලියන්ඩ :lol: ටිකක් පරණයි ඈ.. දාන්නද දා්න්නද :cool:

    ela ela, dapan. sunny akkath ekka umbatama sinduwe video eke inna puluwan :)

    kawada ganne sinduwa kianna?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela, dapan. sunny akkath ekka umbatama sinduwe video eke inna puluwan :)

    kawada ganne sinduwa kianna?
    :lol::lol::lol: සනී අක්කා එක්ක රගපාන්න ගොඩක් කැමති බඩා මාමා තමා..
    හරිදු නං ආසා නැති වෙයි ඉහේ කෙස් ගානට දැකලා තියෙන හින්දා :sorry:

    කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...
    රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ....
    අනාගතේ ගැන බය හිත දුවන කලාවේ....
    මෑන් ‍ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේක මෑන් ෆෝස්...

    සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ...
    ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
    ඇති තරමක් වෙලා ගන්න ලීක් නෑනෙ උනේ...
    අද විතරක් දාලා ගහමු මෑන් ෆෝර්ස් අනේ...

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේක මෑන් ෆෝස්...

    හිතේ බයට නොගෙන ඉන්නෙ ඇයි ආතල් ඔයා...
    නැව් ගියාද මුහුද මැද්දෙ පාර ඇදලා තියා....
    කව්රු මොනවා කිව්වත් ඇය බදිනවා නං ඔයා...
    හනිමුන් එක කලින් යන්න මෑන් ෆෝස් කියා

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේක මෑන් ෆෝස්....:rofl::rofl:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතෙ මවා ගනිං සුනිල් පෙරේරා වගේ එකෙක්ගෙ කටහඩකිං ඕක කියනවා තාලෙට..
    සනි අක්කයි බඩා මාමයි තාලෙට දුවනවා :cool::cool:
     
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...

    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...:rofl::rofl:

    :lol: ela

    ehenam bada mami wai harinduwawai dala video eka hadamu :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිතෙ මවා ගනිං සුනිල් පෙරේරා වගේ එකෙක්ගෙ කටහඩකිං ඕක කියනවා තාලෙට..
    සනි අක්කයි බඩා මාමයි තාලෙට දුවනවා :cool::cool:

    lol
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    :frown: ඉක්මනට මේ සංකපාලයට කසාදයක් කරලා දෙන්න කියන්න වෙනවා...... :yes: මූට අසහනේ....... :rofl:

    මටත් මේකෙන් කෙල්ලෙක් හොයාගන්න ඕන මැරි කරන්න.මාව මැරි කරන කෙල්ල මම මුලු ලෝක වටේම එක්කගෙන යනවා රට සවාරි, උපරිම සැප සම්පත් දීලා මලක් වගේ බලාගන්නවා:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් මේකෙන් කෙල්ලෙක් හොයාගන්න ඕන මැරි කරන්න.මාව මැරි කරන කෙල්ල මම මුලු ලෝක වටේම එක්කගෙන යනවා රට සවාරි, උපරිම සැප සම්පත් දීලා මලක් වගේ බලාගන්නවා:)
    එච්චර දෙයක් කරන්න මොකක්ද බං ජොබ් එක ? :shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol::lol: සනී අක්කා එක්ක රගපාන්න ගොඩක් කැමති බඩා මාමා තමා..
    හරිදු නං ආසා නැති වෙයි ඉහේ කෙස් ගානට දැකලා තියෙන හින්දා :sorry:

    කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...
    රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ....
    අනාගතේ ගැන බය හිත දුවන කලාවේ....
    මෑන් ‍ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේක මෑන් ෆෝස්...

    සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ...
    ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
    ඇති තරමක් වෙලා ගන්න ලීක් නෑනෙ උනේ...
    අද විතරක් දාලා ගහමු මෑන් ෆෝර්ස් අනේ...

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේක මෑන් ෆෝස්...

    හිතේ බයට නොගෙන ඉන්නෙ ඇයි ආතල් ඔයා...
    නැව් ගියාද මුහුද මැද්දෙ පාර ඇදලා තියා....
    කව්රු මොනවා කිව්වත් ඇය බදිනවා නං ඔයා...
    හනිමුන් එක කලින් යන්න මෑන් ෆෝස් කියා

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේක මෑන් ෆෝස්....:rofl::rofl:

    හිතෙ මවා ගනිං සුනිල් පෙරේරා වගේ එකෙක්ගෙ කටහඩකිං ඕක කියනවා තාලෙට..
    සනි අක්කයි බඩා මාමයි තාලෙට දුවනවා :cool::cool:
    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටත් මේකෙන් කෙල්ලෙක් හොයාගන්න ඕන මැරි කරන්න.මාව මැරි කරන කෙල්ල මම මුලු ලෝක වටේම එක්කගෙන යනවා රට සවාරි, උපරිම සැප සම්පත් දීලා මලක් වගේ බලාගන්නවා:)

    Ape eha Gedara achchi kenek innawa wadi wayasak na 92i..eyawa katha karannada oyata..:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ):cool::cool::cool:

    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :(

    හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :(