EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැනටනම් අවශ්‍ය තාවයක් නැහ් තියෙන එක හොදට වැඩ :lol:
    නොමිලේ දෙනවනම් වෙසක් කාලෙට ලයිට් එකක් හයිකරලා එල්ලලා තියමු නෙහ් :rofl:
    ලමයි දන්සලක් :P

    දන්සල නම් වෙසක් පොසොන් කියල නෑ දවස් 365ම ඕපන් :P

    ලඟදි මොකුත් ආතල් ත්‍රෙඩ් එකක්වත් සෙට් උනේ නැහැ බං :dull: නැද්ද මොකුත්?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද හවස ගෑණියි මිනිහයි රණ්ඩුවෙලා නේද ත්‍රෙඩ් එකේ.

    හොර ගෑනිත් රෑ වෙලා ඇවිත් ගිහින් තියෙන්නේ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    12004735_1095230457155780_3489561968041836773_n.jpg