මන් කඩෙන් මොකුත් කාලා නෙමේ...මගේ බඩේ දකුණු පැත්තේ අයිනේ ඉදන් පිට පිටිපස්සේ කොදු නාරටිය ලගට එනකම් රිදෙනවා..වතුර බිවුවා සැහෙන්ට..ටිකක් විතර අඩුයි වගේ...බඩේ ගල් හැදුනමත් එහෙම රිදෙනවද දන්නේ නැහැ..මන් බය වෙලා ඉන්නේ![]()
පිට කොන්දේ සිට එම පැත්තේම ඉකිලිය දක්වා සැරෙන් සැරේ වැඩිවෙන අධික කැක්කුමක් තිබේනම් ගල් කේස් එකක් විය හැක.
ෆාමසි කෝස් එකෙන් ගත්තු දැනුමෙන් කිව්වේ.






හරිදුවට ඉතින් DVD ටිකක් දැක්කොත් කුප්ප කමට හිතෙන්නෙම ඒවා වැල කියලනේ...... 
මම නම් නෙවේ........
තොගේ නම්බර් එකක් PM කරපිය.... අපි මුකුත් දන්නේ නැතුව තොට කියන්නේ පරවියෙක් එවලද......?? 

ඒ ගමන මොකෝ......??