EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඳුළු ආවා සිහ්නලු ඇහැට...... :(
    9.gif
    9.gif
    වටයක් පැදලා එන්න එහෙනං :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    06-16-2015 11:14 PM thank akke...oyata deyak kiyanna ona una mata dawasaka e ara patta wesi wichi gena.oyata weradi dewal godak kiwwa.ekai katha karanna ona une

    Me mata rep ekka ewala thibba ekak.lthread eka danna ba methana.:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුහ් මට තමයි කියන්නේ ඩොටේ කියලා..ගල් ගොඩේ ඒ උනාට ඔෆිසි යන්නේ මේ සංජී මාමා:sorry::sorry:

    :eek::eek::eek: ඇයි යෝදියේ අර හයිවේ එක දෙපැත්තෙත් තියෙන්නේ යායට පායලා (නෑහ්හ් එක යායට විහිදිලා) ගල්.....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :eek::eek::eek: ඇයි යෝදියේ අර හයිවේ එක දෙපැත්තෙත් තියෙන්නේ යායට පායලා (නෑහ්හ් එක යායට විහිදිලා) ගල්.....

    :eek::eek: සිරාද ? බොරු එපා ඈ.....:dull: එහෙනම් මාවයි අශ්මි අක්කවයි ඇන්න යන්න රවුමක්...:cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Mata rep ekka ewala thibba msg ekak.:rolleyes: oya adaala kena mc nathi unata meka gana aha gahagena inne.mama gana eya monada danne na danne waradi kiyanna tharan.

    මෙහෙමයි මන් නම් කියන්නේ ඔය ඒක ඒක ඒවා ගණන් ගන්න එපා කියලා අක්කේ...නිකන් අපරාදේ කාලය....මට පහු ගිය කාලෙක ජේසන් ඇති කරපු ප්‍රශ්නෙත් එක්කයි මන් ඕක කල්පනා කලේ....

    මන් මෙහෙම ඇහුවොත් තමන්ට ඉන්නේ කවුද? උත්තර ගොඩක් තියෙයි නෙහ්..හරි උත්තරේ තමන්ට තමන් විතරයි කියන ඒක ...තමන්ට තමන් විතරක් ඉන්න මේ ජිවිතේ තමන් ගැන තමන්ම අවබෝධෙන් හිටියම ඇති....එච්චරයි..ඕන කෙනෙක් ඕන මගුලක් කියපුවාවේ...

    ඇරත් මෙතන අය දන්නවා යන්තන් හරි ඔයා ගැන..මොකට කලබල වෙනවද...:cool: ඕන මගුලක් කියන්න කියන්න...මන් ඉන්නවා ඔයා එක්ක :yes: අනිත් අයත් එහෙම ඇති.

    පපුව ඉස්සරහට දාලා සැන්ඩි වගේ ඉන්නයි තියෙන්නේ.....:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වඩේ වලට ප්ලාස්ටික් දානවද? මංඤොක්කා වලට විතරයි නේද දාන්නේ?? මේ නම් ශුවර් පොට් දෙක තුනක් බලලා විතරයි ගන්නේ.

    පිස්සුද...... අර ඊයේ පෙරේදා එකෙක් දාලා තිබ්බේ ලන්ච් පැකට් වල පපඩමකත් ප්ලාස්ටික් කෑල්ලක් තිබිලා...... දින හැම එකකටම දානවලු.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: සිරාවට. හොඳට බලහන්කෝ මුට මොකෙක් හරි බැනලා ත්‍රෙඩ් එකක් දැම්මොත් පි‍ටු 15 ක් යනකන්වත් මූ එලකිරි ලොග් වෙන්නේ නෑ. අපි නොදන්න මොනර තැන්න.

    රිදෙයි මේකට සමයන් දොඩවන්නම :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පිස්සුද...... අර ඊයේ පෙරේදා එකෙක් දාලා තිබ්බේ ලන්ච් පැකට් වල පපඩමකත් ප්ලාස්ටික් කෑල්ලක් තිබිලා...... දින හැම එකකටම දානවලු.......

    :shocked::shocked: සිරාද?:shocked:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙමයි මන් නම් කියන්නේ ඔය ඒක ඒක ඒවා ගණන් ගන්න එපා කියලා අක්කේ...නිකන් අපරාදේ කාලය....මට පහු ගිය කාලෙක ජේසන් ඇති කරපු ප්‍රශ්නෙත් එක්කයි මන් ඕක කල්පනා කලේ....

    මන් මෙහෙම ඇහුවොත් තමන්ට ඉන්නේ කවුද? උත්තර ගොඩක් තියෙයි නෙහ්..හරි උත්තරේ තමන්ට තමන් විතරයි කියන ඒක ...තමන්ට තමන් විතරක් ඉන්න මේ ජිවිතේ තමන් ගැන තමන්ම අවබෝධෙන් හිටියම ඇති....එච්චරයි..ඕන කෙනෙක් ඕන මගුලක් කියපුවාවේ...

    ඇරත් මෙතන අය දන්නවා යන්තන් හරි ඔයා ගැන..මොකට කලබල වෙනවද...:cool: ඕන මගුලක් කියන්න කියන්න...මන් ඉන්නවා ඔයා එක්ක :yes: අනිත් අයත් එහෙම ඇති.

    පපුව ඉස්සරහට දාලා සැන්ඩි වගේ ඉන්නයි තියෙන්නේ.....:dull:

    :yes::yes::love::love: