ආයේ මොනාද අපිත් ඉතින් පු*ට පෙට්රල් වැදිච්චි උන් වගේ අර ෆේක් එකාගේ පරම්පරාව මතක් කරනවා........![]()

සිරාවට. හොඳට බලහන්කෝ මුට මොකෙක් හරි බැනලා ත්රෙඩ් එකක් දැම්මොත් පිටු 15 ක් යනකන්වත් මූ එලකිරි ලොග් වෙන්නේ නෑ. අපි නොදන්න මොනර තැන්න.රිදෙයි මේකට සමයන් දොඩවන්නම



අම්මපා..අපි කන පාන් ගෙඩිය වුනත් එහෙමනේ..ඔය ගෑස් පාන් අප්පිරියයි..ඒත් අර දර පෝරණු වල පුච්චපු වෑන් කටුවල කාඩ්බෝඩ් පෙට්ටියේ දාගෙන කිලුටු අත්වලින් අල්ලලා අඩුක් කරන පාන් තරන් ඒවා රහ නෑ..




දන්නේ නැද්ද? අනේ අපේ පාන් කිරිත්තා ...දැන්ම මැරෙන්න එපා අෆ්ෆා ඕවා කාලා..කා එක්කද අපි එතකොට චැට් කරන්නේ...



