EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක මේ අවසාන ලෙස දන්වලා යන්න ආවේ.....

    අද සිට රේඩියෝව නැවත පටන් ගත්තා.....
    සෙිකුරාදා විල් තෙර යනවා....

    http://radio.elakiri.com/#team

    බොහෝ ස්තූතියි මේ කාලය තුල මා සමග හිත මිතුරු කම් පවත්ව ගත්තට....
    ඔබ සැමට ජය වේවා!!!!

    යකෝ තොපි පොඩි උන් වගේනේ. :angry::angry::angry: උඹ ගියොත් අයියේ මමත් මේ ත්‍රෙඩ් එක පැත්තේ පස් පාගන්නේ නෑ ආයේ. ලොවෙත් කිව්වොත් කිව්වා මම. :angry::angry::angry:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl: :P:P:P දැනුත් හොරෙන් බලන් ඇත්තේ බුවා ඔන්ලයින් නම් ඉන්නේ රෙප් කපලා දෙපැත්ත කොටවන්න බලාගෙන. :rofl::rofl:
    radio ahanne neathi kenekda me RIDILA BALM? :rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl: :P:P:P දැනුත් හොරෙන් බලන් ඇත්තේ බුවා ඔන්ලයින් නම් ඉන්නේ රෙප් කපලා දෙපැත්ත කොටවන්න බලාගෙන. :rofl::rofl:

    අහ් උඹේ නම දාල තිබ්බ නේද :(
    එක්ස්පෝස්ඩ් :(