මොකද්ද?අනේ මට ඔක්කොම එපා වෙලා ඉන්නේ අයියෝ..පොලිසියෙන් ගැහුවා දඩයක් හවස..නෙද්දකින්...මගේ වෙලාව බලාගන්න ඕනේ අප්පා..![]()
කෝ පොල්ෆිය?

මොකද්ද?අනේ මට ඔක්කොම එපා වෙලා ඉන්නේ අයියෝ..පොලිසියෙන් ගැහුවා දඩයක් හවස..නෙද්දකින්...මගේ වෙලාව බලාගන්න ඕනේ අප්පා..![]()

ඇයි මීට කලින් දැකල නැතෙයි?![]()

Selfiyak gaththe nadda....![]()
E welawe eka mathak wela hinaa giya kiyannako..![]()
mata mawila penawa halmassai thalmahai wage thiyei 
kohomada thadi nandai kalu kota police karayai selfie ekak gahuwanam ?mata mawila penawa halmassai thalmahai wage thiyei
![]()

kohomada thadi nandai kalu kota police karayai selfie ekak gahuwanam ?mata mawila penawa halmassai thalmahai wage thiyei
![]()

මොකද්ද?අනේ මට ඔක්කොම එපා වෙලා ඉන්නේ අයියෝ..පොලිසියෙන් ගැහුවා දඩයක් හවස..නෙද්දකින්...මගේ වෙලාව බලාගන්න ඕනේ අප්පා..![]()

මොකද කේස් එක...... ඔයා බර වාහනයක් හැටියට වමෙන් නොගියාටද දඩය ගැහුවේ.....![]()

නෑ අනේ..ඊයේ උදෙත් යසට ගිය පාර..ඒ අතුරු පාරෙන් දැම්මා ඩුප්ලිකේශන් පාරට..එතන අර කෝන්ස් වගයක් තියලා වමට මාරු වෙන්න බැරිවෙන්න..මම ආපහු ගිහින් අනිත් පාරෙන් එන්නත් හිතලා ට්රැෆික් එක නිසා දුවව ගන්න පරක්කු වෙයි කියලා එහෙම්ම ගියා දාලා තිබ්බ කෝන්ස් අතරින්..ඇල්ලුවෙ නැද්ද ඉතින්..වැන්දෙ නැති ටික විතරයි ලියන්න එපා කියලා..He he lol..Mokada wune..irak wath kapuwada...![]()
පොලිස් කාරයත් ලියන්නෑ ..මට කලින් අල්ලපු ට්රයිශෝ කාරයා මගේ වාහනේ ඉස්සරින්ම ඇවිත් හිටගෙන බලන් හිටියනේ..
උගුඩුව වගේ..
පොලිස් කාරයටත් කරන්න දෙයක් නෑ ඉතින්..අන්තිමට දඩේ ලියලා මට කිව්වා අනේ තරහ වෙන්න එපා මිස් අර ත්රීවීල් කාරයා බලන් හිටියනේ..මොනා කරන්නද කියලා..ලිව්වේ නැත්තන් මටයි කේස් කියලා..දැන් පලයන්කෝ පොලිසි ඉතින්..
කෝ පොල්ෆිය?![]()

මොකද කේස් එක...... ඔයා බර වාහනයක් හැටියට වමෙන් නොගියාටද දඩය ගැහුවේ.....![]()

වාහනයට අධික ලෙස බර පැටවීම කියලලු දඩ කොලේ තියෙන්නේ...![]()

Waraddak ne nande karala thiyenne ithin....gewanawa dan dada...salli karayonta owa monada ?![]()
සල්ලි තියෙනන් මම මෙහෙම ඉඳීද?
අද තාත්තා එනවා..තාත්තව යවනවා ගෙවන්න..ඔක්කොමත් හරි ඊට පස්සේ කනක් ඇහිල ඉන්න නැති එක තමයි වැඩේ..

Nande ara kalu kota miti kannadi daana eka maath ekka araganna enawa oya ou ekka katha karanne naa kiyala...![]()