EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද්ද?අනේ මට ඔක්කොම එපා වෙලා ඉන්නේ අයියෝ..පොලිසියෙන් ගැහුවා දඩයක් හවස..නෙද්දකින්...මගේ වෙලාව බලාගන්න ඕනේ අප්පා..:sorry:

    කෝ පොල්ෆිය? :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මීට කලින් දැකල නැතෙයි?:rolleyes:

    ගොඩ කාලෙකට කලින් හිටිය වගේ ලාවට මතකයි :eek:
    ඔයා නේද අර වැල බිස්නස් එකක් කරනවා කිව්වේ?:eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද්ද?අනේ මට ඔක්කොම එපා වෙලා ඉන්නේ අයියෝ..පොලිසියෙන් ගැහුවා දඩයක් හවස..නෙද්දකින්...මගේ වෙලාව බලාගන්න ඕනේ අප්පා..:sorry:

    මොකද කේස් එක...... ඔයා බර වාහනයක් හැටියට වමෙන් නොගියාටද දඩය ගැහුවේ..... :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද කේස් එක...... ඔයා බර වාහනයක් හැටියට වමෙන් නොගියාටද දඩය ගැහුවේ..... :eek:

    වාහනයට අධික ලෙස බර පැටවීම කියලලු දඩ කොලේ තියෙන්නේ...:rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    He he lol..Mokada wune..irak wath kapuwada...:eek::eek:
    නෑ අනේ..ඊයේ උදෙත් යසට ගිය පාර..ඒ අතුරු පාරෙන් දැම්මා ඩුප්ලිකේශන් පාරට..එතන අර කෝන්ස් වගයක් තියලා වමට මාරු වෙන්න බැරිවෙන්න..මම ආපහු ගිහින් අනිත් පාරෙන් එන්නත් හිතලා ට්‍රැෆික් එක නිසා දුවව ගන්න පරක්කු වෙයි කියලා එහෙම්ම ගියා දාලා තිබ්බ කෝන්ස් අතරින්..ඇල්ලුවෙ නැද්ද ඉතින්..වැන්දෙ නැති ටික විතරයි ලියන්න එපා කියලා..:(පොලිස් කාරයත් ලියන්නෑ ..මට කලින් අල්ලපු ට්‍රයිශෝ කාරයා මගේ වාහනේ ඉස්සරින්ම ඇවිත් හිටගෙන බලන් හිටියනේ..:frown:උගුඩුව වගේ..:angry:පොලිස් කාරයටත් කරන්න දෙයක් නෑ ඉතින්..අන්තිමට දඩේ ලියලා මට කිව්වා අනේ තරහ වෙන්න එපා මිස් අර ත්‍රීවීල් කාරයා බලන් හිටියනේ..මොනා කරන්නද කියලා..ලිව්වේ නැත්තන් මටයි කේස් කියලා..දැන් පලයන්කෝ පොලිසි ඉතින්..:sorry:
    කෝ පොල්ෆිය? :D

    ඒවට පොල්ෆි කියලද කියන්නේ?:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Nande ara kalu kota miti kannadi daana eka maath ekka araganna enawa oya ou ekka katha karanne naa kiyala...:sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Waraddak ne nande karala thiyenne ithin....gewanawa dan dada...salli karayonta owa monada ? :P

    :frown:සල්ලි තියෙනන් මම මෙහෙම ඉඳීද?:sorry: අද තාත්තා එනවා..තාත්තව යවනවා ගෙවන්න..ඔක්කොමත් හරි ඊට පස්සේ කනක් ඇහිල ඉන්න නැති එක තමයි වැඩේ..:(:(