EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:දුප්..ගිහින් ලයිට් එක හදපිය..කාල් අස්සේ අලුක්කාල් ගහන්න ඇවිත් තැලිල මැරෙන්නැතුව..:frown::growl:

    ඇන්ටි තමන් මහතයි කියලා පිළිගත්තු ඉතා සංවේදී අවතාවක්....... :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: එහෙනම් අද එන්න ඕනා ඔය පැත්තේ..... බොලාගේ බොසාගේ ඩෙස්ක්ටොප් එකට බෝඩ් හොයනවා මම....... :growl:

    ආපෝ ලදරම..... අටවලා දීපන් බං ඊට පස්සේ අවුල් ගියාම අලුත් බෝඩ් එකක් දායිනේ.....

    වර වර.... :):cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:ammo eyage ayiya loku salli karayek..mr.wijenayakage duwala dennama dan uk da koheda. E dawaswala loku duwa giya medicine walata.eyala inne kota road eke ne..:)

    Eyage ayya kiwwe nimal ayyage ayya da ? Dhammi akkage ayyada ? Ow erandi duwa banda uk suddek wa :( fairfield gardens wala inne borelle :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ අනේ..ඊයේ උදෙත් යසට ගිය පාර..ඒ අතුරු පාරෙන් දැම්මා ඩුප්ලිකේශන් පාරට..එතන අර කෝන්ස් වගයක් තියලා වමට මාරු වෙන්න බැරිවෙන්න..මම ආපහු ගිහින් අනිත් පාරෙන් එන්නත් හිතලා ට්‍රැෆික් එක නිසා දුවව ගන්න පරක්කු වෙයි කියලා එහෙම්ම ගියා දාලා තිබ්බ කෝන්ස් අතරින්..ඇල්ලුවෙ නැද්ද ඉතින්..වැන්දෙ නැති ටික විතරයි ලියන්න එපා කියලා..:(පොලිස් කාරයත් ලියන්නෑ ..මට කලින් අල්ලපු ට්‍රයිශෝ කාරයා මගේ වාහනේ ඉස්සරින්ම ඇවිත් හිටගෙන බලන් හිටියනේ..:frown:උගුඩුව වගේ..:angry:පොලිස් කාරයටත් කරන්න දෙයක් නෑ ඉතින්..අන්තිමට දඩේ ලියලා මට කිව්වා අනේ තරහ වෙන්න එපා මිස් අර ත්‍රීවීල් කාරයා බලන් හිටියනේ..මොනා කරන්නද කියලා..ලිව්වේ නැත්තන් මටයි කේස් කියලා..දැන් පලයන්කෝ පොලිසි ඉතින්..:sorry:

    ඒවට පොල්ෆි කියලද කියන්නේ?:lol::lol:

    :shocked: කොල්ලුපිටියේ පොලිසියද.....?? යන්න චණ්ඩි රැජින වගේ..... ගිහින් කෙලින්ම OIC හම්බ වෙලා කියන්න සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මහත්තයා කිව්වා කියලා මේක OIC (Traffic) පෙන්වලා ලයිසන් එක ඉල්ල ගන්න කියලා...... :yes: :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Eyage ayya kiwwe nimal ayyage ayya da ? Dhammi akkage ayyada ? Ow erandi duwa banda uk suddek wa :( fairfield gardens wala inne borelle :D

    Akkage ayiya.mata nama mathaka na.garments thiyenawa eyalata.duwa marry kala?ohh danneth na api.ape godak lanagma hithawath aya.ow oya pare thamai inne.:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Akkage ayiya.mata nama mathaka na.garments thiyenawa eyalata.duwa marry kala?ohh danneth na api.ape godak lanagma hithawath aya.ow oya pare thamai inne.:D

    Cha**** aiya :love: eya den sampath bank eke diputy chairman :D mata hari adarei aya :cool: eyath fairfield gardens mai inne :D
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: කොල්ලුපිටියේ පොලිසියද.....?? යන්න චණ්ඩි රැජින වගේ..... ගිහින් කෙලින්ම OIC හම්බ වෙලා කියන්න සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මහත්තයා කිව්වා කියලා මේක OIC (Traffic) පෙන්වලා ලයිසන් එක ඉල්ල ගන්න කියලා...... :yes: :P

    14ක් ඇතුලේ ඉන්න වෙයිද දන්නෑ..:lol::Pනෑ Bamba පොලිසියේ..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කොල්ලුපිටියේ පොලිසියද.....?? යන්න චණ්ඩි රැජින වගේ..... ගිහින් කෙලින්ම OIC හම්බ වෙලා කියන්න සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මහත්තයා කිව්වා කියලා මේක OIC (Traffic) පෙන්වලා ලයිසන් එක ඉල්ල ගන්න කියලා...... :yes: :P

    ඈහ්හ්හ්හ්........

    සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මහත්තයා තමුන්ගේ කවුද කියලා ඇහුවොත් මක්කැයි මාතියා කියනවා.....?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Channa aiya :love: eya den sampath bank eke diputy chairman :D mata hari adarei aya :cool: eyath fairfield gardens mai inne :D

    Fairfield thibba gedara wikunanawa kiyala thibba.eyala wena gedarakata giyane.wijenayakalath koti pathiyo..eth eyala aparade thibba dewal okkoma nasthi karagaththa.e kattiyagenma ohoma berila inne oya nimal wijenayakai thawa ekkenek innawa kandy walada koheda..anna eyai witharai.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Channa aiya :love: eya den sampath bank eke diputy chairman :D mata hari adarei aya :cool: eyath fairfield gardens mai inne :D

    මෙහ්හ් මෙහ්හ් මේක පබ්ලික් ෆෝරම් එකක් හරිය........ මලපෙරේත කුම්භාණ්ඩයෝ මේක දිහා බලන් ඉන්න බව තාට අමතකද...... :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඈහ්හ්හ්හ්........

    සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මහත්තයා තමුන්ගේ කවුද කියලා ඇහුවොත් මක්කැයි මාතියා කියනවා.....?

    :lol:අනේ මන්දා සෑර්..අපේ බඩා තමයි කියන්න කිව්වේ කියනවා..ඊට පස්සේ 14ක් බෝඩිමේ ඉඳලා ගෙදර එනවා..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ්හ් මෙහ්හ් මේක පබ්ලික් ෆෝරම් එකක් හරිය........ මලපෙරේත කුම්භාණ්ඩයෝ මේක දිහා බලන් ඉන්න බව තාට අමතකද...... :frown:

    Budu ammo ow..api call karapu welawaka katha karamu mewwa.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:අනේ මන්දා සෑර්..අපේ බඩා තමයි කියන්න කිව්වේ කියනවා..ඊට පස්සේ 14ක් බෝඩිමේ ඉඳලා ගෙදර එනවා..:sorry:

    "ෂෑර්ර්ර් මාතියෝ ඔය කියන සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මාතියා දන්නේ අපේ බඩා මාමි තමා....... ආඩවනේ ඔය මාතියා දන්නෙත් නැතිද අපේ බඩා මාමා ගැන..... අයියෝ කඩුවෙල ලොකුම කම්පියුටර් කඩේ අයිති බඩා මාමි ගැන දන්නේ නෑ කිව්වනේ මේ ෂෑර්ර්ර්....... අර මෙන්න මේ සයිස් බඩක් තියෙන්නේ ඇඟ පුරාම....... වාවන්නේ නෑ මාතියා පපුව..... වාවන්නේ නෑ...... මේ දෑස මක්කටද මේ කන් මක්කටද මාතියා බඩා මාමි දන්නේ නෑ කියලා කියන කෙනෙක්ව දැකපු අහපු....... මම යනවා මාතියා සියදිවි හානි කොරගන්න දෙන්න මාතියා මගේ ලයිෂන් එක මගදී තව පොලිෂ් මාතියෙක් ඇල්ලුවොත් එක හිතින් සියදිවි නහගන්න යන එකටත් බාධා වෙනවනේ.......... ඉතින් කිව්වම අහලා දෙනවකෝ මාතියා.....

    ඔන්න ඔහොම කියලා ලිස්සලා එන එකයි ඇත්තේ ලයිෂන් එකත් අරං...... :lol::lol::lol::lol: