දුප්..ගිහින් ලයිට් එක හදපිය..කාල් අස්සේ අලුක්කාල් ගහන්න ඇවිත් තැලිල මැරෙන්නැතුව..
![]()
ඇන්ටි තමන් මහතයි කියලා පිළිගත්තු ඉතා සංවේදී අවතාවක්.......

දුප්..ගිහින් ලයිට් එක හදපිය..කාල් අස්සේ අලුක්කාල් ගහන්න ඇවිත් තැලිල මැරෙන්නැතුව..
![]()

එහෙනම් අද එන්න ඕනා ඔය පැත්තේ..... බොලාගේ බොසාගේ ඩෙස්ක්ටොප් එකට බෝඩ් හොයනවා මම.......
![]()

Eyage wife mage thaththage ayyage duwaahannako mama gana
dhammi akki
![]()

ammo eyage ayiya loku salli karayek..mr.wijenayakage duwala dennama dan uk da koheda. E dawaswala loku duwa giya medicine walata.eyala inne kota road eke ne..
![]()
fairfield gardens wala inne borelle 
නෑ අනේ..ඊයේ උදෙත් යසට ගිය පාර..ඒ අතුරු පාරෙන් දැම්මා ඩුප්ලිකේශන් පාරට..එතන අර කෝන්ස් වගයක් තියලා වමට මාරු වෙන්න බැරිවෙන්න..මම ආපහු ගිහින් අනිත් පාරෙන් එන්නත් හිතලා ට්‍රැෆික් එක නිසා දුවව ගන්න පරක්කු වෙයි කියලා එහෙම්ම ගියා දාලා තිබ්බ කෝන්ස් අතරින්..ඇල්ලුවෙ නැද්ද ඉතින්..වැන්දෙ නැති ටික විතරයි ලියන්න එපා කියලා..පොලිස් කාරයත් ලියන්නෑ ..මට කලින් අල්ලපු ට්‍රයිශෝ කාරයා මගේ වාහනේ ඉස්සරින්ම ඇවිත් හිටගෙන බලන් හිටියනේ..
උගුඩුව වගේ..
පොලිස් කාරයටත් කරන්න දෙයක් නෑ ඉතින්..අන්තිමට දඩේ ලියලා මට කිව්වා අනේ තරහ වෙන්න එපා මිස් අර ත්‍රීවීල් කාරයා බලන් හිටියනේ..මොනා කරන්නද කියලා..ලිව්වේ නැත්තන් මටයි කේස් කියලා..දැන් පලයන්කෝ පොලිසි ඉතින්..
ඒවට පොල්ෆි කියලද කියන්නේ?![]()
කොල්ලුපිටියේ පොලිසියද.....?? යන්න චණ්ඩි රැජින වගේ..... ගිහින් කෙලින්ම OIC හම්බ වෙලා කියන්න සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මහත්තයා කිව්වා කියලා මේක OIC (Traffic) පෙන්වලා ලයිසන් එක ඉල්ල ගන්න කියලා......

Eyage ayya kiwwe nimal ayyage ayya da ? Dhammi akkage ayyada ? Ow erandi duwa banda uk suddek wafairfield gardens wala inne borelle
![]()

ආව්ව් ඇෆ්ෆ්ෆා....... ලාබෙට මැණික් ගත හැකි නොවැ එහෙනම් උඹේ මාර්ගෙන්......![]()

Akkage ayiya.mata nama mathaka na.garments thiyenawa eyalata.duwa marry kala?ohh danneth na api.ape godak lanagma hithawath aya.ow oya pare thamai inne.![]()
eya den sampath bank eke diputy chairman
mata hari adarei aya
eyath fairfield gardens mai inne 
කොල්ලුපිටියේ පොලිසියද.....?? යන්න චණ්ඩි රැජින වගේ..... ගිහින් කෙලින්ම OIC හම්බ වෙලා කියන්න සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මහත්තයා කිව්වා කියලා මේක OIC (Traffic) පෙන්වලා ලයිසන් එක ඉල්ල ගන්න කියලා......
![]()
![]()

නෑ Bamba පොලිසියේ..

Channa aiyaeya den sampath bank eke diputy chairman
mata hari adarei aya
eyath fairfield gardens mai inne
![]()
Channa aiyaeya den sampath bank eke diputy chairman
mata hari adarei aya
eyath fairfield gardens mai inne
![]()

ඈහ්හ්හ්හ්........
සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මහත්තයා තමුන්ගේ කවුද කියලා ඇහුවොත් මක්කැයි මාතියා කියනවා.....?
අනේ මන්දා සෑර්..අපේ බඩා තමයි කියන්න කිව්වේ කියනවා..ඊට පස්සේ 14ක් බෝඩිමේ ඉඳලා ගෙදර එනවා..
මෙහ්හ් මෙහ්හ් මේක පබ්ලික් ෆෝරම් එකක් හරිය........ මලපෙරේත කුම්භාණ්ඩයෝ මේක දිහා බලන් ඉන්න බව තාට අමතකද......![]()
අනේ මන්දා සෑර්..අපේ බඩා තමයි කියන්න කිව්වේ කියනවා..ඊට පස්සේ 14ක් බෝඩිමේ ඉඳලා ගෙදර එනවා..
![]()