still
Last Activity: Today 09:09 PM
Current Activity: Viewing Thread කවීශා
නිගමනය : කොසාගේ උපකල්පනය පිලි ගන්නම වෙනවා![]()
දැන්ම විසිරුවන්න පටන් අරන්ද
මම කිව්වේ මේ පාර්ලිමේන්තුව 
still
Last Activity: Today 09:09 PM
Current Activity: Viewing Thread කවීශා
නිගමනය : කොසාගේ උපකල්පනය පිලි ගන්නම වෙනවා![]()
මම කිව්වේ මේ පාර්ලිමේන්තුව 
දැන් සනීපද නංගි ? අම්මට දැන් හොඳද ?![]()

එහෙනම් වික්රමබාහු නොවී හිටු![]()

අම්මානන් තාම වැඩිය ඇවිද්දින්නේ නෑ..මේ දවස්වල නංගිලගේ ගෙදර ඉඳලා අද ගෙදර ගියා කිව්වා..මටත් ඉතින් ඒ හැටි සනීපයක් නෑ..ඒත් මම බෑ කියලා හිටියොත් කවුද මේවා කරන්නේ අයියේ..ඒ නිසා ගණන් ගන්නෑ..![]()
ඔව් ඔව් අසනීප උනත් අපි හැමෝටම කිසි නිදහසක් නෑනේ
ඒ වෙලාවට තමා එපා වෙන්නේ 
මමත් භෝදි පූජාවට ගිහින් ආවේ. ලොක්කට විභාගෙ නිසා කරනවාමේ දවස් ටිකේ....![]()

අයි චොර උනාද ?![]()
බුල්ටෝ වගේ ඇති එහෙනම්.....![]()

මමත් බෝධි පූජාවක් තියන්න හිතන් ගියේ..මහත්තයට...හාමුදුරු නමක් පේන්න හිටියේ නෑ..හෙට ආපහු යනවා පන්සල්..ගිහින් කතාකරගන්න ඕනේ..ලොක්කා ඉහළින්ම පාස් වෙයි..![]()
බෝධි පූජාවක් තියෙන එක නම් හොඳයි
මටත් මේ ගෙදර ආවට පස්සේ පන්සල පැත්තේ යන්නම බැරි උනා
හෙටත් වැඩ නැත්තන් බෙල්ලන්විල යන්න හිටියේ...රෑ වෙලාවත් යන්න ඕනනෑ නියමෙට ආවා..නිවෙන්න කලින් කෑලි කැපුවේ..ඉතින් ඒවා කෑලි වගේ නෙමෙයි පේන්නේ..ඒකයි..![]()

Yako bodi poojawata haamuduruwo monaatada ? Kala 7k wak karanna yanne haamuduruwontada ?මමත් බෝධි පූජාවක් තියන්න හිතන් ගියේ..මහත්තයට...හාමුදුරු නමක් පේන්න හිටියේ නෑ..හෙට ආපහු යනවා පන්සල්..ගිහින් කතාකරගන්න ඕනේ..ලොක්කා ඉහළින්ම පාස් වෙයි..![]()

මමත් බෝධි පූජාවක් තියන්න හිතන් ගියේ..මහත්තයට...හාමුදුරු නමක් පේන්න හිටියේ නෑ..හෙට ආපහු යනවා පන්සල්..ගිහින් කතාකරගන්න ඕනේ..ලොක්කා ඉහළින්ම පාස් වෙයි..![]()

Yako bodi poojawata haamuduruwo monaatada ? Kala 7k wak karanna yanne haamuduruwontada ?![]()

නැන්දා ආයේ බිමට ජබුක්ඇයි මොකෝ එයටත් අවුල් ද ?බෝධි පූජාවක් තියෙන එක නම් හොඳයි
මටත් මේ ගෙදර ආවට පස්සේ පන්සල පැත්තේ යන්නම බැරි උනා
හෙටත් වැඩ නැත්තන් බෙල්ලන්විල යන්න හිටියේ...රෑ වෙලාවත් යන්න ඕන

Yako bodi poojawata haamuduruwo monaatada ? Kala 7k wak karanna yanne haamuduruwontada ?![]()

ඇයි මොකෝ එයටත් අවුල් ද ?බෝධි පූජාවක් තියෙන එක නම් හොඳයි
මටත් මේ ගෙදර ආවට පස්සේ පන්සල පැත්තේ යන්නම බැරි උනා
හෙටත් වැඩ නැත්තන් බෙල්ලන්විල යන්න හිටියේ...රෑ වෙලාවත් යන්න ඕන
හැඩේ මොකටද රසට තියෙනව නම්.....නෑ නියමෙට ආවා..නිවෙන්න කලින් කෑලි කැපුවේ..ඉතින් ඒවා කෑලි වගේ නෙමෙයි පේන්නේ..ඒකයි..![]()

හාමුදුරුවෝ නැතුව දේවාලෙ එහාපැත්තෙ තියෙන භෝදියේ අපි තියන්නෙ. අර භෝදිපූජා පොතක් අරන් ගිහින් කට්ටියම හයියෙන් ගාතා කියව්නවා. හාමුදුරුවෝ උඩින් පල්ලෙන් ගහල දානවා ඉක්මනට.
ඔයාලා සෙනසුරාදා 7ක්ද තියන්නේ..නැත්තන් එක දිගට සතියක්ද?ඔව් අයියේ..ටිකක් හරි නෑ මේ ටිකේ..ඉතින් බෝධි පූජාවක්වත් තියන්න කියලා බැලුවේ..වෙලාවවත් බලවන්නේ නෑනේ පණ්ඩිතකමට..![]()
මාත් ඔහොමයි අවුල් උනත් වෙලාවක් නම් බලන්නේ නෑ ගිහින් ...බඩා තමා එක පාරක් වෙලාව බැලුවේ මගේ උස්සන් ගිහින් වෙලා කොලේ 
අපිටත් එහෙම තමයි කරන්න වෙන්නේ දැන්..ඔයාලා සෙනසුරාදා 7ක්ද තියන්නේ..නැත්තන් එක දිගට සතියක්ද?

අපෝ වෙලාවල් නම් බලන්න එපා.රටේ නැති අපල කියයි.ඔව් අයියේ..ටිකක් හරි නෑ මේ ටිකේ..ඉතින් බෝධි පූජාවක්වත් තියන්න කියලා බැලුවේ..වෙලාවවත් බලවන්නේ නෑනේ පණ්ඩිතකමට..![]()