EK Married Club-16

kingdewi

Well-known member
  • අහ්හ් ඔයා පුක් ලොජිස්ට් නේ ? :lol:


    :lol::lol::lol: හෆොයි

    අපෝ එහෙමනන් යන්නේ නෑ බන්..පොරිසිදුව පිළිවෙලට යනවා..හැබැයි කොටට බාගෙටනන් අඳින්නේ නෑ කවදාවත්..:yes:

    කොටට අඳින්නේපා බන් ..අනිත් වාහන කාරයෝ ඇක්සිඩන්ට් කර ගනී :lol:

    මොකටද කථා කරේ ? ගෝනිබිල්ලගේ වැඩේටද ? :eek::shocked: ඔව් ඉතින් උඹේ හික් මීයා වහන් කරලනේ ඉන්නේ :rofl:

    :lol::lol::lol: අම්බෝ !!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ එහෙමනන් යන්නේ නෑ බන්..පොරිසිදුව පිළිවෙලට යනවා..හැබැයි කොටට බාගෙටනන් අඳින්නේ නෑ කවදාවත්..:yes:
    නැන්දේ.....
    ඔය සයිස් එකෙන් නම් වදින්නම් කොටට අදින්න එපා......
    අජූතයි......
    බලන මිනිස්සුන්ට අපුල හිතෙයි.......
    අවංකව ම ඇත්ත කිවේ ඈ....
    මගේ ඔය හක්කේ එකක් බොක්කෙ එකක් නෑ නේහ්
     

    kingdewi

    Well-known member
  • නැන්දේ.....
    ඔය සයිස් එකෙන් නම් වදින්නම් කොටට අදින්න එපා......
    අජූතයි......
    බලන මිනිස්සුන්ට අපුල හිතෙයි.......
    අවංකව ම ඇත්ත කිවේ ඈ....
    මගේ ඔය හක්කේ එකක් බොක්කෙ එකක් නෑ නේහ්

    :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol: හෆොයි



    කොටට අඳින්නේපා බන් ..අනිත් වාහන කාරයෝ ඇක්සිඩන්ට් කර ගනී :lol:



    :lol::lol::lol: අම්බෝ !!

    :rofl::rofl::rofl: දතාට අලුතෙන් හිංගල ඉගෙන ගෙන එන්න වෙනවා දැන් :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකටද කථා කරේ ? ගෝනිබිල්ලගේ වැඩේටද ? :eek::shocked: ඔව් ඉතින් උඹේ හික් මීයා වහන් කරලනේ ඉන්නේ :rofl:
    ඇයි උම හික් මීය එලියේ දාන් ද ඉන්නේ......
    මේ පතායා නෙවෙයි යකෝ...:dull:
    ඇතුලට දා ගං ඔය පාන්කඩේ............:dull::dull:
    අහ්හ් ඔයා පුක් ලොජිස්ට් නේ ? :lol:
    ඇයි බොගේ පශ්චාත්භාගික අරමණයාවට මං මොනව හරි කොලා ද?:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැලාම්පුවේ තතු කෙසේද ?

    ඒක වැඩ එලකිරි වගේ..:cool:

    තාම එකපාරයි චාජ් කරල තියෙන්නේ... චාජරේ තාම හැදුවෙ නෑ.:baffled::baffled::baffled:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි උම හික් මීය එලියේ දාන් ද ඉන්නේ......
    මේ පතායා නෙවෙයි යකෝ...:dull:
    ඇතුලට දා ගං ඔය පාන්කඩේ............:dull::dull:

    ඇයි බොගේ පශ්චාත්භාගික අරමණයාවට මං මොනව හරි කොලා ද?:dull:

    උඹ පුක්ලොජිස්ට් කියල ප්‍රසිද්ධයි නෙහ් ? :P එකනේ පුකේ දතක් ඇවිල්ලද ඇහුවේ ? :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔකේ ජෙට් එන්ජින් එක දැක්කම මතක් උනේ , දවසක් pic එකක් දැක්ක මනුස්සයෙක් ජෙට් ඉන්ජිමකට අහුවෙලා ..බ්ලෙන්ඩර් කරලා වගේ , තෙල් තට්ටුව වෙනම .ලේ වෙනම ..හෆොයි !!:shocked::shocked:

    :baffled::baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    TV එකට එන උන් එන්නේ බිස්නස් වලටනේ බන් ගොඩක් වෙලාවට ..මේක ගත්තම අරක සුදු වෙනවා , මේක ගත්තම පැල්ලම මැකෙනවා :lol:

    ඔව්. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ බං TV එකට ගෙන්නන්නේ , සෑහෙන ලොකු චැනලින් ගාස්තු ගන්නේ හොඳම උන් කියලා. මම නම් දන්න හැටියට එහෙම ගන්නේ මිනිස්සු ප්‍රසිද්ධ කරගෙන ඉන්න අය සහ, ඒ අදාල ක්ශේත්‍රයේ විශේෂඥයින් දෙකක් තුනක් විතරක් ඉන්නවනම්. ඔය අති දක්ෂ වෛද්‍යය වරුන්ට ටීවී එකේ රස්තියාදු වෙන්න තරම් වෙලාවක් නෑ බං.