කිරි ගොඩක් හදන්න එපා..ජෙලි ටිකේ ගානට වගේ දාන්න..![]()
මන් පෙරෙති වගේ ගොඩක් දැම්මා
කිරි ගොඩක් හදන්න එපා..ජෙලි ටිකේ ගානට වගේ දාන්න..![]()
මන් පෙරෙති වගේ ගොඩක් දැම්මා
ඒ අස්සේ මෙයා ගොඩ යනවා
![]()
අයියේ අමාරු නැහැ..අක්කට වැඩ නෙහ් හලෝ..ඔයා හදන්න.පොඩි ළමයි 3 දෙනෙක් ගේ වැඩ ලේසිද.....අපි දෙන්නම් සප් ඒක....අක්කම හදන්න ඕන කියලා එකක් නැහැ....සහයෝගයෙන් ඉමු මෙයා..සහකාරියක් මිසක් වැඩ කාරියක් යැ ගත්තේ...ඔයා හදන්න තුදු අයියේ....![]()
බොට මාන්දමද ගෙම්බියේ ? 

3ක් ??බොට මාන්දමද ගෙම්බියේ ?
![]()

ඇයි ඔයා..ඔයා ගැන කියන්නේ ඒ චාමියා...
දෙල් හීනියට ලියලා, ගැඹුරු තෙලේ බැදලා පැණි දාලාඅයියේ.. දෙල් තම්බලා පොල් එක්ක කන එකයි...
කිරි දාලා උයන එකයි ඇරෙන්න...
දෙල් වලින් හදන්න පුලුවං වෙනත් කෑම මොනවා හරි තියෙනවද ?![]()
අවුලක් නම් නෑ........කිඹුලයියේ බිස්කට් පුඩින් හදන්න බටර් නැතුව මාගරින් ගත්තට කමක් නැද්ද?![]()
ඕක අර ටීවී එකේ වගේ අනිත් පැත්ත හරවන්න පුලිවන් චාමියෝ..ඕක සෙට් වෙලා ෆ්රිජ් එකෙන් ගත්ත ගමන් උනු වතුර භාජනයක් උඩින් විනාඩියක් විතර තියලා කෝම්පිට්ටුව වගේ දීසියක් උඩ තියලා අනිත් පැත්ත හරවන්න..හැබැයි ගොඩක් වෙලා තියන්න එපා..ඊට පස්සේ ආපහු ෆ්රිජ් එකට දාන්න..


3ක් ??බොට මාන්දමද ගෙම්බියේ ?
![]()


ඇයි ඔබතුමා....ඔයාව බලාගන්නේ අක්කා නෙමේද?![]()

තුන ගැන ඇහුවම මට කලන්තේ දානවා ඒකයි...අර බද තඩියා මාව බය කරලා තියෙන්නේ 

දෙල් හීනියට ලියලා, ගැඹුරු තෙලේ බැදලා පැණි දාලා
දෙල් හීනියට ලියලා හදන දෙල් මැල්ලුම
දෙල් කෑලි මිරිස් තුනපහ වල දවටලා පිටි තවරලා බැදලා පස්සේ කිරි දාල හදන දෙල් ආටෝපේ......
අවුලක් නම් නෑ........
ළමායි හෙට බිස්කට් පුඩින් සාදා ගන්නා ආකාරය බලාපොරොත්තු වන්න..
අම්මපා කල්පනාවට ආවේ නැහැ නෙව...ෆට්ට ලස්සනයි අක්කේ එහෙනම් ...ලොවෙත් නැහැ....![]()



තුන ගැන ඇහුවම මට කලන්තේ දානවා ඒකයි...අර බද තඩියා මාව බය කරලා තියෙන්නේ
![]()


බයවෙන්නේ මොකටද?චූටි ලස්සන රෝස මලක් වගේ දෝණියෙක් වුනොත් එපා කියයි..


ළමායි හෙට බිස්කට් පුඩින් සාදා ගන්නා ආකාරය බලාපොරොත්තු වන්න..
![]()

බයවෙන්නේ මොකටද?චූටි ලස්සන රෝස මලක් වගේ දෝණියෙක් වුනොත් එපා කියයි..
![]()
දැනටම වර්ල්ඩ් වෝර් III 