EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:baffled::baffled: ඒ අස්සේ මෙයා ගොඩ යනවා:rofl:

ඕක අර ටීවී එකේ වගේ අනිත් පැත්ත හරවන්න පුලිවන් චාමියෝ..ඕක සෙට් වෙලා ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් උනු වතුර භාජනයක් උඩින් විනාඩියක් විතර තියලා කෝම්පිට්ටුව වගේ දීසියක් උඩ තියලා අනිත් පැත්ත හරවන්න..හැබැයි ගොඩක් වෙලා තියන්න එපා..ඊට පස්සේ ආපහු ෆ්‍රිජ් එකට දාන්න..
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියේ අමාරු නැහැ..අක්කට වැඩ නෙහ් හලෝ..ඔයා හදන්න.පොඩි ළමයි 3 දෙනෙක් ගේ වැඩ ලේසිද.....අපි දෙන්නම් සප් ඒක....අක්කම හදන්න ඕන කියලා එකක් නැහැ....සහයෝගයෙන් ඉමු මෙයා..සහකාරියක් මිසක් වැඩ කාරියක් යැ ගත්තේ...ඔයා හදන්න තුදු අයියේ....:yes::yes:

    3ක් ?? :oo: බොට මාන්දමද ගෙම්බියේ ? :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ.. දෙල් තම්බලා පොල් එක්ක කන එකයි...
    කිරි දාලා උයන එකයි ඇරෙන්න...
    දෙල් වලින් හදන්න පුලුවං වෙනත් කෑම මොනවා හරි තියෙනවද ? :rolleyes:
    දෙල් හීනියට ලියලා, ගැඹුරු තෙලේ බැදලා පැණි දාලා
    දෙල් හීනියට ලියලා හදන දෙල් මැල්ලුම
    දෙල් කෑලි මිරිස් තුනපහ වල දවටලා පිටි තවරලා බැදලා පස්සේ කිරි දාල හදන දෙල් ආටෝපේ......
    කිඹුලයියේ බිස්කට් පුඩින් හදන්න බටර් නැතුව මාගරින් ගත්තට කමක් නැද්ද?:D
    අවුලක් නම් නෑ........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕක අර ටීවී එකේ වගේ අනිත් පැත්ත හරවන්න පුලිවන් චාමියෝ..ඕක සෙට් වෙලා ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් උනු වතුර භාජනයක් උඩින් විනාඩියක් විතර තියලා කෝම්පිට්ටුව වගේ දීසියක් උඩ තියලා අනිත් පැත්ත හරවන්න..හැබැයි ගොඩක් වෙලා තියන්න එපා..ඊට පස්සේ ආපහු ෆ්‍රිජ් එකට දාන්න..

    අම්මපා කල්පනාවට ආවේ නැහැ නෙව...ෆට්ට ලස්සනයි අක්කේ එහෙනම් ...ලොවෙත් නැහැ....:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඔබතුමා....ඔයාව බලාගන්නේ අක්කා නෙමේද?:cool::cool:

    :P:P තුන ගැන ඇහුවම මට කලන්තේ දානවා ඒකයි...අර බද තඩියා මාව බය කරලා තියෙන්නේ :baffled::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දෙල් හීනියට ලියලා, ගැඹුරු තෙලේ බැදලා පැණි දාලා
    දෙල් හීනියට ලියලා හදන දෙල් මැල්ලුම
    දෙල් කෑලි මිරිස් තුනපහ වල දවටලා පිටි තවරලා බැදලා පස්සේ කිරි දාල හදන දෙල් ආටෝපේ......

    අවුලක් නම් නෑ........

    :Dළමායි හෙට බිස්කට් පුඩින් සාදා ගන්නා ආකාරය බලාපොරොත්තු වන්න..:love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P:P තුන ගැන ඇහුවම මට කලන්තේ දානවා ඒකයි...අර බද තඩියා මාව බය කරලා තියෙන්නේ :baffled::dull:

    :rofl::rofl::Pබයවෙන්නේ මොකටද?චූටි ලස්සන රෝස මලක් වගේ දෝණියෙක් වුනොත් එපා කියයි..:love::love::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :Dළමායි හෙට බිස්කට් පුඩින් සාදා ගන්නා ආකාරය බලාපොරොත්තු වන්න..:love:

    ලමයි හෙට අසමෝදගම් බොන්නට සැරසී සිටින්න :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::Pබයවෙන්නේ මොකටද?චූටි ලස්සන රෝස මලක් වගේ දෝණියෙක් වුනොත් එපා කියයි..:love::love::D

    මගුලක් කියනවා ඔකේ අනික් පැත්ත උනොත් මම වාසල හමාරයි :baffled: දැනටම වර්ල්ඩ් වෝර් III :oo: