EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුද අනේ එහෙම කලේ...එයා මගේ සුටික්කි නෙහ්..........:cool::cool:

    මේ මල්ලි මොකක්ද අනේ ත්‍රෙඩ් හරුපේ..මට pm ඇවිත් තිබුනා

    ආහ් ඒක ඕනේ නෑ දැන්. අර prescription එකේ දතාගේ සීල් එක දැක්කම තමා මට සිරාවට යකා නැග්ගේ. ඒක ඌ දැන් අයින් කරලා ඒ උනාට තවම සස්ලියා කෝට් කල එක තියෙනවා.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආහ් ඒක ඕනේ නෑ දැන්. අර prescription එකේ දතාගේ සීල් එක දැක්කම තමා මට සිරාවට යකා නැග්ගේ. ඒක ඌ දැන් අයින් කරලා ඒ උනාට තවම සස්ලියා කෝට් කල එක තියෙනවා.

    හ්ම්ම්....:):)මන් ඒක දැන් බැලුවේ....:sorry:

    ඉතින් ඉතින් මොනාද අලුත් විස්තර....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෑ...:shocked: මෙතන මහා ජුගුප්සාජනක කේස් එකක් වෙලා තියනවා...:baffled::baffled:

    මම ඇස් වහගත්තා බං :baffled::no:

    ඊය ඕයි..:dull: ගඳ ගහන පට්ට නාකි.....:sorry: එක්කො ඕන්නෑ..:baffled:

    සතියක් විතර මරු කියවයි දැන්..:rofl:

    ත්‍රී සම් එකක් නේද? :shocked::shocked::shocked:

    නෙද්දකින් තොපි..:growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආහ් ඒක ඕනේ නෑ දැන්. අර prescription එකේ දතාගේ සීල් එක දැක්කම තමා මට සිරාවට යකා නැග්ගේ. ඒක ඌ දැන් අයින් කරලා ඒ උනාට තවම සස්ලියා කෝට් කල එක තියෙනවා.

    හ්ම්ම්....:):)මන් ඒක දැන් බැලුවේ....:sorry:

    ඉතින් ඉතින් මොනාද අලුත් විස්තර....
    Mokakda scene eka....:confused::confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආහ් ඒක ඕනේ නෑ දැන්. අර prescription එකේ දතාගේ සීල් එක දැක්කම තමා මට සිරාවට යකා නැග්ගේ. ඒක ඌ දැන් අයින් කරලා ඒ උනාට තවම සස්ලියා කෝට් කල එක තියෙනවා.

    කියලා වැඩක් නෑ..මටත් ඊයේ නිකන් ග්‍රීක් වගේ..මටත් පීඑම් එකක් එව්වා..ඊට පස්සේ තමයි මම දැනගත්තේ සීන් එක මොකද්ද කියලා..අපේ කිඹුලයියගෙත් පිස්සු වැඩනේ..නිකන් අපේ ඇඟේ ලේ වතුර කරනවා..:frown::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්ම්....:):)මන් ඒක දැන් බැලුවේ....:sorry:

    ඉතින් ඉතින් මොනාද අලුත් විස්තර....

    මටත් සනීප නෑ වගේ. ඊයේ ඉඳන් හිතෙන හිතෙන බෙහෙත බොනවා. දැන් නම් අඩුයි පොඩ්ඩක් බඩ රිදෙනවා.
    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියලා වැඩක් නෑ..මටත් ඊයේ නිකන් ග්‍රීක් වගේ..මටත් පීඑම් එකක් එව්වා..ඊට පස්සේ තමයි මම දැනගත්තේ සීන් එක මොකද්ද කියලා..අපේ කිඹුලයියගෙත් පිස්සු වැඩනේ..නිකන් අපේ ඇඟේ ලේ වතුර කරනවා..:frown::angry:

    දතාටත් වෙන්නේ කොටියා කෑවා වගේ සීන් එකක් තමා අන්තිමට. මම උදේ කෝල් එකක් දුන්නම දැන ගත්තේ. කලින් දන්නවනම් මමත් දතාට හොඳ මඩක් ගහලා කුප්ප පෝස්ට් එකක් දානවා ඒ ත්‍රෙඩ් එකේ. :D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටත් සනීප නෑ වගේ. ඊයේ ඉඳන් හිතෙන හිතෙන බෙහෙත බොනවා. දැන් නම් අඩුයි පොඩ්ඩක් බඩ රිදෙනවා.
    :lol::lol:

    ප්‍රෙග්නන්ට්???? :shocked::shocked: මොනවද කන්න කැමති?? බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්????:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දතාටත් වෙන්නේ කොටියා කෑවා වගේ සීන් එකක් තමා අන්තිමට. මම උදේ කෝල් එකක් දුන්නම දැන ගත්තේ. කලින් දන්නවනම් මමත් දතාට හොඳ මඩක් ගහලා කුප්ප පෝස්ට් එකක් දානවා ඒ ත්‍රෙඩ් එකේ. :D:D

    කියලා වැඩක් නෑ..එහෙන ඇමසියා බලන් ඉන්නේ පොටක් පාදගන්න මඩ ගහන්න..මෙයා ඒවට උල්පන්දම් දෙනවා..මිනිස්සු ඕනෙවට වඩා හොඳ වුනාමත් ජීවත්වෙන්න අමාරුයි..:frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :(:(:( කුක්කු ටො‍ෆි. හැබැයි ටින් එකේ ඒවා එපා දොවලා හදපුවා ඕනේ. :P:P

    කුක්කු එවන්න කාගෙන් හරි දොවලා...ටොෆි හදලා දෙන්නම්.....:eek::eek:

    සිරාවට ඒවගෙන් ටොෆි හදන්න බැරිද දන්නේ නැහැ.....:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:(:( කුක්කු ටො‍ෆි. හැබැයි ටින් එකේ ඒවා එපා දොවලා හදපුවා ඕනේ. :P:P

    :shocked:තොට මන් කියන්නෑ..කිව්ව කියලා හිතාගන්..අම්මපා මුන් වගේ උන්ටත් සිම් විකුනන්න ලයිසන් දෙන එව්වෝ ඉන්නවනේ..:frown::angry: