අනිත් අය පොප්කෝන් කකා නරඹමින් සිටියා නේ චාමියෝ..මහ ලොකුවට තමන්ගෙ කම..අනේ my foot..
![]()
මම එනකොට නාට්ටිය ඉවරයි
පොස්ට් ටිකත් මකලා එක එකා කෝට් කරපුවයින් තමයි කතාව තේරුම් ගත්තෙත් 
ඒකනේ මහලොකුවට අපේකම ජෙසමාට එකෙක් සපෝට් එක දුන්නේ නෑනේ

අනිත් අය පොප්කෝන් කකා නරඹමින් සිටියා නේ චාමියෝ..මහ ලොකුවට තමන්ගෙ කම..අනේ my foot..
![]()
පොස්ට් ටිකත් මකලා එක එකා කෝට් කරපුවයින් තමයි කතාව තේරුම් ගත්තෙත් 

2.30 ට මොකද උනේ කියපිය මට කින්ඩි දාන්න කලින්![]()
මොකුත් උනේ නැහැ..මන් නම් නිදාගත්තා...පොර මොනා හරි කරන්න ඇති..මන් දන්නේ නැහැ
දොම්බ වස්තුව, දොම්බ පැටියෝ, දොම්බ බබා දොම්බ සුදු ..

නින්ද යන්නෑ අප්පා..![]()
දොයි කරවන්න ද?![]()
ඔයාවත් ඕන නං දොයි කරවන්නම්.....
දෙන්නම වුනත් වැඩි නෑ.........![]()
එන්න මගේ උක්කුන් බෝලේ...මම උයාව කකුල් දෙකේ දාල නළවන්නම්![]()
මෙතන මහා ජුගුප්සාජනක කේස් එකක් වෙලා තියනවා...

හෑ...මෙතන මහා ජුගුප්සාජනක කේස් එකක් වෙලා තියනවා...
![]()

මම ඇස් වහගත්තා බං![]()
ගඳ ගහන පට්ට නාකි.....
එක්කො ඕන්නෑ..

මොකද්ද අර අපේ කිඹුලයියට වැටිලා තියෙන කේස් එක..දෙකක් අමතන්නද ත්රෙඩ් එකට ගිහින්..![]()
ඊය ඕයි..ගඳ ගහන පට්ට නාකි.....
එක්කො ඕන්නෑ..
සතියක් විතර මරු කියවයි දැන්..![]()

හෑ...මෙතන මහා ජුගුප්සාජනක කේස් එකක් වෙලා තියනවා...
![]()

නාකි කෑල්ල මුලට දාපන්..![]()
මන් ඒක පාරට දැක්කේ තඩි බල්ලෙක් වගේ...ලොල්