EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම එදා පැයක් බලන් ඉඳලා විනාඩියක් ත්‍රෙඩ් එක මිස් වෙලා බං ටැග් නැති උනේ. තව මොන කතාද ඉතින්. :(:(
    අර රා බඩාට ටැග් 5ක් විතර ඇති.. දෙන්නෑ නෙ අපිට ඉතිං..කොටියම කාපිය :frown::frown:
    ලබන සතියේ මං එළකිරි එන්නෑ...( අරූ වමාරගෙන කන්න පටං ගත්තම මේක දකිනවා නේ):sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්ත ජීවිතෙයි ඔන්ලයින් ජීවිතෙයි වෙනස් නෙ ඉතිං :cool:

    Svenuto.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර රා බඩාට ටැග් 5ක් විතර ඇති.. දෙන්නෑ නෙ අපිට ඉතිං..කොටියම කාපිය :frown::frown:
    ලබන සතියේ මං එළකිරි එන්නෑ...( අරූ වමාරගෙන කන්න පටං ගත්තම මේක දකිනවා නේ):sorry:

    බඩාට ටැග් 6 ක් බොල. :(:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම එදා පැයක් බලන් ඉඳලා විනාඩියක් ත්‍රෙඩ් එක මිස් වෙලා බං ටැග් නැති උනේ. තව මොන කතාද ඉතින්. :(:(
    උඹට ඔහොම වුනේ එක පාරනේ බං...අපිට විනාඩියෙන් කීපාරක් නම් මිස් වෙලා තියෙනවද මේ ත්‍රෙඩ් එක...:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ සුටික්කි නැති අඩුව මට තදින්ම දැනෙනවා.....:(:(

    සුටික්කි අද ඇති පුඩිම් නාගෙන ...ගෙදර අය ඇති පෝලිමේ අසමෝදගම් අරගෙන ඒක වළඳන්න :lol: