අනේ චාමියෝ ඔක්කොම බඩු ලෑස්තියි..පන්සල් ගිහින් ඇවිත් හදන්න පටන් ගන්න හිටියේ..පුතාට ඉස්කෝලෙ වලට පොතක් හදන්න දීලා..මෙයා කිව්වේ නෑ බලන්නකෝ..ගෙදර ආවම එයාගේ යාලුවෙක් කෝල් කරලා ඇහුවම තමයි මතක් වුනේ..මෙච්චරවෙලා ඒක හැදුවා..රෑට මුකුත් කන්න හැදුවෙත් නෑ..දැන් ගිහින් ආප්ප ටිකක් ගෙනාවා කඩෙන්..හෙට උදේම හදලා දාන්නන් හොඳේ..![]()

පුතාගේ වැඩේ ඊට වඩා වැදගත් නෙහ්....
මහන්සි නැද්ද ඔය පොත් හැදිල්ල .මට නම් එපා වෙන කෝස් ඒක....
අල්ලපු ගෙදර එකා එනවා මාව හොයන් නැන්දේ කියාන...ඇඩෙනවා...
අනේ චාමියෝ ඔක්කොම බඩු ලෑස්තියි..පන්සල් ගිහින් ඇවිත් හදන්න පටන් ගන්න හිටියේ..පුතාට ඉස්කෝලෙ වලට පොතක් හදන්න දීලා..මෙයා කිව්වේ නෑ බලන්නකෝ..ගෙදර ආවම එයාගේ යාලුවෙක් කෝල් කරලා ඇහුවම තමයි මතක් වුනේ..මෙච්චරවෙලා ඒක හැදුවා..රෑට මුකුත් කන්න හැදුවෙත් නෑ..දැන් ගිහින් ආප්ප ටිකක් ගෙනාවා කඩෙන්..හෙට උදේම හදලා දාන්නන් හොඳේ..![]()

අනේ අවුලක් නැහැ සුදු අක්කේ...හිමින් දාන්න.....පුතාගේ වැඩේ ඊට වඩා වැදගත් නෙහ්....
මහන්සි නැද්ද ඔය පොත් හැදිල්ල .මට නම් එපා වෙන කෝස් ඒක....
අල්ලපු ගෙදර එකා එනවා මාව හොයන් නැන්දේ කියාන...ඇඩෙනවා...
![]()

kuppa mode max ekatama on una.. mukuth kiyamdo ?අනේ අවුලක් නැහැ සුදු අක්කේ...හිමින් දාන්න.....පුතාගේ වැඩේ ඊට වඩා වැදගත් නෙහ්....
මහන්සි නැද්ද ඔය පොත් හැදිල්ල .මට නම් එපා වෙන කෝස් ඒක....
අල්ලපු ගෙදර එකා එනවා මාව හොයන් නැන්දේ කියාන...ඇඩෙනවා...
![]()

මෙන්න මේක තමා කිව්වේ...

අපොයි මේකේ එව්වො ඔහොම්ම කියයි මට..
මම දන්නැද්ද මෙව්වන්ගේ හැටි..

kuppa mode max ekatama on una.. mukuth kiyamdo ?![]()

අනේ චමියෝ උදේ ඉදං ම ඒක හදන්න ඔට්ටු උනා.. පළවෙනි පාර හදන්න යද්දි පුතා බිස්කට් ටික කාලා සූටිකකියෝ.. ඊට පස්සේ ආයේ මහත්තයාව කඩේ යවලා බිස්කට් ගෙන්න ගද්දි කව්දෝ නොසන්ඩාලයෙක් කිරි ටික බීලා ගිහිං අනේ. ඊට පස්සේ කිරි ගෙන්වලා ආයේ හදන්න හදද්දි දුව බටර් ටික පාං වල ගාගෙන කාලා පැටියෝ... අනේ ඊට පස්සේ බටර් ටිකක් මංම ගිහිං ගෙනත් පුඩිම හදන්න පටං ගත්තා. බිස්කට් තට්ටුවක් තියලා කිරි දැම්මාම සුනාමිය ආවා වගේ බිස්කට් ටික හේදිලා ගියා. පස්සේ කරන්නම දෙයක් නැති හින්දා අල්ලපු ගෙදරිං ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටිකක් දාලා බිස්කට් ටික හිර කරලා කිරි දැම්මා. ඊට පස්සේ උඩිං චොකලටුත් දැම්මාමයි සූටික්කියෝ චොක්ලට් ටිකයි බටර් ටිකයි මතක් උනේ..අනේ චාමියෝ ඔක්කොම බඩු ලෑස්තියි..පන්සල් ගිහින් ඇවිත් හදන්න පටන් ගන්න හිටියේ..පුතාට ඉස්කෝලෙ වලට පොතක් හදන්න දීලා..මෙයා කිව්වේ නෑ බලන්නකෝ..ගෙදර ආවම එයාගේ යාලුවෙක් කෝල් කරලා ඇහුවම තමයි මතක් වුනේ..මෙච්චරවෙලා ඒක හැදුවා..රෑට මුකුත් කන්න හැදුවෙත් නෑ..දැන් ගිහින් ආප්ප ටිකක් ගෙනාවා කඩෙන්..හෙට උදේම හදලා දාන්නන් හොඳේ..![]()

වැඩේ දෙල් වෙලා ආයේ බඩු ගෙන්න යනවා හෙට![]()

එහෙමද හිතන්නේ..
මැටි තරිස්..
මොකක් සංකපාලයා..මොනාද මට කිව්වේ?සංකයෝ.....
![]()
මං මොකුත් දන්නෙත් නෑ දැක්කෙත් නෑ 

අනේ චමියෝ උදේ ඉදං ම ඒක හදන්න ඔට්ටු උනා.. පළවෙනි පාර හදන්න යද්දි පුතා බිස්කට් ටික කාලා සූටිකකියෝ.. ඊට පස්සේ ආයේ මහත්තයාව කඩේ යවලා බිස්කට් ගෙන්න ගද්දි කව්දෝ නොසන්ඩාලයෙක් කිරි ටික බීලා ගිහිං අනේ. ඊට පස්සේ කිරි ගෙන්වලා ආයේ හදන්න හදද්දි දුව බටර් ටික පාං වල ගාගෙන කාලා පැටියෝ... අනේ ඊට පස්සේ බටර් ටිකක් මංම ගිහිං ගෙනත් පුඩිම හදන්න පටං ගත්තා. බිස්කට් තට්ටුවක් තියලා කිරි දැම්මාම සුනාමිය ආවා වගේ බිස්කට් ටික හේදිලා ගියා. පස්සේ කරන්නම දෙයක් නැති හින්දා අල්ලපු ගෙදරිං ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටිකක් දාලා බිස්කට් ටික හිර කරලා කිරි දැම්මා. ඊට පස්සේ උඩිං චොකලටුත් දැම්මාමයි සූටික්කියෝ චොක්ලට් ටිකයි බටර් ටිකයි මතක් උනේ..
ගෑනියේ තෝ අද දවසම ඕකම කර කර හිටපං.. උදේටයි දවල්ටයි කඩෙං කෑවා.. තෝ රෑටත් කඩෙං ගෙන්වන්නද හදන්නෙ කියලා මහත්තයා එලෝගෙන එන හින්දා ඉක්මනට ආප්ප තාච්චිය ලිපේ තියලා කඩෙං ආප්ප විස්සක් හොරෙං ගෙනාවා .. බලන්න පැටියෝ මට වෙන දේවල්..
මං හෙට උදේම ආයේ ට්රයි කරන්නං හදන්න රත්තරනේ..
බැරි උනොත් කඩෙං හරි එක්ක අරං ඇවිත් මගෙ පැන්චිට ෆොටෝ දාන්නංකො..
ඕක නේද චාමලී සූටික්කිට PM කරපු ඇත්ත කථාව![]()
පට්ට යකෝ 