EK Married Club-16

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අනේ චාමියෝ ඔක්කොම බඩු ලෑස්තියි..පන්සල් ගිහින් ඇවිත් හදන්න පටන් ගන්න හිටියේ..පුතාට ඉස්කෝලෙ වලට පොතක් හදන්න දීලා..මෙයා කිව්වේ නෑ බලන්නකෝ..ගෙදර ආවම එයාගේ යාලුවෙක් කෝල් කරලා ඇහුවම තමයි මතක් වුනේ..මෙච්චරවෙලා ඒක හැදුවා..රෑට මුකුත් කන්න හැදුවෙත් නෑ..දැන් ගිහින් ආප්ප ටිකක් ගෙනාවා කඩෙන්..හෙට උදේම හදලා දාන්නන් හොඳේ..:sorry::sorry:

අනේ අවුලක් නැහැ සුදු අක්කේ...හිමින් දාන්න.....:yes::yes: පුතාගේ වැඩේ ඊට වඩා වැදගත් නෙහ්....:) මහන්සි නැද්ද ඔය පොත් හැදිල්ල .මට නම් එපා වෙන කෝස් ඒක....:( අල්ලපු ගෙදර එකා එනවා මාව හොයන් නැන්දේ කියාන...ඇඩෙනවා...:sorry:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    වැඩේ දෙල් වෙලා ආයේ බඩු ගෙන්න යනවා හෙට :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ අවුලක් නැහැ සුදු අක්කේ...හිමින් දාන්න.....:yes::yes: පුතාගේ වැඩේ ඊට වඩා වැදගත් නෙහ්....:) මහන්සි නැද්ද ඔය පොත් හැදිල්ල .මට නම් එපා වෙන කෝස් ඒක....:( අල්ලපු ගෙදර එකා එනවා මාව හොයන් නැන්දේ කියාන...ඇඩෙනවා...:sorry:

    අයියෝ කියලා වැඩක් නෑ..පොත් එකක්නන් මදැයි දෙකක්ම..ඒකත් IT :sorry::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ අවුලක් නැහැ සුදු අක්කේ...හිමින් දාන්න.....:yes::yes: පුතාගේ වැඩේ ඊට වඩා වැදගත් නෙහ්....:) මහන්සි නැද්ද ඔය පොත් හැදිල්ල .මට නම් එපා වෙන කෝස් ඒක....:( අල්ලපු ගෙදර එකා එනවා මාව හොයන් නැන්දේ කියාන...ඇඩෙනවා...:sorry:
    kuppa mode max ekatama on una.. mukuth kiyamdo ? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ චාමියෝ ඔක්කොම බඩු ලෑස්තියි..පන්සල් ගිහින් ඇවිත් හදන්න පටන් ගන්න හිටියේ..පුතාට ඉස්කෝලෙ වලට පොතක් හදන්න දීලා..මෙයා කිව්වේ නෑ බලන්නකෝ..ගෙදර ආවම එයාගේ යාලුවෙක් කෝල් කරලා ඇහුවම තමයි මතක් වුනේ..මෙච්චරවෙලා ඒක හැදුවා..රෑට මුකුත් කන්න හැදුවෙත් නෑ..දැන් ගිහින් ආප්ප ටිකක් ගෙනාවා කඩෙන්..හෙට උදේම හදලා දාන්නන් හොඳේ..:sorry::sorry:
    අනේ චමියෝ උදේ ඉදං ම ඒක හදන්න ඔට්ටු උනා.. පළවෙනි පාර හදන්න යද්දි පුතා බිස්කට් ටික කාලා සූටිකකියෝ.. ඊට පස්සේ ආයේ මහත්තයාව කඩේ යවලා බිස්කට් ගෙන්න ගද්දි කව්දෝ නොසන්ඩාලයෙක් කිරි ටික බීලා ගිහිං අනේ. ඊට පස්සේ කිරි ගෙන්වලා ආයේ හදන්න හදද්දි දුව බටර් ටික පාං වල ගාගෙන කාලා පැටියෝ... අනේ ඊට පස්සේ බටර් ටිකක් මංම ගිහිං ගෙනත් පුඩිම හදන්න පටං ගත්තා. බිස්කට් තට්ටුවක් තියලා කිරි දැම්මාම සුනාමිය ආවා වගේ බිස්කට් ටික හේදිලා ගියා. පස්සේ කරන්නම දෙයක් නැති හින්දා අල්ලපු ගෙදරිං ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටිකක් දාලා බිස්කට් ටික හිර කරලා කිරි දැම්මා. ඊට පස්සේ උඩිං චොකලටුත් දැම්මාමයි සූටික්කියෝ චොක්ලට් ටිකයි බටර් ටිකයි මතක් උනේ..
    ගෑනියේ තෝ අද දවසම ඕකම කර කර හිටපං.. උදේටයි දවල්ටයි කඩෙං කෑවා.. තෝ රෑටත් කඩෙං ගෙන්වන්නද හදන්නෙ කියලා මහත්තයා එලෝගෙන එන හින්දා ඉක්මනට ආප්ප තාච්චිය ලිපේ තියලා කඩෙං ආප්ප විස්සක් හොරෙං ගෙනාවා .. බලන්න පැටියෝ මට වෙන දේවල්..
    මං හෙට උදේම ආයේ ට්‍රයි කරන්නං හදන්න රත්ත‍රනේ..
    බැරි උනොත් කඩෙං හරි එක්ක අරං ඇවිත් මගෙ පැන්චිට ෆොටෝ දාන්නංකො..

    ඕක නේද චාමලී සූටික්කිට PM කරපු ඇත්ත කථාව :cool::lol:
     
    බුහහහා :lol: පට්ට යකෝ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kohomada voice eka ?
    පට්ට ....
    9.gif
    :cool::yes::D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif