අපි නොදන්නා අශ්මිය !!
දිව හැපෙයි![]()
මේ මම බිස්කට් පුඩින් හැදුවා..අපේ කට්ටිය ත්‍රෙඩ් එක බම්ප් කරලවත් සප් එක දෙන්නකෝ..

හාකෝ එහෙනන්..ඔයාලගේ චේතනාව හොඳයිනේ..ඒක නිසා ok..
මේ මම බිස්කට් පුඩින් හැදුවා..අපේ කට්ටිය ත්‍රෙඩ් එක බම්ප් කරලවත් සප් එක දෙන්නකෝ..
![]()

මේ හැමොටම කියන්නෙ හරිද?චාමලි කියන්නේ කෙල්ලෙක්..ඔයාලා මම වගේ කසාද බැඳපු සමාජේ ගැන මෝරපු අදහස් තියෙන කෙනෙක් නෙමෙයි..ව්හිලු කරන්න..ඒත් අනවශ්‍ය විහිලු හොඳ නෑ..මෙතනට ඇවිත් දෙයක් කියන්නේ ඔයාලා සහෝදරයෝ කියලා හිතන්..වචන වරදවා පාවිච්චි කරලා හිත රිදෙන විහිලු කරන්න එපා..මටනන් අවුලක් නෑ..ඒත් චාමියට එපා..![]()
කවුද ඩෝ අපේ චාමලී නගාට කුප්ප කතා කිව්ව උන් ආ........

හොඳම දේ තමා චාමලී මේ ලඟදි දවසක kingbee කියලා මේකේ අකවුන්ට් එකක් තිබ්බා. ඉතින් ඕක අපි සිංහලෙන් කතා උනේ චරිත්, ඉසුරු සහ මම. එතකොට ඒකෙන් කියවෙන්න කුණුහරුපයක් වගේ එකක්නේ. ඕක චාමලී ගෙදර කියලා බැනුම් අහලා. ඇත්තටම දන්නේ නැත්නම් මේ වලින් හරි ඒ ගැන ඉගෙන ගන්න එක හොඳා.

කෝ ..ගෙනාවනම් කාල බලලම සප් එක දෙන්න තිබ්බ !!![]()

කවුද ඩෝ අපේ චාමලී නගාට කුප්ප කතා කිව්ව උන් ආ........
![]()
අපෝ චාමලී අපි හිතනවට වඩා පැහිලා බොල අක්කේ......![]()

ashmi ape office ekata awanam kollo tika marai inna kellanta kiyana katha ahalaonce I was complained against to HR because of my dirty mouth
![]()

පුඩින් එක තාම සෙට් වෙලා මදි අප්පා..දැන්නන් ඉන්න බෑ..හූ හූ ඕගොල්ලන්ට නෑනේ..![]()

![]()
මේ තියෙන්නේ අපේ වත්තේ රෝස මල්......බොහොම අමාරුවෙන් හැදුවේ....ඉර්සියා කරන්න එපා....![]()

well thorns are well known to do just that..![]()

Pissuda ban..mama wihilu dannawa.eth chamiya upast yanawa owata..
![]()

හොඳම දේ තමා චාමලී මේ ලඟදි දවසක kingbee කියලා මේකේ අකවුන්ට් එකක් තිබ්බා. ඉතින් ඕක අපි සිංහලෙන් කතා උනේ චරිත්, ඉසුරු සහ මම. එතකොට ඒකෙන් කියවෙන්න කුණුහරුපයක් වගේ එකක්නේ. ඕක චාමලී ගෙදර කියලා බැනුම් අහලා. ඇත්තටම දන්නේ නැත්නම් මේ වලින් හරි ඒ ගැන ඉගෙන ගන්න එක හොඳා.

that's gotta be a genuine fail momentආ...මේ රෝස මලද???![]()
මේ තියෙන්නේ අපේ වත්තේ රෝස මල්......බොහොම අමාරුවෙන් හැදුවේ....ඉර්සියා කරන්න එපා....![]()

මේ හැමොටම කියන්නෙ හරිද?චාමලි කියන්නේ කෙල්ලෙක්..ඔයාලා මම වගේ කසාද බැඳපු සමාජේ ගැන මෝරපු අදහස් තියෙන කෙනෙක් නෙමෙයි..ව්හිලු කරන්න..ඒත් අනවශ්‍ය විහිලු හොඳ නෑ..මෙතනට ඇවිත් දෙයක් කියන්නේ ඔයාලා සහෝදරයෝ කියලා හිතන්..වචන වරදවා පාවිච්චි කරලා හිත රිදෙන විහිලු කරන්න එපා..මටනන් අවුලක් නෑ..ඒත් චාමියට එපා..![]()
![]()
මේ තියෙන්නේ අපේ වත්තේ රෝස මල්......බොහොම අමාරුවෙන් හැදුවේ....ඉර්සියා කරන්න එපා....![]()

මමත් ඉස්සර වැවුවා රෝස්,ඇන්තූතියම්,බිගෝනියාස්..බිගෝනියාස් ජාති හැට ගානක් තිබ්බා මා ගාව..ඇන්තූරියම් බයි කලර් සෑහෙන්න තිබ්බා..දැන් ඒවා ඔක්කොම විනාස වෙලා ගිහින්..සාත්තු කරන්න කෙනෙක් නෑනේ..