EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
YcK9V1P.jpg


අක්කේ....ඔයාගෙන් ඉගනගෙන හැදුවේ...ෆොටෝ පැහැදිලි නැහැ..සොරි ආ

ශා ඔය තියෙන්නේ නියමෙට..මාර ලස්සනයිනේ..මම හදපු එකටත් වඩා ලස්සනට ඇවිත්..:love::D
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දැන් ඔව්වා දාන්න ත්‍රෙඩ් ඒක් තියෙනවා. ඒකේ දාන්න. දාන්න කලියෙන් ඒක හදාගන්න විස්තර ගත්තු පෝස්ට් එක හෝ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එතන දාන්න. :growl:

අලුත් මාරි පුඩිම දාන්නම්...මේක පැහැදිලි නැහැ කොල්ලෝ...:):) අක්කා නිසා දැම්මේ...
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් අප්පා..ගෙයක් හදනවනන් වත්ත ටිකක් තියෙන්න ඕනේ..ගහක් කොලයක් දකින්න අල්ලන්න නැත්තන් වැඩක් නෑ..අපිට බුදුන්ට පූජා කරන්නවත් කඩාගන්න මල් ගහක් නෑනේ..පන්සල් යන්නේ කෝවිල ඉස්සරහ මල් කඩ වලින් සල්ලි වලට මල් අරන්..:sorry:

    එකෙන්ම.......

    අපේ නම් වතුසුද්ද ලොකු මල් ගහක් තියෙනවා වටපිටාවේ අයත් කඩාගන්නේ එකෙන්....... :):):)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අලුත් මාරි පුඩිම දාන්නම්...මේක පැහැදිලි නැහැ කොල්ලෝ...:):) අක්කා නිසා දැම්මේ...

    මේක ශෝක් චාමියෝ..මේකත් දාන්න..:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකෙන්ම.......

    අපේ නම් වතුසුද්ද ලොකු මල් ගහක් තියෙනවා වටපිටාවේ අයත් කඩාගන්නේ එකෙන්....... :):):)

    :D:D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol::lol: then what happened to your HR ?? was she promoted or left the company for another?? was a woman means now you're having a male one ryt?? :rofl::rofl: may be he is the one who posted a board saying "no sex zone"

    She's no longer with us :P got knocked up and left (by her legal hubby of course :P)

    Myself, and a few others got a thrashing, we all got over it over drinks :P

    and I still continue to piss off the one who complained against me :D

    everyone has the freedom of expression here. however understand that it does not mean that everyone has to agree with it.

    :):)

    :rofl::rofl::Pgood for u..

    it did me good actually..we found out who was behind it all..office politics will always be there :P

    ube oya kiyana office eke monaada karanne? ganja/kudu business da? :P mokada ea pilibanda uba wage highly experienced professional kenek inna thanaka wena business ekak wenna widiyak na :P:P

    here in my place work, there are many who have excelled the drug thing :P I'm only a kid here.

    seriously. kello nam 99% kma owwaa dannawa ban apita wada hodata :dull::dull:

    ow ban..hena wal kello inne dan :D I love them that way though
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හදලා බලන්න ඕනේ අපිත් ඔය කියනව වගේම නියමද කියලා...... :):):)

    හවස ගෙදර යද්දි පොඩි කජු පැකට් එකයි,ජෙලටින් පැකට් එකයි,පාට තුනක ජෙලි පැකට් 3කුයි,මිල්ක් මේඩ් කිරි ටින් එකයි අරන් යන්න..රෑට ජෙලි ටික හදලා ෆ්‍රිජ් එකේ දාන්න..උදේට ටින් කිරි ජෙලටින් මික්ස් එක හදලා ජෙලි ටික උඩින් දාලා වැඩට යන්න..හවස ගෙදර ඇවිත් යම් යම් යම් කියලා කන්න..:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meka me kattiyatama kiyanne. meke inna kello, kollo, antyla, uncle la okkomatama. eeye mala panangaththa Thariyatath ekka.

    MC eka patan gaththa dawase indanma meke kaawath nalawanna api giye ne. (kaata hari 'api' ekka prashnayak thiyanwaa nan eka 'mama' hatiyata wenas kara ganna.). kuppa kathaa, adult jokes, adult subjects, lin gatha kireem me thread eke saamanya dewal. poosa wage jangi nalewwe ne meke. katawal walata meke break ne.
    E wagema, kattiyata udaw ona unaama mona kuppa kathaa kiwwath kattiya udaw deela athi. Set wela athi.
    Danuth ehemai idiriyatath ehemayi. Aluthin kattiya mekata aawa kiyala ewa wenas wenna ona ne.
    Ehema wenas wenna ona kiyala bahutharayak dan kiyanawaa nam kelima kiyapan, mama thread eken ayin wennam.

    :D :yes: එකෙන්ම මාමේ........ :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇමෙරිකන් සොලූෂන් කියලා හෝමෝන් එකක් තියෙ..තව කොල කැට ,නිල් කැට පෝර,වේලිච්ච ගොම,ඩොලමයිට්,කොම්පෝස්ට්..ඕවා පොඩ්ඩ පොඩ්ඩ දාන්න ඕනේ පැල වලට වතුර දාපු ගමන් වගේ..ඔක්කොම එකට නෙමෙයි..නිල් කැට දානවනන් කොම්පෝස්ට්,ගොම පෝර එක්ක ඒක දාන්න..ඒ වගේ..රසායනික ඒවා එකක් කාබනික පෝර වර්ග 2ක් එක්ක මික්ස් වෙන්න වගේ..:)
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇමෙරිකන් සොලූෂන් කියලා හෝමෝන් එකක් තියෙ..තව කොල කැට ,නිල් කැට පෝර,වේලිච්ච ගොම,ඩොලමයිට්,කොම්පෝස්ට්..ඕවා පොඩ්ඩ පොඩ්ඩ දාන්න ඕනේ පැල වලට වතුර දාපු ගමන් වගේ..ඔක්කොම එකට නෙමෙයි..නිල් කැට දානවනන් කොම්පෝස්ට්,ගොම පෝර එක්ක ඒක දාන්න..ඒ වගේ..රසායනික ඒවා කාබනික ඒවා එක්ක මික්ස් වෙන්න වගේ..:)

    akke හොර්මොන් ඒක ස්ප්‍රේ කරන්නද ඕන? ඩොලමයිට් නම් තියනවද දන්නේ නැහැ....බලමු...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    akke හොර්මොන් ඒක ස්ප්‍රේ කරන්නද ඕන? ඩොලමයිට් නම් තියනවද දන්නේ නැහැ....බලමු...

    ඔව් ඒකේ තියේ මිශ්‍ර කරගන්න ඕනේ ප්‍රමාණේ එහෙම..රෝස වලට එහෙම කියාපු බෙහෙත..