EK Married Club-16

kingdewi

Well-known member
  • හොදට ම මට්ටු වුණා.....
    ආයේ නම් නැත............:dull:

    උඹේ මනුස්සකමින් අයුතු ප්‍රයෝජන ගන්නත් උන් ඉන්නවා අයියේ ! කරන හොඳ දේවල් තමුන්ට අනිවාර්යෙන්ම තියෙනවා ..වැඩි වැඩියෙන් ලැබෙයි ..ඊළඟට යන තැනට කරගන්න වැඩ නොවැ ~~
    හැබැයි ඉතින් අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගමු හැමෝම !!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආයේ මෙපමණයි , අපේ මොකා හරි හෝ වැරදි මම ගන්නේ අපේ එකාගේ පැත්ත
    අනෙක් එකා 100% නිර්ධෝශි බෝධිසත්වයෙක් උනත් මට කමක් නැත
     
    kingdewi

    Well-known member

  • ඇම්ඩන් පාසලේ දී ප්‍රශ්නයක් අසයි.
    ඇම්ඩන්: “ටීචර්, වස්තුවට කකුල් තියෙනවද?”
    ගුරුතුමි: “මම හිතන්නේ නෑ, ඇයි ඇම්ඩන් එහෙම ඇහුවේ?”
    ඇම්ඩන්: “මට අපේ අප්පච්චි කියනව ඇහුනා, වස්තුවේ පොඩ්ඩක් කකුල් *** ***** කියල :lol::lol:
     
    kingdewi

    Well-known member
  • ආයේ මෙපමණයි , අපේ මොකා හරි හෝ වැරදි මම ගන්නේ අපේ එකාගේ පැත්ත
    අනෙක් එකා 100% නිර්ධෝශි බෝධිසත්වයෙක් උනත් මට කමක් නැත

    පට්ටය ..එක හෙලා එකඟ වෙමි :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද රේඩියෝ අහන්න කට්ටිය අඩුයි :(
    පුළුවන් නම් අහන්න එන්න. කරන කෙනා සෑහෙන්න මහන්සි වෙලා ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඔටෝ මොබයිල් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1685176
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයේ මෙපමණයි , අපේ මොකා හරි හෝ වැරදි මම ගන්නේ අපේ එකාගේ පැත්ත
    අනෙක් එකා 100% නිර්ධෝශි බෝධිසත්වයෙක් උනත් මට කමක් නැත
    රැහේ නායකයා ඔබ අමතයි
    4.gif
    9.gif
     
    kingdewi

    Well-known member
  • අද රේඩියෝ අහන්න කට්ටිය අඩුයි :(
    පුළුවන් නම් අහන්න එන්න. කරන කෙනා සෑහෙන්න මහන්සි වෙලා ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඔටෝ මොබයිල් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1685176

    තෑන්ක්ස් මචන් :):):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගණන් ගන්නෙපා බන් . අපේ එකෙක් වෙනුවෙන් නේ උඹ කතාකලේ ..උඹ කලේ යුතුකම ! එච්චරයි !

    නෑ බන් නොකිව්ව කථාත් කියනවනේ බන් මේ අස්සේ ...මම එහෙම දෙයක් කිව්වනම් කෑමක් නෑ ... මෙතන වැරැද්ද අපේ එකාගේ ආයේ එකේ දෙකක් නෑ ... හොඳ වැඩේ කම්බුරන්න ගියාට :yes: මම ලේසියෙන් අම්ම තාත්තට බනින්නේ නෑ බන්.. අවුල් ඒකයි... උන් එක්ක pm ගහන අය ඕවා දැනගන්න ඕන :sorry::sorry: කට තිබුන පලියට දොඩවන්නේ නැතුව ...බලමු ඌ ඇත අරින්නේ නෑ කිව්වේ මොනාද කියල ? :growl: සුකෝ ගන්නේ මේ පාර ඕකා :growl:

    මම යනවා බන් යන්න රෙද්ද ටික දවසකට නෑවිත් ඉන්නම් :sorry:
     
    kingdewi

    Well-known member
  • නෑ බන් නොකිව්ව කථාත් කියනවනේ බන් මේ අස්සේ ...මම එහෙම දෙයක් කිව්වනම් කෑමක් නෑ ... මෙතන වැරැද්ද අපේ එකාගේ ආයේ එකේ දෙකක් නෑ ... හොඳ වැඩේ කම්බුරන්න ගියාට :yes: මම ලේසියෙන් අම්ම තාත්තට බනින්නේ නෑ බන්.. අවුල් ඒකයි... උන් එක්ක pm ගහන අය ඕවා දැනගන්න ඕන :sorry::sorry: කට තිබුන පලියට දොඩවන්නේ නැතුව ...බලමු ඌ ඇත අරින්නේ නෑ කිව්වේ මොනාද කියල ? :growl: සුකෝ ගන්නේ මේ පාර ඕකා :growl:

    මම යනවා බන් යන්න රෙද්ද ටික දවසකට නෑවිත් ඉන්නම් :sorry:

    පිස්සු නැතුව හිටහන් බන් ..උඹ ගියාම පාඩු අපටයි ..නැතුව කොහෙවත් යන කහුට්ටන්ට නෙවේ !
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ බන් නොකිව්ව කථාත් කියනවනේ බන් මේ අස්සේ ...මම එහෙම දෙයක් කිව්වනම් කෑමක් නෑ ... මෙතන වැරැද්ද අපේ එකාගේ ආයේ එකේ දෙකක් නෑ ... හොඳ වැඩේ කම්බුරන්න ගියාට :yes: මම ලේසියෙන් අම්ම තාත්තට බනින්නේ නෑ බන්.. අවුල් ඒකයි... උන් එක්ක pm ගහන අය ඕවා දැනගන්න ඕන :sorry::sorry: කට තිබුන පලියට දොඩවන්නේ නැතුව ...බලමු ඌ ඇත අරින්නේ නෑ කිව්වේ මොනාද කියල ? :growl: සුකෝ ගන්නේ මේ පාර ඕකා :growl:

    මම යනවා බන් යන්න රෙද්ද ටික දවසකට නෑවිත් ඉන්නම් :sorry:

    උඹේ සිද්දිය නොදනිමි , පස්සේ අමතන්නම් .