හොදට ම මට්ටු වුණා.....
ආයේ නම් නැත............![]()
උඹේ මනුස්සකමින් අයුතු ප්රයෝජන ගන්නත් උන් ඉන්නවා අයියේ ! කරන හොඳ දේවල් තමුන්ට අනිවාර්යෙන්ම තියෙනවා ..වැඩි වැඩියෙන් ලැබෙයි ..ඊළඟට යන තැනට කරගන්න වැඩ නොවැ ~~
හැබැයි ඉතින් අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගමු හැමෝම !!
දෙන්න පුලුවං උනත් තෝ දෙයි ඈ මං තොට කිව්ව දේවල් වලට ඉතිං 



මම ලේසියෙන් අම්ම තාත්තට බනින්නේ නෑ බන්.. අවුල් ඒකයි... උන් එක්ක pm ගහන අය ඕවා දැනගන්න ඕන
සුකෝ ගන්නේ මේ පාර ඕකා