ඔතල ම ඇන්න වර.....ගුම් මෝර්නින්.....මන් අලුත් මල් ටිකක් ඇන්න එන්නම්

I'll make her rich![]()

.ආ නගා.......
![]()

මොකද දෝනිට......?![]()
එහෙමද....... මගෙත් පහුගිය දවස් වල තිබ්බ ආතල් සීසන් ඉවරයි වගේ....... වැඩ යමරෙට.......![]()
මාමේ මෙහ්හ් මෙහ්හ්...... (මෙහෙ යකෝ.....) මේ අපිඋව පේන්නේ නැතෙයි.......![]()
ඔතලා ද....? නැතිනම් ලූස් ද.......?


ඔතල ම ඇන්න වර.....
ගසපු කාලයක් මතක නෑ![]()







චාමලී ඒ බිස්නසුත් කරනවාද?![]()



how???![]()
මොකක් ද මේ කියන්නේ..බස් එකේ යමින් ගමන් හිතන්නම්..ගිහින් එන්නම්...සටා......
hithanna bus ekema yanna oni nehe kelle
gedarata wela hithannaඉන්නවා අනේ ඔයාලගේ පිහිටෙන්, අපේ වියදමින්දෙසාන් මාමා.....කොහොමද අනේ ඉතින්????
අනේ අම්මේ නැහැ.....![]()

මොකක් කිවුවා....රෝස පැල ඔතලා????
![]()

ඔතල ම ඇන්න වර.....
ගසපු කාලයක් මතක නෑ![]()



ගිය නුවණ බස් ලබ්බා දමා වත් ඇද්දවිය නොහැකිය.......ඔව් ඔව් ගහන්න ගහන්න එක පාර දෙක තුනක්ම කරපු ගොන්කම අමතක වෙලා යන්න.........![]()



මූ මොකාටද අදින්න හදන්නේ![]()

අපි එයාට පොඩි පූල් එකක් ගත්තා, ඒ කට වතුර පුරවලා දෑම්මා ජබු ගහන්න, ගන්න හදන හදන සෑරේ අඩනවා, ටික වෙලාවක ඉතින් ඉන්න දුන්නා
ඒකට උන හෙම්බා හෑදිලා බන්, දෑන් හොදයි මචෝ

ඔවු බන් චූ කරන්න වත් යන්න වෙලාවක් නෑ,
තේ එක ගෙනත් තිබ්බාම ඈල් වෙලා යනවා, බොන්න අමතක වෙලා


මේ කිඹුලාට වෙච්චි දේවත් හරිහැටි බලන් ලැබුනේ නෑ.......සිරාවටම
චාමලී ඒ බිස්නසුත් කරනවාද?![]()

අම්මා ගහයි මල් පැලෙන් කිවුවලු..දැන් නෙහ් තේරුනේ....කෙහෙල්මල මට ටියුබ් ලයිට් උනා නෙහ්.....![]()
අයියෝ සල්ලි.....
එච්චරයි අඩු....කැහි කුරු අදිනවා මදිවට ආයේ එකක්..දෙන්නම් බලන් ඉන්න..දෙන්නම් මේන් කියලා....![]()



Tell me, how'd you like to make some easy money?hithanna bus ekema yanna oni nehe kelle
gedarata wela hithanna


ගිය නුවණ බස් ලබ්බා දමා වත් ඇද්දවිය නොහැකිය.......![]()




මේ දවස් වල සියළු ම දේ වෙන්නේ රුයිතෙට බං.....අමතක කරලා දාන්න දැන්..... තරියා නැති එකේ ලබ්බා එක්කවත් හවසට පොඩි සෙටමෝලක් දාලා ඔන්න ඕක අමතක කරලා දාන්න......![]()



මේ දවස් වල සියළු ම දේ වෙන්නේ රුයිතෙට බං.....
එකකින් නෑවා...ඔන්න තරිය දන්නව සීන් එක...
අනිත් එක ඉතිං උඹ ලියළු ම දෙනා දන්නව නේහ්.....
කල දවස හොද නෑ....
නැකතා හොයංවත් යන්න වෙනව වගේ![]()



නැකතාට හන්දිය පැත්තේ එනගමන් ගොඩ වෙන්න කියමු ඔහෙට......