EK Married Club-16

:love: ආ නගා....... :love:

මූ මොකාටද අදින්න හදන්නේ:confused:

මොකද දෝනිට......? :confused:

අපි එයාට පොඩි පූල් එකක් ගත්තා, ඒ කට වතුර පුරවලා දෑම්මා ජබු ගහන්න, ගන්න හදන හදන සෑරේ අඩනවා, ටික වෙලාවක ඉතින් ඉන්න දුන්නා
ඒකට උන හෙම්බා හෑදිලා බන්, දෑන් හොදයි මචෝ

එහෙමද....... මගෙත් පහුගිය දවස් වල තිබ්බ ආතල් සීසන් ඉවරයි වගේ....... වැඩ යමරෙට....... :dull:

ඔවු බන් චූ කරන්න වත් යන්න වෙලාවක් නෑ,
තේ එක ගෙනත් තිබ්බාම ඈල් වෙලා යනවා, බොන්න අමතක වෙලා

මාමේ මෙහ්හ් මෙහ්හ්...... (මෙහෙ යකෝ.....) මේ අපිඋව පේන්නේ නැතෙයි....... :rolleyes:

සිරාවටම

ඔතලා ද....? නැතිනම් ලූස් ද.......?

චාමලී ඒ බිස්නසුත් කරනවාද?:baffled::oo:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔතල ම ඇන්න වර.....
ගසපු කාලයක් මතක නෑ:dull:

අම්මා ගහයි මල් පැලෙන් කිවුවලු..දැන් නෙහ් තේරුනේ....කෙහෙල්මල මට ටියුබ් ලයිට් උනා නෙහ්.....:rofl::rofl:
අයියෝ සල්ලි.....:lol::lol::lol::lol::lol:

එච්චරයි අඩු....කැහි කුරු අදිනවා මදිවට ආයේ එකක්..දෙන්නම් බලන් ඉන්න..දෙන්නම් මේන් කියලා....:angry:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    how???:rolleyes:
    මොකක් ද මේ කියන්නේ..බස් එකේ යමින් ගමන් හිතන්නම්..ගිහින් එන්නම්...සටා.....:D:D .

    Tell me, how'd you like to make some easy money? :P hithanna bus ekema yanna oni nehe kelle :) gedarata wela hithanna
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ මොකාටද අදින්න හදන්නේ:confused:

    Sathya Prema Brunga Raaja Badaa ට...... :rofl:

    අපි එයාට පොඩි පූල් එකක් ගත්තා, ඒ කට වතුර පුරවලා දෑම්මා ජබු ගහන්න, ගන්න හදන හදන සෑරේ අඩනවා, ටික වෙලාවක ඉතින් ඉන්න දුන්නා
    ඒකට උන හෙම්බා හෑදිලා බන්, දෑන් හොදයි මචෝ

    හෆ්ෆටසිරි...... ආයේ ඉතිං ඔකකට දැම්මා කියන්නේ ගැනිලි බොරු...... දැම්මොත් ආයේ සතියක් හරි ඉඳීවි....... :rofl:

    ඔවු බන් චූ කරන්න වත් යන්න වෙලාවක් නෑ,
    තේ එක ගෙනත් තිබ්බාම ඈල් වෙලා යනවා, බොන්න අමතක වෙලා

    ඊයේ පිස්සු වගේ....... :dull::dull::dull: මේ කිඹුලාට වෙච්චි දේවත් හරිහැටි බලන් ලැබුනේ නෑ.......

    සිරාවටම

    අපිට අඩු සැලකිලි බං.....

    චාමලී ඒ බිස්නසුත් කරනවාද?:baffled::oo:

    අවුලක් නා ඉතින් ජේලර් කෙනෙක් වෙන්නත් ඉන්න එකේ ඇතුලට යන්න උනත් බය වෙන්න දෙයක් නෑ...... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මා ගහයි මල් පැලෙන් කිවුවලු..දැන් නෙහ් තේරුනේ....කෙහෙල්මල මට ටියුබ් ලයිට් උනා නෙහ්.....:rofl::rofl:
    අයියෝ සල්ලි.....:lol::lol::lol::lol::lol:

    එච්චරයි අඩු....කැහි කුරු අදිනවා මදිවට ආයේ එකක්..දෙන්නම් බලන් ඉන්න..දෙන්නම් මේන් කියලා....:angry:

    :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගිය නුවණ බස් ලබ්බා දමා වත් ඇද්දවිය නොහැකිය.......:dull::dull::dull:

    අමතක කරලා දාන්න දැන්..... තරියා නැති එකේ ලබ්බා එක්කවත් හවසට පොඩි සෙටමෝලක් දාලා ඔන්න ඕක අමතක කරලා දාන්න...... :yes::yes::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමතක කරලා දාන්න දැන්..... තරියා නැති එකේ ලබ්බා එක්කවත් හවසට පොඩි සෙටමෝලක් දාලා ඔන්න ඕක අමතක කරලා දාන්න...... :yes::yes::cool::cool:
    මේ දවස් වල සියළු ම දේ වෙන්නේ රුයිතෙට බං.....:dull:
    එකකින් නෑවා...ඔන්න තරිය දන්නව සීන් එක...
    අනිත් එක ඉතිං උඹ ලියළු ම දෙනා දන්නව නේහ්.....

    කල දවස හොද නෑ....
    නැකතා හොයංවත් යන්න වෙනව වගේ:dull::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දවස් වල සියළු ම දේ වෙන්නේ රුයිතෙට බං.....:dull:
    එකකින් නෑවා...ඔන්න තරිය දන්නව සීන් එක...
    අනිත් එක ඉතිං උඹ ලියළු ම දෙනා දන්නව නේහ්.....

    කල දවස හොද නෑ....
    නැකතා හොයංවත් යන්න වෙනව වගේ:dull::oo:

    :yes::yes::yes::yes: නැකතාට හන්දිය පැත්තේ එනගමන් ගොඩ වෙන්න කියමු ඔහෙට......