එකෙක් නෙමෙහ් බන් .... කිප දෙනෙක් ඔක දාලාහ් තමා රෙප් කපන්නෙහ්කවුරු වෙන්න ඇතිද බං. හොරිකඩ බල්ලා ටැග් ලයින් එකේ අයිති කරුද???![]()
http://www.elakiri.com/forum/album.php?albumid=3244&pictureid=13618
එකෙක් නෙමෙහ් බන් .... කිප දෙනෙක් ඔක දාලාහ් තමා රෙප් කපන්නෙහ්කවුරු වෙන්න ඇතිද බං. හොරිකඩ බල්ලා ටැග් ලයින් එකේ අයිති කරුද???![]()
බොහෝ දුරට වෙන පුළුවන්.......MC එකත් සම්බන්ද කරලා කියවන්නේ ඌ තමයි

මේක දැක්කද?? අර ත්‍රෙඩ් එකට අලුතින් ෆේක් එකක් හදන් ආපු පොන්සියෙක් දාපු පෝස්ට් එකක් ඒකේ පෝස්ට් දාන්න බෑ ආයේ. ඒකයි මේකේ දැම්මේ.
අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්‍රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.
..මාත් එහෙම තමයි....

එකෙක් නෙමෙහ් බන් .... කිප දෙනෙක් ඔක දාලාහ් තමා රෙප් කපන්නෙහ්
http://www.elakiri.com/forum/album.php?albumid=3244&pictureid=13618

උඹ මට මේ දාන කින්ඩි වලට මම උඹට අඬන්නම රිටර්න් එක දෙන්නම්කො...... හිටුකෝ......දතෝ ඔබ තුමා දූරියන් කනවද?? ඊයේ දූරියන් ගැන කතාවක් ගියා. කොසා, තරි, බඩා, ආශ්මි සෙට් එක කන්නේ නෑ කියලා කිව්වා. තව කවුද නොකන්නේ??

අපි ඔයාට මොකුත් කිවුවේ නැහැනේ....මන් නම් මේකට අලුත්....අනිත් අය යන්න කියනවා නම් යන්න....මාත් එහෙම තමයි....
ඇරත් ඔයා මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමේ..පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්..ඔව්...පාර්ලිමේන්තුවේ.....එක්කෝ උසාවියේ....![]()

දතෝ ඔබ තුමා දූරියන් කනවද?? ඊයේ දූරියන් ගැන කතාවක් ගියා. කොසා, තරි, බඩා, ආශ්මි සෙට් එක කන්නේ නෑ කියලා කිව්වා. තව කවුද නොකන්නේ??

මෙහ්හ් ඌයියෝ...... දවල්ට කාලා මේ ආවා විතරයි...... ආයේ දුරියන් ගැන කියලා කාපු බත් එලියට ගන්න වැඩ සිද්දකරනවා නෙවෙයි ඔන්න ඈ.......![]()
දුරියන්???අම්මෝ ෆට්ට කෑමක් නෙහ්..මන් කාලයක් දුරියන් වත්තක හිමිකරුවෙක් බදින්න අදහස් කළා![]()

මෙහ්හ් ඌයියෝ...... දවල්ට කාලා මේ ආවා විතරයි...... ආයේ දුරියන් ගැන කියලා කාපු බත් එලියට ගන්න වැඩ සිද්දකරනවා නෙවෙයි ඔන්න ඈ.......![]()

මොන රස කෑමකටද ඔහොම අපහාස කරන්නේ.....

නෑ සභ්යය ලෙස කියන්න පුලුවන් අයියටනේ ඒකයි කිව්වේ.

කිඹුලට බාරදිපන් නඩුව...... ඉඩම් නඩුවක් වගේ දිගටම යයි වැඩේ......![]()

සෝ වටිස් ද අවුල?

මෙන්න කෙල්ලෝ.![]()

කිඹුලට බාරදිපන් නඩුව...... ඉඩම් නඩුවක් වගේ දිගටම යයි වැඩේ......![]()

එකෙක් නෙමෙහ් බන් .... කිප දෙනෙක් ඔක දාලාහ් තමා රෙප් කපන්නෙහ්
http://www.elakiri.com/forum/album.php?albumid=3244&pictureid=13618

අනික බං ඌ කියලා තියෙන්නේ ග.කු. කිරිය දාලා ගියා කියලා. ඌ මේ වැඩ නිසා එන්නේ නෑ කියලලුනේ කියලා තියෙන්නේ සචියට එහෙම.![]()