EK Married Club-16

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොහෝ දුරට වෙන පුළුවන්.......MC එකත් සම්බන්ද කරලා කියවන්නේ ඌ තමයි

    අනික බං ඌ කියලා තියෙන්නේ ග.කු. කිරිය දාලා ගියා කියලා. ඌ මේ වැඩ නිසා එන්නේ නෑ කියලලුනේ කියලා තියෙන්නේ සචියට එහෙම. :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක දැක්කද?? අර ත්‍රෙඩ් එකට අලුතින් ෆේක් එකක් හදන් ආපු පොන්සියෙක් දාපු පෝස්ට් එකක් ඒකේ පෝස්ට් දාන්න බෑ ආයේ. ඒකයි මේකේ දැම්මේ.

    අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්‍රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.

    අපි ඔයාට මොකුත් කිවුවේ නැහැනේ....මන් නම් මේකට අලුත්....අනිත් අය යන්න කියනවා නම් යන්න..:dull:..මාත් එහෙම තමයි....:dull:

    ඇරත් ඔයා මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමේ..පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්..ඔව්...පාර්ලිමේන්තුවේ.....එක්කෝ උසාවියේ....:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ද‍තෝ ඔබ තුමා දූරියන් කනවද?? ඊයේ දූරියන් ගැන කතාවක් ගියා. කොසා, තරි, බඩා, ආශ්මි සෙට් එක කන්නේ නෑ කියලා කිව්වා. තව කවුද නොකන්නේ??

    මෙහ්හ් ඌයියෝ...... දවල්ට කාලා මේ ආවා විතරයි...... ආයේ දුරියන් ගැන කියලා කාපු බත් එලියට ගන්න වැඩ සිද්දකරනවා නෙවෙයි ඔන්න ඈ....... :frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි ඔයාට මොකුත් කිවුවේ නැහැනේ....මන් නම් මේකට අලුත්....අනිත් අය යන්න කියනවා නම් යන්න..:dull:..මාත් එහෙම තමයි....:dull:

    ඇරත් ඔයා මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමේ..පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්..ඔව්...පාර්ලිමේන්තුවේ.....එක්කෝ උසාවියේ....:lol::lol:

    :dull::dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ද‍තෝ ඔබ තුමා දූරියන් කනවද?? ඊයේ දූරියන් ගැන කතාවක් ගියා. කොසා, තරි, බඩා, ආශ්මි සෙට් එක කන්නේ නෑ කියලා කිව්වා. තව කවුද නොකන්නේ??

    දුරියන්???අම්මෝ ෆට්ට කෑමක් නෙහ්..මන් කාලයක් දුරියන් වත්තක හිමිකරුවෙක් බදින්න අදහස් කළා:dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහ්හ් ඌයියෝ...... දවල්ට කාලා මේ ආවා විතරයි...... ආයේ දුරියන් ගැන කියලා කාපු බත් එලියට ගන්න වැඩ සිද්දකරනවා නෙවෙයි ඔන්න ඈ....... :frown:

    ආහ් සන්ජී නමත් තිබ්බා මිනියගේ ලිස්ට් එකේ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙහ්හ් ඌයියෝ...... දවල්ට කාලා මේ ආවා විතරයි...... ආයේ දුරියන් ගැන කියලා කාපු බත් එලියට ගන්න වැඩ සිද්දකරනවා නෙවෙයි ඔන්න ඈ....... :frown:

    :oo::oo: මොන රස කෑමකටද ඔහොම අපහාස කරන්නේ.....:oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිඹුලට බාරදිපන් නඩුව...... ඉඩම් නඩුවක් වගේ දිගටම යයි වැඩේ...... :lol:

    ඊට පස්සේ දතා කිව්ව අප්‍රබංශේ පැහැදිලි කරන්න තව එකෙක්ට සිද්ද වෙනවා. :baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙන්න කෙල්ලෝ. :cool::cool:

    :love::love::love::love:

    දුරියන් ගෙඩියයි රබුටන් ගෙඩි 50 කුයි තෑග්ගක් හම්බවුනා සතියකට කලින්....අම්මෙහ් දිවයලෝකේ රස......අම්මෙහ්....වැඩක් නැහැ කියලා...දුරියන්..ෆට්ට:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකෙක් නෙමෙහ් බන් .... කිප දෙනෙක් ඔක දාලාහ් තමා රෙප් කපන්නෙහ්
    http://www.elakiri.com/forum/album.php?albumid=3244&pictureid=13618

    ඕක ඉස්සල්ලම පටන් ගත්තේ එක්තරා බයි නෙට්වර්ක් එකකින්........වැඩේ කියන්නේ දැන් ඕක බෝ වෙලා ගිහින් උන්ගේම රෙප් කපන්නේත් අනික් එවුන් ඕක දාල :rofl:

    අනික බං ඌ කියලා තියෙන්නේ ග.කු. කිරිය දාලා ගියා කියලා. ඌ මේ වැඩ නිසා එන්නේ නෑ කියලලුනේ කියලා තියෙන්නේ සචියට එහෙම. :rofl::rofl:

    ඌ ඉතින් කොහොමත් ගියේ උඹ ආපු ගමන්ම වගේනේ......එතකොට කොහෙත්ම ඌට අවුලක් තිබුනේ නැහැනේ