EK Married Club-16

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    uparima nidimatha, allapu gedara sudu akki gawata yanna welawa. kattiyatama free internet walin piri dinayak :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Moko yako mama enakota duwanne?:growl:hitu kiwwe..:frown::frown:

    FapQAkN.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: 369600/= ක චෙක් එක රිටර්න් උනහම උඹද බොල මගේ ඒජන්ට් කම ආයේ අරන් දෙන්නේ........!! :growl: :frown:

    තෝ 369600/- බඩු කඩේ අස්සේ දාල කඩේ වහල IGI ගැසුවම අපිද බොල ඕකට සල්ලි දෙන්න ඕනේ ? :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තෝ 369600/- බඩු කඩේ අස්සේ දාල කඩේ වහල IGI ගැසුවම අපිද බොල ඕකට සල්ලි දෙන්න ඕනේ ? :growl:
    :lol::lol::P
    බිත්තියේ හිල් ටිකක් හදල වටේ එවුන්ට බලන්න දීල ගානක් හෙවුව නම් දවස් දෙක තුනෙන් ගෙවලදාන්න තිබුන.:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::P
    බිත්තියේ හිල් ටිකක් හදල වටේ එවුන්ට බලන්න දීල ගානක් හෙවුව නම් දවස් දෙක තුනෙන් ගෙවලදාන්න තිබුන.:lol:

    බලන උන් සල්ලි ඉල්ලයි :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::P
    බිත්තියේ හිල් ටිකක් හදල වටේ එවුන්ට බලන්න දීල ගානක් හෙවුව නම් දවස් දෙක තුනෙන් ගෙවලදාන්න තිබුන.:lol:

    වමනෙ දාන්න ෂොපින් කවර හරි බාල්දි හරි දෙන්න වෙයි උන්ට...:sorry::sorry::sorry::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලන උන් සල්ලි ඉල්ලයි :lol:

    එකෙන්ම යකෝ :lol: මගේ බඩ රිදෙනවා හිනා වෙලා ...නාලාගිරි දමනය මැවී මැවී පෙනුනා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකෙන්ම යකෝ :lol: මගේ බඩ රිදෙනවා හිනා වෙලා ...නාලාගිරි දමනය මැවී මැවී පෙනුනා :rofl:

    බලපු උන් පිස්සු හැදිලා ඉඳි දවස් ගානකට :rofl: