EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට වහ ටිකක් දීපියව්....... :angry:

    මේ බලාපිය එකෙක් PM එකකුත් දාලා....... :frown: :angry:

    s*e**c said:
    Boss, oya IGI walata hari prasiddai kiyala aranchi... :D :P

    puluwan da mata errors, issues nathi original IGI - 1 setup eka download kara ganna puluwan link ekak denna :sorry: :sorry:

    dan sahenna wathaawak heuwa hari giye na ne! :(

    r3bx9IP.png
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට වහ ටිකක් දීපියව්....... :angry:

    මේ බලාපිය එකෙක් PM එකකුත් දාලා....... :frown: :angry:



    r3bx9IP.png

    :lol::lol::lol:උඹේ IGI ආසාව ගැන දන්නවනම් ඌ උඹට PM එකක්වත් දාන්නේ නෑ අධෝ මාර්ගේ බේරගන්න තියෙන භීතිය නිසා. :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට වහ ටිකක් දීපියව්....... :angry:

    මේ බලාපිය එකෙක් PM එකකුත් දාලා....... :frown: :angry:



    r3bx9IP.png

    හරි හරි බඩුම තමා..:lol::lol:

    දැන් ඌට කියප දීපන් පිලිවෙලකට එරර් නැතුව IGI ගසන හැටි...:lol::lol::lol:

    මේ..:angry: එන්නෙ නැද්ද යකෝ...:growl::growl::growl: