එච්චර පෑගුවොත් එන්ජිම බිම ඉඳී...
6000ක් වගේ යයි වැඩිම ඔය එන්ජිම..![]()
6000 ට යන්න ඔය මගුලේ DX එක දුවන්න එපාය
ඕකේ 6000 ට ගියොත් ෆ්රිජ් නැන්දා එක පලුවක ඉඳි ...ආලවකයා තව පාළුවක ඉඳි ... 
දැන් හෙට විතර මේක දැකල මරු කියවයි 

එච්චර පෑගුවොත් එන්ජිම බිම ඉඳී...
6000ක් වගේ යයි වැඩිම ඔය එන්ජිම..![]()
ඕකේ 6000 ට ගියොත් ෆ්රිජ් නැන්දා එක පලුවක ඉඳි ...ආලවකයා තව පාළුවක ඉඳි ... 
දැන් හෙට විතර මේක දැකල මරු කියවයි 

Oka kela unaa kiyala engimata awulak wenne na ne ?

Eh ? Oya muge bike eke nemeyida ??6000 ට යන්න ඔය මගුලේ DX එක දුවන්න එපායඕකේ 6000 ට ගියොත් ෆ්රිජ් නැන්දා එක පලුවක ඉඳි ...ආලවකයා තව පාළුවක ඉඳි ...
දැන් හෙට විතර මේක දැකල මරු කියවයි
![]()

Eh ? Oya muge bike eke nemeyida ??
DX eke koheda rpm meter aawe ??

නෑ නෑ එන්ජිමට කිසි සම්භන්ධයක් නෑ.. එන්ජිමේ RPM එක මනිනවා විතරයි..![]()

6000 ට යන්න ඔය මගුලේ DX එක දුවන්න එපායඕකේ 6000 ට ගියොත් ෆ්රිජ් නැන්දා එක පලුවක ඉඳි ...ආලවකයා තව පාළුවක ඉඳි ...
දැන් හෙට විතර මේක දැකල මරු කියවයි
![]()


මස්කට් කලා..ඒක වැරදියට පෙන්නන්නේ..
මං මේක ගන්නවා අලුත් එකක් අරන් වර කියලා ගැලෙව්වෙ..
frequency එක වෝල්ටේජ් එකට හරවන චයිනීස් චිප් එකක් තියෙන්නේ.. මේලෝ රහක් නෑ වැරදියි ඒකෙන් වෙන වැඩේ.. 1000ක් විතර වරද්දලා පෙන්නන්නේ rpm 6000ට විතර ගියාම..
මං මේ කල්පනා කලේ ඒකට ඩ්රයිවර් එකක් හදලා දාන්න පුලුවන් ඔයිට වඩා හරියට පෙන්නන්න.. ආතල් එකටත් එක්ක කරලා බලන්න පුලුවන්..![]()

මේසේ යන යෑම වාහනේට යන්න පුළුවනැයි![]()



ෆ්රිජ් නන්දා ඒත් කට ඇරන් දොයියන් ඉඳී..![]()

නැන්දා හොඳාඳාඳායි 

ඕවගේ ස්ටෙපර් මෝටර් නෙවෙයිද බං තියෙන්නේ?![]()
මාත් ඒකයි බැලුවේ මේ මොන පයන්නක්ද එක එක මීටර් එක එක විදියට පෙන්නන්නේ කියලා.. මේකෙ තියෙන්නේ ඇනලොග් මල්ටිමීටර් වල තියනවා වගේ කට්ටක්.. ඒක උන් දුවවලා තියන හැටි අවුල්. ස්ප්රිං එක ඇදන් දුවන්න ඕනේ කටුව. 


නෑ බන්..මාත් ඒකයි බැලුවේ මේ මොන පයන්නක්ද එක එක මීටර් එක එක විදියට පෙන්නන්නේ කියලා.. මේකෙ තියෙන්නේ ඇනලොග් මල්ටිමීටර් වල තියනවා වගේ කට්ටක්.. ඒක උන් දුවවලා තියන හැටි අවුල්. ස්ප්රිං එක ඇදන් දුවන්න ඕනේ කටුව.
චමිතගෙ එක 6000ක් විතර වෙනකම් හරියට පෙන්නුවා. මේක 3000න් එහා යනකොට වැරදියි.
එකක් හදන්න පුලුවන් ඔයිට වඩා හොඳ. ඔය කෝප්පෙ ඇතුලෙ නෙමේ එලියෙ දාන්න වෙන්නේ..![]()

6000 ට යන්න ඔය මගුලේ DX එක දුවන්න එපායඕකේ 6000 ට ගියොත් ෆ්රිජ් නැන්දා එක පලුවක ඉඳි ...ආලවකයා තව පාළුවක ඉඳි ...
දැන් හෙට විතර මේක දැකල මරු කියවයි
![]()

ඇයි කෝප්පෙට දාන්න ලොකු වැඩියිද?
කොහොමද උඹ හදන්න යන්නේ?



Onna online innawa.. adama kiyayi..හෙට උඹට කියන එක ඌ :-
ඉන්දික මාමේ ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා ස්තුතියි![]()

නැන්දට මොකුත් කියන්න එපා හිපාටුවෝනැන්දා හොඳාඳාඳායි
![]()

නැන්දට මොකුත් කියන්න එපා හිපාටුවෝනැන්දා හොඳාඳාඳායි
![]()
බය වෙලා අර සින් එක ලීක් කරයි කියලා.....!!

RPM එකට අදාලව වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ බන් කටුව හරි තැනට ගන්න. චීනු කලා වගේ නැතුව කටුව හරි තැනට ගන්න ඕනේ වෝල්ටේජ් එක මැනලා PWM එකකින් දෙනවා කටුවෙ කොයිල් එකට. වෝල්ටේජ් එක වෙනස් කරන්න පුලුවන් ඩියුටි සයිකල් එක වෙනස් කරලා.
දැනට මැනපු ටික මෙහෙමයි..
rpm - voltage
1000 - 0.3v
1500 - 0.5v
2000 - 0.75v
2500 - 0.9v
.
.
.
6000 - 2.8v
ඔන්න ඔහොම එන්නේ. තේරුනා නේද. RPM එක මැන්නා. එකට අදාලව PWM එකෙන් ඔය වෝල්ටේජ් එක හදාගත්තා.. එච්චරයී..![]()