EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමාජයේ මාර පිරිහීමක් තියෙන්නෙ. දැන් එන්න එන්න වැඩියි. නිලතල ලොකු පොඩි කියල නෑ මිනිස්සුන්ගෙ හැසිරීමහරිම අවුල්. මනුස්සකම් සෑහෙන අඩුවෙලා....

    ගෙදර ගරාජේ එකේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් සහ කම්ප්‍රෙශර් එකක් තිබිලා අල්ලපු ගෙදර අන්කල්ගේ. ඒක උස්සලා මිනිය උස්සපු දවසට පහුවදා කට්ටියම නිදි අතරේ. පුදුම විදිහට මිනිස්සුන්ගේ මනුස්ස කම් පිරිහිලා බං අයියේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ඉතින් ඒව කවරෙක දාගෙන යන්න පුලුවන් දේවල් නෙවෙයි නේ. දන්න එකෙක් වාහනයක ගෙනියන්න ඇති.....:baffled::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදර ගරාජේ එකේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් සහ කම්ප්‍රෙශර් එකක් තිබිලා අල්ලපු ගෙදර අන්කල්ගේ. ඒක උස්සලා මිනිය උස්සපු දවසට පහුවදා කට්ටියම නිදි අතරේ. පුදුම විදිහට මිනිස්සුන්ගේ මනුස්ස කම් පිරිහිලා බං අයියේ.

    :oo: මාර යක්කුනේ බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් ඒව කවරෙක දාගෙන යන්න පුලුවන් දේවල් නෙවෙයි නේ. දන්න එකෙක් වාහනයක ගෙනියන්න ඇති.....:baffled::eek:

    අහු උනා බං ඒ සීන් එක නෑයෙක්මයි කරලා තියෙන්නේ අර ඩෙබිට් කාර්ඩ් සීන් එක තවම පරීක්ෂණ.

    තව මළගෙදරට එන වාහන ගහන්න ඒ ලඟ ගෙදරක මනුස්සයෙක් එයාගේ හිස් ඉඩමක් දුන්නා. මළගෙදර ටිකක් ඇතුල් පාරක තිබ්බේ වාහන දිගට ගැහුවොත් පාර බ්ලොක් වෙන නිසා අර ඉඩමෙ ගැහුවේ. බල්ලෝ දෙන්නෙක් බං එතන ඉඳගෙන වාහන පාර්ක් කරන උන්ගෙන් පාර්කින් කියලත් ගාණක් ගහගෙන බං. මිනිස්සු නෙමෙයි මහ සක්කිලි බං දැන් හැමතැනම ඉන්නේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සමාජයේ මාර පිරිහීමක් තියෙන්නෙ. දැන් එන්න එන්න වැඩියි. නිලතල ලොකු පොඩි කියල නෑ මිනිස්සුන්ගෙ හැසිරීමහරිම අවුල්. මනුස්සකම් සෑහෙන අඩුවෙලා....

    api nam owa kalinma dakka deshapreme kia kia deshapaluwo ka gahagena enakota. minissu sudu andan pansal yanawa radio eke baudda ewa ahanawa yudda dinuwa kiala pampori gahanawa eith podi podi saradarmath pirihila.

    machan lamainta unath daham pasal nodammata kamak nah ath hareema, anith ayata (demala/muslim/gay etc.) garu karanna kiala denna ona. mama nam podi ekawa daham pasal yawanne naha, thaniyama tika tika baudda darshane gana, minissunta garu karanna, parartha kaamee wenna poth walin ehema kiala denawa. anith eka thamai apith amaruwen hari adarshayen eh dewal pennanna ona. api traffic fine eke site paga deela deshapalakayonta hora kianawa nam wadak nah. demalu marapiyav kiya kiya daham pasal giyata wadak nah.

    mama giya.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහු උනා බං ඒ සීන් එක නෑයෙක්මයි කරලා තියෙන්නේ අර ඩෙබිට් කාර්ඩ් සීන් එක තවම පරීක්ෂණ.

    තව මළගෙදරට එන වාහන ගහන්න ඒ ලඟ ගෙදරක මනුස්සයෙක් එයාගේ හිස් ඉඩමක් දුන්නා. මළගෙදර ටිකක් ඇතුල් පාරක තිබ්බේ වාහන දිගට ගැහුවොත් පාර බ්ලොක් වෙන නිසා අර ඉඩමෙ ගැහුවේ. බල්ලෝ දෙන්නෙක් බං එතන ඉඳගෙන වාහන පාර්ක් කරන උන්ගෙන් පාර්කින් කියලත් ගාණක් ගහගෙන බං. මිනිස්සු නෙමෙයි මහ සක්කිලි බං දැන් හැමතැනම ඉන්නේ.
    :shocked::shocked:
     
    11.gif
    :cool: