EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්මටසිරිසේන........ මේක දැක්කේ දැනුයි නෙහ්හ්......

    "ඉන් පසු සිහින්ව ලියා ගත ගෝවා (cole-slaw) ටිකද දමන්න සියල්ල හඬකින් කලවම් කර ලුණු ගම්මිරිස් ඇති පදමට දමන්න..."

    තරියා වොයිස් කමාන්ඩ්ස් වලින්ද මේ සලාදේ මික්ස් කරලා තියෙන්නේ..... :P:rofl:
    කොටානා :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11.gif
    ජය වේවා !
    3.gif

    :):):):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    liberty box ඇතුලේ කන්‍යා පටලය සිද ගත් අන්ටත් බෝයිස් කියල ද කියන්නේ......???
    අපි නං කියන්නේ මිනිහා කියල ඊට පස්සේ......:oo:

    :lol::lol::lol::lol::lol: වතුර බිලා හමාරයි..... ලිඳ බොර විය...... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාර් එක ඇලට දාන්න කිව්වා. හෙට ක්‍රේන් එකක් අරන් වර දැන්..:coo:

    :P හූ හූ.... මම කාර් එක අරන් ආවා නේ..... :D

    බොක්කෙන්ම ස්තූති බං...... සුපිරියට වැඩේ කරලා තිබ්බා...... වැස්සකටත් අහු වෙලාමනේ ආවේ..... අවුලක් නෑ....... :D :cool:

    මේ වැඩේ ගොඩ දා දුන් පිනෙන්..... උඹට ගැරේජ් එකේ අයියගේ දුවගේ සීන් එකයි..... මැෂිමේ සීන් එකයි..... චිරාත් කාලයක්.... අහු නොවී කරගෙන යන්න ශක්තිය ලැබේවේ...... :D :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P හූ හූ.... මම කාර් එක අරන් ආවා නේ..... :D

    බොක්කෙන්ම ස්තූති බං...... සුපිරියට වැඩේ කරලා තිබ්බා...... වැස්සකටත් අහු වෙලාමනේ ආවේ..... අවුලක් නෑ....... :D :cool:

    මේ වැඩේ ගොඩ දා දුන් පිනෙන්..... උඹට ගැරේජ් එකේ අයියගේ දුවගේ සීන් එකයි..... මැෂිමේ සීන් එකයි..... චිරාත් කාලයක්.... අහු නොවී කරගෙන යන්න ශක්තිය ලැබේවේ...... :D :P

    අන්තිමට තෝව බේරුවේ තොගේ දෙයියෝ නෙවෙයි , හරින්දුවා නෙහ්හ් :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ටෙම්පරේචර් කට්ට හදාගමු. නැත්නම් මං මොකක්හරි අටෝලා දෙන්නම්. :yes:

    වයරින් එකත් ඇදලා ටින්කරිනුත් කරලා අනිත් එව්ව මෙව්ව ටිකත් කරපු හින්දා ගාන 10ක් අවුලක් නෑ. පොරත් දවස් ගානක් කට්ට කෑවනේ ඔය මරාලෙ එක්ක.:dull:

    හොඳට බලන්න තව කේස් මොකුත් තියනවද කියලා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුප්ප කතා කියන බඩාට කොස්ස කැඩෙනකම්ම ෆ්‍රිජ් නැන්දගෙන් කොසුපාර ලැබේවා!!!:angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටෙම්පරේචර් කට්ට හදාගමු. නැත්නම් මං මොකක්හරි අටෝලා දෙන්නම්. :yes:

    වයරින් එකත් ඇදලා ටින්කරිනුත් කරලා අනිත් එව්ව මෙව්ව ටිකත් කරපු හින්දා ගාන 10ක් අවුලක් නෑ. පොරත් දවස් ගානක් කට්ට කෑවනේ ඔය මරාලෙ එක්ක.:dull:

    හොඳට බලන්න තව කේස් මොකුත් තියනවද කියලා..:yes:
    10 න් 2.5ක් බොට කොමිස් දුන්නම ඌට 7.5/=.....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්තිමට තෝව බේරුවේ තොගේ දෙයියෝ නෙවෙයි , හරින්දුවා නෙහ්හ් :)

    :D :cool: හරිදුවගේ ගැරේජ් එක නොහිටින්න ..... මම ඕක කැළණි ගගට තල්ලු කරලා....... :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P හූ හූ.... මම කාර් එක අරන් ආවා නේ..... :D

    බොක්කෙන්ම ස්තූති බං...... සුපිරියට වැඩේ කරලා තිබ්බා...... වැස්සකටත් අහු වෙලාමනේ ආවේ..... අවුලක් නෑ....... :D :cool:

    මේ වැඩේ ගොඩ දා දුන් පිනෙන්..... උඹට ගැරේජ් එකේ අයියගේ දුවගේ සීන් එකයි..... මැෂිමේ සීන් එකයි..... චිරාත් කාලයක්.... අහු නොවී කරගෙන යන්න ශක්තිය ලැබේවේ...... :D :P

    ඔය සිද්දිය ටෝනි අයියට මාට්ටු කරලා කෙල්ලව බේරලා දුන්නොත් පොර උඹේ කාර් එක සම්පූර්ණයෙන් නිකන් හදලා දෙයි :P

    ඔන්න බඩෝ කරනවානම් වැඩ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D :cool: හරිදුවගේ ගැරේජ් එක නොහිටින්න ..... මම ඕකිව කැළණි ගගට තල්ලු කරලා....... :dull:
    යකෝ ඉතින් ඒ මනුස්සය මක්කොරන්නද. එයා කියපු පලියට ගන්නෙ නැතිව උඹත් පොඩ්ඩක් බලන්න තිබුනනේ....:baffled::rofl: